Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි නොදන්න රුසියාව-22
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි නොදන්න රුසියාව-22

මෑත කාලීනව රුසියානු ආරක්ෂක හමුදාවල තාක්ෂණික විප්ලවයේ වඩාත් දෘෂ්යමාන සලකුණක් වන්නේ පාබල හමුදා සඳහා සංග්රාමික රොබෝ යන්ත්ර අත්හදා බැලීමයි.මෙම වැඩසටහන් වල පරාසය අඟවන්නේ ඒවා රුසියානු ආරක්ෂක අමාත්යාංශයේ ඉහළ ප්රමුඛතාවයක් බවයි.මායිම් නිර්ණය නොකල ඉදිරි ආරක්ෂක වළලුවල ජාල කේන්ද්ර සංග්රාමිකව කුඩා කණ්ඩායම් වශයෙන් ස්වාධීනව මෙහෙයුම් සිදුකිරීමට මෙවැනි අවි පද්ධති අනාගතයේදී වැදගත් වනු ඇත.

රුසියාවේ නිෂ්පාදිත සංග්රාමික රොබෝ රථ

පාබල හමුදා උදෙසා වැඩිදියුණු කරමින් තිබෙන ඉතා වැදගත් රොබෝ යන්ත්රයක් වන්නේ ටොන් 6ක් බර උරාන් නම් පවුලට අයත් කැටපිලර් රථයි.ඊට උරාන්-6 නම් බිම්බෝම්බ විනාශ කරන රථය සහ ඕනෑම සංග්රාමික ඉලක්කයක් සමග සටන් කිරීමට හැකි මි.මී.30 2ඒ72 ස්වයංක්රීය අවියක්,ඇටකා නම් ලේසර්-නියාමක යුද ටැංකි නාශක මිසයිල සහ වර්බා නම් කෙටි දුර ගුවන් යානා නාශක මිසයිලවලින් සන්නද්ධ උරාන්-9 සංග්රාමික රථය ඇතුලත්ය.

Uran-6

Uran-9

ඊට අමතරව රුසියාව කුඩා ප්රමාණයේ රථ වන නෙරෙක්ටා සහ ප්ලැට්ෆෝම්-එම් නම් මැෂින් තුවක්කු,ස්වයංක්රීය ග්රෙනේඩ් විදින,යුද ටැංකි නාශක මිසයිල සහ ආර්පීජී අවි ගෙන යා හැකි පද්ධතීන් සංවර්ධනය කරමින් සිටියි.

Nerekhta රොබෝ රථය

Platform-M රොබෝ රථය

රුසියාවේ නිෂ්පාදනය කල ස්ට්රලොක් නම් රයිෆලයක් දරන තරප්පු පෙළක පවා ගමන් කල හැකි රොබෝ රථය සිරියාවේදී සටන් සඳහා භාවිතා කලා යැයි සැලකේ.එය අඩි 5ක් දිග අඩි 2ක් පළල කුඩා ප්රමාණයේ රොබෝවෙකි.

Strelok රොබෝ රථය

රුසියාව මහත් බලාපොරොත්තු තබා ඇති අනෙකුත් රොබෝ රථ වන්නේ බීඑම්පී-3 පාබල හමුදා ප්රහාරක රථයේ රොබෝ සංස්කරණය වන උඩාර් සහ දුරස්ථව පාලනය කල හැකි ටී-14 යුද ටැංකිය.දැනටමත් ටී-14 අමාටා යුද ටැංකියේ කොත සම්පුර්ණයෙන්ම දුරස්ථව පාලනය කල හැකිය.ඉදිරියේදී වෙනත් ටී-14 ටැංකියකින් හැසිර විය හැකි රොබෝමය ටී-14 යුද ටැංකි නිපදවීමට රුසියාව කටයුතු කරමින් සිටියි.එහිදී ඉහළ-ධාරිතා දත්ත ලින්කු යොදාගෙන එම යුද ටැංකිවල සංවේදක,අවි සහ පාලනය සම්පුර්ණයෙන්ම වෙනත් යුද ටැංකියක් ඔස්සේ සිදුකල හැකි තැනට දියුණු කිරීම රුසියාවේ බලාපොරොත්තුවයි.බාහිර පුද්ගලයින්ගේ ග්රහණයට සහ ප්රවේශයට ලක්වීමේ අවධානම සහිත චන්ද්රික සන්නිවේදනය වැනි දිගු දුර සන්නිවේදන ක්රම වෙනුවට කිලෝ මීටර් කිහිපයක පරාසයක් සහිත කෙටි දුර සන්නිවේදන ජාලයක් යොදාගෙන රුසියානු සංග්රාමික රොබෝවරුන් පාලනය කරනු ඇත.

BMP-3 රොබෝ රථය

T-14 අමාටා යුද ටැංකි

ඉහත සදහන් කල සහ අනෙකුත් පද්ධතීන් දැනට පවතින්නේ අවසන් අධියරවල සහ අත්හදා බැලීම්වලයි.ඉන් සමහරක් සිරියානු යුද බිමේ අත්හදා බැලීම් සඳහා යවා තිබෙන බවට වාර්තා පළවේ.

[YOUTUBE]IERftLWF9SQ[/YOUTUBE]

සංග්රාමික රොබෝවරුන් නිපදවන්නේ ආකාර දෙකක් මෙහෙයුම් උදෙසාය.සාපේක්ෂකව කුඩා ප්රමාණයේ නූතන හමුදා යනු අනාගත සංග්රාම භූමියේ ස්ථාවර ඉදිරිපෙරමුණු දුර්ලභ වීම යන්නයි.නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් සංග්රාම භූමියේ මෙහෙයුම්වල පවා එකදිගට වූ අගල්පෙළ වෙනුවට ඉදිරි ආරක්ෂක වළලු මුර කපොලු,ආරක්ෂක සංවිධාන සැලසූ ස්ථාන සහ ආරක්ෂක සේනා සහිත නගරවලින් සමන්විතය.මේ හරහා දෙපාර්ශ්වයටම එකිනෙකාගේ බලප්රදේශවලට රහසේ ඇතුල්වීමට ඉඩ ලැබේ.එහි තේරුම නම් සෑම ඒකකයක්ම ඉදිරියට ඇදෙද්දී සහ ස්ථිර ස්ථාන අල්ලා ගැනීමේදී ඔවුන් තමන්ටම ආරක්ෂාව සලසා ගත යුතුය.සැඟවී සිට පහරදීම් සහ මාර්ග දෙපස බෝම්බ හඳුනාගැනීමට ඔත්තු බැලීම සහ මුර සංචාරයේ යෙදීම ඔස්සේ සපයන්නට රොබෝ රථවලට පුළුවනි.

රුසියාවේ ඩජෙස්තාන් ප්රාන්තයේ ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදී නායකයා මරා දැමීමේ මෙහෙයුමට සංග්රාමික රොබෝ රථයක් යොදාගත් අයුරු

[YOUTUBE]wuhb9n9ZEWk[/YOUTUBE]

රොබෝ රථ යොදාගන්නා අනෙක් මෙහෙයුම වන්නේ නගරබද ප්රදේශ ඇතුලු පෙර සූදානම් ආරක්ෂක රැකවල් පරාජය කිරීමයි.නූතන අවිවල මාරකත්වය පෙනෙන්නේ නගරබද සහ ශක්තිමත් ස්ථානවල සිටින සතුරු හමුදාවලට එරෙහිව දියත් කරන මෙහෙයුම්වලින් සිදුවන ප්රබල අලාභ හානි ඔස්සේය.නමුත් එවැනි ප්රතිරෝධයක් මහා පරිමාණ කාලතුවක්කු ප්රහාර හෝ ගුවන් ප්රහාර හරහා අඩුකල හැකිය.කෙසේවෙතත් එවැනි උපාය මාර්ග හරහා යටිතල පහසුකම් විනාශ වීම මෙන්ම සිවිල් මරණද බහුල විය හැකිය.සන්නද්ධ සංග්රාමික රොබෝවරුන්ට ඔවුන්ගේ සන්නද්ධමය ඔත්තු බැලීමේ හැකියාවද සහිතව විවෘත වෙඩි තැබීමකින් සතුරු ආරක්ෂක ඒකකවල පිහිටීම් අනාවරණය කිරීමට බලකල හැකිය.එසේම බිම්බෝම්බ සහ බාධා ඉවත් කිරීම සහ තනි තනි ආරක්ෂිත ස්ථාන විනාශ කිරීමට රොබෝ රථ යොදාගත හැකිය.

නූතන සන්නාහ සන්නද්ධ හමුදාවක්,රැට්නික් හමුදා නිල ඇඳුම් කට්ටලය සහ සංග්රාමික රොබෝ රථ සංවර්ධනය කිරීමේ අරමුණ ජංගම ආයුද සන්නද්ධ සංග්රාමයේ දී රුසියානු පාබල හමුදා ජයග්රහණය කරා රැගෙන යාමයි.

[YOUTUBE]DKKTwj4iDf8[/YOUTUBE]

Source:southfront.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21963349, member: 547562"] [b]අපි නොදන්න රුසියාව-22[/b] [CENTER][IMG]http://i.imgur.com/NC3zWNh.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෑත කාලීනව රුසියානු ආරක්ෂක හමුදාවල තාක්ෂණික විප්ලවයේ වඩාත් දෘෂ්යමාන සලකුණක් වන්නේ පාබල හමුදා සඳහා සංග්රාමික රොබෝ යන්ත්ර අත්හදා බැලීමයි.මෙම වැඩසටහන් වල පරාසය අඟවන්නේ ඒවා රුසියානු ආරක්ෂක අමාත්යාංශයේ ඉහළ ප්රමුඛතාවයක් බවයි.මායිම් නිර්ණය නොකල ඉදිරි ආරක්ෂක වළලුවල ජාල කේන්ද්ර සංග්රාමිකව කුඩා කණ්ඩායම් වශයෙන් ස්වාධීනව මෙහෙයුම් සිදුකිරීමට මෙවැනි අවි පද්ධති අනාගතයේදී වැදගත් වනු ඇත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/bVNtVJg.jpg[/IMG][/CENTER] [B][CENTER]රුසියාවේ නිෂ්පාදිත සංග්රාමික රොබෝ රථ[/CENTER][/B] [SIZE="3"]පාබල හමුදා උදෙසා වැඩිදියුණු කරමින් තිබෙන ඉතා වැදගත් රොබෝ යන්ත්රයක් වන්නේ ටොන් 6ක් බර උරාන් නම් පවුලට අයත් කැටපිලර් රථයි.ඊට උරාන්-6 නම් බිම්බෝම්බ විනාශ කරන රථය සහ ඕනෑම සංග්රාමික ඉලක්කයක් සමග සටන් කිරීමට හැකි මි.මී.30 2ඒ72 ස්වයංක්රීය අවියක්,ඇටකා නම් ලේසර්-නියාමක යුද ටැංකි නාශක මිසයිල සහ වර්බා නම් කෙටි දුර ගුවන් යානා නාශක මිසයිලවලින් සන්නද්ධ උරාන්-9 සංග්රාමික රථය ඇතුලත්ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/JdH34C0.jpg[/IMG][/CENTER] [B][CENTER]Uran-6[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/qv0wImR.png[/IMG][/CENTER] [B][CENTER]Uran-9[/CENTER][/B] [SIZE="3"]ඊට අමතරව රුසියාව කුඩා ප්රමාණයේ රථ වන නෙරෙක්ටා සහ ප්ලැට්ෆෝම්-එම් නම් මැෂින් තුවක්කු,ස්වයංක්රීය ග්රෙනේඩ් විදින,යුද ටැංකි නාශක මිසයිල සහ ආර්පීජී අවි ගෙන යා හැකි පද්ධතීන් සංවර්ධනය කරමින් සිටියි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/npHBEot.jpg[/IMG][/CENTER] [B][CENTER]Nerekhta රොබෝ රථය[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/0JldAwU.jpg[/IMG][/CENTER] [B][CENTER]Platform-M රොබෝ රථය[/CENTER][/B] [SIZE="3"]රුසියාවේ නිෂ්පාදනය කල ස්ට්රලොක් නම් රයිෆලයක් දරන තරප්පු පෙළක පවා ගමන් කල හැකි රොබෝ රථය සිරියාවේදී සටන් සඳහා භාවිතා කලා යැයි සැලකේ.එය අඩි 5ක් දිග අඩි 2ක් පළල කුඩා ප්රමාණයේ රොබෝවෙකි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/2sI5tsj.jpg[/IMG][/CENTER] [B][CENTER]Strelok රොබෝ රථය[/CENTER][/B] [SIZE="3"]රුසියාව මහත් බලාපොරොත්තු තබා ඇති අනෙකුත් රොබෝ රථ වන්නේ බීඑම්පී-3 පාබල හමුදා ප්රහාරක රථයේ රොබෝ සංස්කරණය වන උඩාර් සහ දුරස්ථව පාලනය කල හැකි ටී-14 යුද ටැංකිය.දැනටමත් ටී-14 අමාටා යුද ටැංකියේ කොත සම්පුර්ණයෙන්ම දුරස්ථව පාලනය කල හැකිය.ඉදිරියේදී වෙනත් ටී-14 ටැංකියකින් හැසිර විය හැකි රොබෝමය ටී-14 යුද ටැංකි නිපදවීමට රුසියාව කටයුතු කරමින් සිටියි.එහිදී ඉහළ-ධාරිතා දත්ත ලින්කු යොදාගෙන එම යුද ටැංකිවල සංවේදක,අවි සහ පාලනය සම්පුර්ණයෙන්ම වෙනත් යුද ටැංකියක් ඔස්සේ සිදුකල හැකි තැනට දියුණු කිරීම රුසියාවේ බලාපොරොත්තුවයි.බාහිර පුද්ගලයින්ගේ ග්රහණයට සහ ප්රවේශයට ලක්වීමේ අවධානම සහිත චන්ද්රික සන්නිවේදනය වැනි දිගු දුර සන්නිවේදන ක්රම වෙනුවට කිලෝ මීටර් කිහිපයක පරාසයක් සහිත කෙටි දුර සන්නිවේදන ජාලයක් යොදාගෙන රුසියානු සංග්රාමික රොබෝවරුන් පාලනය කරනු ඇත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/CZbvSiA.jpg[/IMG][/CENTER] [B][CENTER] BMP-3 රොබෝ රථය[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/3f4sZ7V.jpg[/IMG][/CENTER] [B][CENTER]T-14 අමාටා යුද ටැංකි[/CENTER][/B] [SIZE="3"]ඉහත සදහන් කල සහ අනෙකුත් පද්ධතීන් දැනට පවතින්නේ අවසන් අධියරවල සහ අත්හදා බැලීම්වලයි.ඉන් සමහරක් සිරියානු යුද බිමේ අත්හදා බැලීම් සඳහා යවා තිබෙන බවට වාර්තා පළවේ.[/SIZE] [CENTER][YOUTUBE]IERftLWF9SQ[/YOUTUBE][/CENTER] [SIZE="3"]සංග්රාමික රොබෝවරුන් නිපදවන්නේ ආකාර දෙකක් මෙහෙයුම් උදෙසාය.සාපේක්ෂකව කුඩා ප්රමාණයේ නූතන හමුදා යනු අනාගත සංග්රාම භූමියේ ස්ථාවර ඉදිරිපෙරමුණු දුර්ලභ වීම යන්නයි.නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් සංග්රාම භූමියේ මෙහෙයුම්වල පවා එකදිගට වූ අගල්පෙළ වෙනුවට ඉදිරි ආරක්ෂක වළලු මුර කපොලු,ආරක්ෂක සංවිධාන සැලසූ ස්ථාන සහ ආරක්ෂක සේනා සහිත නගරවලින් සමන්විතය.මේ හරහා දෙපාර්ශ්වයටම එකිනෙකාගේ බලප්රදේශවලට රහසේ ඇතුල්වීමට ඉඩ ලැබේ.එහි තේරුම නම් සෑම ඒකකයක්ම ඉදිරියට ඇදෙද්දී සහ ස්ථිර ස්ථාන අල්ලා ගැනීමේදී ඔවුන් තමන්ටම ආරක්ෂාව සලසා ගත යුතුය.සැඟවී සිට පහරදීම් සහ මාර්ග දෙපස බෝම්බ හඳුනාගැනීමට ඔත්තු බැලීම සහ මුර සංචාරයේ යෙදීම ඔස්සේ සපයන්නට රොබෝ රථවලට පුළුවනි.[/SIZE] [CENTER][B][SIZE="3"]රුසියාවේ ඩජෙස්තාන් ප්රාන්තයේ ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදී නායකයා මරා දැමීමේ මෙහෙයුමට සංග්රාමික රොබෝ රථයක් යොදාගත් අයුරු[/SIZE][/B] [YOUTUBE]wuhb9n9ZEWk[/YOUTUBE][/CENTER] [SIZE="3"]රොබෝ රථ යොදාගන්නා අනෙක් මෙහෙයුම වන්නේ නගරබද ප්රදේශ ඇතුලු පෙර සූදානම් ආරක්ෂක රැකවල් පරාජය කිරීමයි.නූතන අවිවල මාරකත්වය පෙනෙන්නේ නගරබද සහ ශක්තිමත් ස්ථානවල සිටින සතුරු හමුදාවලට එරෙහිව දියත් කරන මෙහෙයුම්වලින් සිදුවන ප්රබල අලාභ හානි ඔස්සේය.නමුත් එවැනි ප්රතිරෝධයක් මහා පරිමාණ කාලතුවක්කු ප්රහාර හෝ ගුවන් ප්රහාර හරහා අඩුකල හැකිය.කෙසේවෙතත් එවැනි උපාය මාර්ග හරහා යටිතල පහසුකම් විනාශ වීම මෙන්ම සිවිල් මරණද බහුල විය හැකිය.සන්නද්ධ සංග්රාමික රොබෝවරුන්ට ඔවුන්ගේ සන්නද්ධමය ඔත්තු බැලීමේ හැකියාවද සහිතව විවෘත වෙඩි තැබීමකින් සතුරු ආරක්ෂක ඒකකවල පිහිටීම් අනාවරණය කිරීමට බලකල හැකිය.එසේම බිම්බෝම්බ සහ බාධා ඉවත් කිරීම සහ තනි තනි ආරක්ෂිත ස්ථාන විනාශ කිරීමට රොබෝ රථ යොදාගත හැකිය.[/SIZE] [SIZE="3"]නූතන සන්නාහ සන්නද්ධ හමුදාවක්,රැට්නික් හමුදා නිල ඇඳුම් කට්ටලය සහ සංග්රාමික රොබෝ රථ සංවර්ධනය කිරීමේ අරමුණ ජංගම ආයුද සන්නද්ධ සංග්රාමයේ දී රුසියානු පාබල හමුදා ජයග්රහණය කරා රැගෙන යාමයි.[/SIZE] [CENTER][YOUTUBE]DKKTwj4iDf8[/YOUTUBE][/CENTER] Source:southfront.org -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom