Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි නොදන්න රුසියාව-6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි නොදන්න රුසියාව-6

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව රුසියානු දේශසීමාව අසල රටවල ප්රති මිසයිල ආරක්ෂණ පද්ධති පිහිටුවීම නිසා එල්ල වී තිබෙන තර්ජනයට පිළිතුරක් ලෙස රුසියානු මව් භූමියෙන් වෙන්ව පිහිටා ඇති කලිනින්ග්රාඩ් ප්රදේශයේ අති නවීන මිසයිල ආරක්ෂණ පද්ධති ස්ථානගත කිරීම පුටීන් ක්රියා කර තිබේ.රුසියාව බෝල්ටික් මුහුද ආශ්රිතව යොදවා තිබෙන මෙම අවි සිරියාවේදී පරීක්ෂාවට ලක් කල, සංග්රාමයකදී වෙනසක් සිදුකල හැකි ඒවාය.

රුසියාව කලිනින්ග්රාඩ් වෙත යැවූ අවි මොනවාද?

ගොඩබිම් මූලික වෙරළාරක්ෂක බැස්ටියන් මිසයිල පද්ධතිය

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී රුසියාව කලීනින්ග්රාඩ් හි බැස්ටියන් නම් නෞකා නාශක මිසයිල පද්ධති ස්ථානගත කරන ලදි.එතැන් පටන් එය ආක්රමණික අවියක් ලෙස සිරියාවේ කැරලිකරුවන්ට එරෙහිව යොදාගෙන තිබේ.බැස්ටියන් මිසයිල පද්ධතියෙන් නිකුත් කරන සුපර්සොනික් මිසයිලයක උපරිම ආවරණ කලාපය සැතපුම් 200ක් බව සඳහන් වේ.සංග්රාමයකදී ඒවා බෝල්ටික් මුහුදේ තිබෙන නේටෝ නෞකා ඉලක්ක කරගෙන දියත් කරාවි.

K-300P Bastion-P

එස්-400 ගොඩබිම් මූලික ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය

සිරියාවේ තිබෙන තම ගුවන් කඳවුරේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාව මේවන විටත් එස්-400 මිසයිල පද්ධති ස්ථානගත කර තිබේ.සැතපුම් 250ක පරාසයක් ආවරණය කරමින් සතුරු ඉලක්ක කිහිපයක් එකවර හඳුනාගෙන පහරදී විනාශ කිරීමේ හැකියාව මේවා සතුවය.කලිනින්ග්රාඩ් හි රඳවා තිබෙන එස්-400 මිසයිල පද්ධති කලාපයේ මෙහෙයුම් සිදුකරන නේටෝ ගුවන් යානාවලට මෙන්ම ඔවුන්ගේ මිසයිල දියත් කිරීම්වලටද දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත.

S-400

න්යෂ්ඨික අවි රැගෙන යා හැකි නෞකාවල සිට දියත් කරන කලිබර් කෲස් මිසයිල

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී කලිබර් කෲස් මිසයිල රැගත් frigate වර්ගයේ යුද නෞකා දෙකක් කලිනින්ග්රාඩ් වෙත යැවීමට රුසියාව ක්රියා කලේය.මෙම මිසයිලවලට සැතපුම් 900 පරාසයක් ආවරණය කල හැකිය.රුසියානු මිසයිල නෞකාවකින් වරක් සිරියාවේ කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත කලිබර් මිසයිල ප්රහාර එල්ල කරන ලදි.

Kalibr missile

න්යෂ්ඨික අවි රැගෙන යා හැකි ගොඩබිම් මූලික ඉස්කන්ඩර්-එම් ජංගම බැලස්ටික් මිසයිල පද්ධතිය

ඉස්කන්ඩර්-එම් කෙටි දුර ජංගම බැලස්ටික් මිසයිල පද්ධතියේ මිසයිලයක පරාසය ලෙස සඳහන් වන්නේ සැතපුම් 300 කි.එම පරාසය සීමා වීමට හේතුව 1987 වර්ෂයේදී අත්සන් කල(ඇමෙරිකා-සෝවියට් දේශය)Intermediate-range Nuclear Forces Treatyනම් ගිවිසුමයි.ඉස්කන්ඩර් අතිශය නිරවද්ය සහ අනාවරණය කරගැනීම අසීරු අතිශය ජංගම මිසයිල පද්ධතියක් බව කියවේ.

Iskander-M

වඩාත් නරකම කුමක්ද?

දිගු දුර,න්යෂ්ඨික අවි ශීර්ෂ ගෙන ,ගොඩබිම් මූලික බැලස්ටික් මිසයිල

Iskander-M TEL රථ පෙළක්

රුසියාව විසින් INF - Intermediate-range Nuclear Forces Treaty ගිවිසුමට එකඟ නොවන ගොඩබිම් මූලික දිගු දුර මිසයිල සංවර්ධනය කරන බවට ඇමෙරිකාව චෝදනා කරයි.යුරෝපා අගනගරවලට පහරදිය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලා තිබෙන බව සමහර වාර්තා වලින් කියවේ.නොවැම්බර් මාසයේ මුලදී රුසියානු පාබල හමුදාවට ඉස්කන්ඩර්-එම් මිසයිල පද්ධති සහිත නමවන සේනාංකය ලබාදී තිබේ.එය රුසියාවේ මධ්යම හමුදා දිස්ත්රික්කයේ නැගෙනහිර යෙකාටෙරින්බර්ග් හි යෙලාන්ස්කි හි ස්ථානගත කර තිබේ.මෙවැනි එක් සේනාංකයක් සතුව රථ 51ක්- transporter erector launcher (TEL) හෙවත් මිසයිලය ප්රවාහනය කරන සහ දියත් කිරීම් කරන රථ 12,නැවත පිරවුම් රථ 12ක්,පාලන සහ විධාන ලබාදෙන රථ 11ක්,පුද්ගල සහායක රථ 14ක්,දත්ත සැකසුම් රථයක් සහ සේවා සහ අලුත්වැඩියා රථයක් අඩංගු වේ.එක් සේනාංකයකට ඉස්කන්ඩර්-එම් මිසයිල 48ක් ලබාදෙයි.අමතර මිසයිල සේනාංකයේ මිසයිල සංචිතයෙන් සැපයේ.

Iskander-M යෙදවීම්

සේනාංකයක් සතුව බල ඇණි තුනක් වේ.ඒ සෑම එකකටම මිසයිල දියත්කරණ දෙකක් අයත් වේ.

බටහිරදිග රුසියාවේ Iskander-M සේනාංකවල ස්ථානගත කිරීම්

බටහිර රුසියාවේ ස්ථානගත කර තිබෙන කි.මී. 500ක ආවරණ පරාසයක් සහිත ඉස්කන්ඩර් -එම් මිසයිල පද්ධතිවලට දකුණු ෆින්ලන්තය,එස්ටෝනියාව,ලැට්වියාව,ලිතුවේනියාව,උතුරුදිග බෙලරුසියාව,ඊසානදිග යුක්රේනය,ක්රිමියාව,ඊසානදිග තුර්කිය,ජෝර්ජියාව,අර්මේනියාව සහ අසර්බයිජානය යන රටවල් සහ ප්රදේශ ඉලක්ක කල හැකිය.කලිනින්ග්රාඩ් හි ස්ථානගත කර තිබෙන ඉස්කන්ඩර්-එම් මිසයිල පද්ධතිවලට දකුණුදිග ස්වීඩනය,පෝලන්තය,වයඹදිග යුක්රේනය සහ බෙලරුසියාවෙන් වැඩි කොටසක් ආවරණය කල හැකිය.කුර්ස්ක් හි ස්ථානගත කරන මිසයිල සේනාංකයක් මගින් යුක්රේනයේ වැඩි ප්රදේශයක් ආවරණය කල හැකිය.

නැගෙනහිර රුසියාවේ Iskander-M සේනාංකවල ස්ථානගත කිරීම්

රුසියාවේ ඈත පෙරදිග ප්රදේශයේ ස්ථානගත කර තිබෙන ඉස්කන්ඩර්-එම් මිසයිලවලට චීනයේ උතුරුදිග බීජිං ඉලක්ක කල හැකිය.

Iskander-K/R-500

ඉස්කන්ඩර්-එම් මිසයිවලට ගමන් කල හැකි දුර තීරණය වන්නේ එහි දියත්කරණවලට යොදන මිසයිලය අනුවයි.බැලස්ටික් මිසයිලයකට කි.මී.500ක පරාසයක්ද කෲස් මිසයිලයකට කි.මී.500 පරාසයක්ද ආවරණය කල හැකිබව සඳහන් වේ.මේවා පසුව ඉස්කන්ඩර්-කේ යන නමින් හැඳින්විය.මෙම මිසයිලය ආර්-500 නමින්ද හඳුන්වන අතර කලිබර් මිසයිල පවුලේ පුරුකක්ද විය හැකිය.රුසියානු වාර්තා සත්යය නම් ඒවාට කි.මී. 2000 හෝ වැඩිදුරක් ආවරණය කල හැකිය.එය එසේ නම් රුසියාව 1987 Intermediate-range Nuclear Forces Treaty ගිවිසුමේ සඳහන් පරාසය කි.මී.500-5,500 අතර ගොඩබිම් මූලික කෲස් මිසයිල සංවර්ධනය කිරීමෙන් වැළකීමේ වගන්තිය උල්ලංඝනය කර තිබේ.

Source

washingtonpost.com

russiandefpolicy.blog

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20980712, member: 547562"] [b]අපි නොදන්න රුසියාව-6[/b] [CENTER][IMG]http://i.imgur.com/N221De1.jpg[/IMG][/CENTER] [SIZE="3"]උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව රුසියානු දේශසීමාව අසල රටවල ප්රති මිසයිල ආරක්ෂණ පද්ධති පිහිටුවීම නිසා එල්ල වී තිබෙන තර්ජනයට පිළිතුරක් ලෙස රුසියානු මව් භූමියෙන් වෙන්ව පිහිටා ඇති කලිනින්ග්රාඩ් ප්රදේශයේ අති නවීන මිසයිල ආරක්ෂණ පද්ධති ස්ථානගත කිරීම පුටීන් ක්රියා කර තිබේ.රුසියාව බෝල්ටික් මුහුද ආශ්රිතව යොදවා තිබෙන මෙම අවි සිරියාවේදී පරීක්ෂාවට ලක් කල, සංග්රාමයකදී වෙනසක් සිදුකල හැකි ඒවාය.[/SIZE] [B][CENTER][SIZE="5"]රුසියාව කලිනින්ග්රාඩ් වෙත යැවූ අවි මොනවාද?[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="4"]ගොඩබිම් මූලික වෙරළාරක්ෂක බැස්ටියන් මිසයිල පද්ධතිය[/SIZE][/CENTER][/B] [SIZE="3"]පසුගිය ඔක්තෝම්බර් මාසයේදී රුසියාව කලීනින්ග්රාඩ් හි බැස්ටියන් නම් නෞකා නාශක මිසයිල පද්ධති ස්ථානගත කරන ලදි.එතැන් පටන් එය ආක්රමණික අවියක් ලෙස සිරියාවේ කැරලිකරුවන්ට එරෙහිව යොදාගෙන තිබේ.බැස්ටියන් මිසයිල පද්ධතියෙන් නිකුත් කරන සුපර්සොනික් මිසයිලයක උපරිම ආවරණ කලාපය සැතපුම් 200ක් බව සඳහන් වේ.සංග්රාමයකදී ඒවා බෝල්ටික් මුහුදේ තිබෙන නේටෝ නෞකා ඉලක්ක කරගෙන දියත් කරාවි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/VWuygDE.jpg[/IMG] [IMG]http://i.imgur.com/Un3KnXb.jpg[/IMG][/CENTER] [B][CENTER]K-300P Bastion-P[/CENTER][/B] [B][CENTER][SIZE="4"]එස්-400 ගොඩබිම් මූලික ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය[/SIZE][/CENTER][/B] [SIZE="3"]සිරියාවේ තිබෙන තම ගුවන් කඳවුරේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාව මේවන විටත් එස්-400 මිසයිල පද්ධති ස්ථානගත කර තිබේ.සැතපුම් 250ක පරාසයක් ආවරණය කරමින් සතුරු ඉලක්ක කිහිපයක් එකවර හඳුනාගෙන පහරදී විනාශ කිරීමේ හැකියාව මේවා සතුවය.කලිනින්ග්රාඩ් හි රඳවා තිබෙන එස්-400 මිසයිල පද්ධති කලාපයේ මෙහෙයුම් සිදුකරන නේටෝ ගුවන් යානාවලට මෙන්ම ඔවුන්ගේ මිසයිල දියත් කිරීම්වලටද දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/PgLsG80.jpg[/IMG] [IMG]http://i.imgur.com/r6VbvWO.jpg[/IMG][/CENTER] [B][CENTER]S-400[/CENTER][/B] [B][CENTER][SIZE="4"]න්යෂ්ඨික අවි රැගෙන යා හැකි නෞකාවල සිට දියත් කරන කලිබර් කෲස් මිසයිල[/SIZE][/CENTER][/B] [SIZE="3"]පසුගිය ඔක්තෝම්බර් මාසයේදී කලිබර් කෲස් මිසයිල රැගත් frigate වර්ගයේ යුද නෞකා දෙකක් කලිනින්ග්රාඩ් වෙත යැවීමට රුසියාව ක්රියා කලේය.මෙම මිසයිලවලට සැතපුම් 900 පරාසයක් ආවරණය කල හැකිය.රුසියානු මිසයිල නෞකාවකින් වරක් සිරියාවේ කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත කලිබර් මිසයිල ප්රහාර එල්ල කරන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/PqaJUXf.jpg[/IMG] [IMG]http://i.imgur.com/Itp2fJb.jpg[/IMG][/CENTER] [B][CENTER] Kalibr missile[/CENTER][/B] [B][CENTER][SIZE="4"]න්යෂ්ඨික අවි රැගෙන යා හැකි ගොඩබිම් මූලික ඉස්කන්ඩර්-එම් ජංගම බැලස්ටික් මිසයිල පද්ධතිය[/SIZE][/CENTER][/B] [SIZE="3"]ඉස්කන්ඩර්-එම් කෙටි දුර ජංගම බැලස්ටික් මිසයිල පද්ධතියේ මිසයිලයක පරාසය ලෙස සඳහන් වන්නේ සැතපුම් 300 කි.එම පරාසය සීමා වීමට හේතුව 1987 වර්ෂයේදී අත්සන් කල(ඇමෙරිකා-සෝවියට් දේශය)Intermediate-range Nuclear Forces Treatyනම් ගිවිසුමයි.ඉස්කන්ඩර් අතිශය නිරවද්ය සහ අනාවරණය කරගැනීම අසීරු අතිශය ජංගම මිසයිල පද්ධතියක් බව කියවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/sxgPwi1.jpg[/IMG] [IMG]http://i.imgur.com/OnSz7Mg.jpg[/IMG][/CENTER] [B][CENTER]Iskander-M[/CENTER][/B] [B][CENTER][SIZE="5"]වඩාත් නරකම කුමක්ද?[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="4"]දිගු දුර,න්යෂ්ඨික අවි ශීර්ෂ ගෙන ,ගොඩබිම් මූලික බැලස්ටික් මිසයිල[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/oJbGjD8.jpg[/IMG][/CENTER] [B][CENTER]Iskander-M TEL රථ පෙළක්[/CENTER][/B] [SIZE="3"]රුසියාව විසින් INF - Intermediate-range Nuclear Forces Treaty ගිවිසුමට එකඟ නොවන ගොඩබිම් මූලික දිගු දුර මිසයිල සංවර්ධනය කරන බවට ඇමෙරිකාව චෝදනා කරයි.යුරෝපා අගනගරවලට පහරදිය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලා තිබෙන බව සමහර වාර්තා වලින් කියවේ.නොවැම්බර් මාසයේ මුලදී රුසියානු පාබල හමුදාවට ඉස්කන්ඩර්-එම් මිසයිල පද්ධති සහිත නමවන සේනාංකය ලබාදී තිබේ.එය රුසියාවේ මධ්යම හමුදා දිස්ත්රික්කයේ නැගෙනහිර යෙකාටෙරින්බර්ග් හි යෙලාන්ස්කි හි ස්ථානගත කර තිබේ.මෙවැනි එක් සේනාංකයක් සතුව රථ 51ක්- transporter erector launcher (TEL) හෙවත් මිසයිලය ප්රවාහනය කරන සහ දියත් කිරීම් කරන රථ 12,නැවත පිරවුම් රථ 12ක්,පාලන සහ විධාන ලබාදෙන රථ 11ක්,පුද්ගල සහායක රථ 14ක්,දත්ත සැකසුම් රථයක් සහ සේවා සහ අලුත්වැඩියා රථයක් අඩංගු වේ.එක් සේනාංකයකට ඉස්කන්ඩර්-එම් මිසයිල 48ක් ලබාදෙයි.අමතර මිසයිල සේනාංකයේ මිසයිල සංචිතයෙන් සැපයේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/SppxyKj.jpg[/IMG][/CENTER] [B][CENTER]Iskander-M යෙදවීම්[/CENTER][/B] [CENTER][SIZE="3"]සේනාංකයක් සතුව බල ඇණි තුනක් වේ.ඒ සෑම එකකටම මිසයිල දියත්කරණ දෙකක් අයත් වේ.[/SIZE] [IMG]http://i.imgur.com/omeIgRC.jpg[/IMG][/CENTER] [B][CENTER]බටහිරදිග රුසියාවේ Iskander-M සේනාංකවල ස්ථානගත කිරීම්[/CENTER][/B] [SIZE="3"]බටහිර රුසියාවේ ස්ථානගත කර තිබෙන කි.මී. 500ක ආවරණ පරාසයක් සහිත ඉස්කන්ඩර් -එම් මිසයිල පද්ධතිවලට දකුණු ෆින්ලන්තය,එස්ටෝනියාව,ලැට්වියාව,ලිතුවේනියාව,උතුරුදිග බෙලරුසියාව,ඊසානදිග යුක්රේනය,ක්රිමියාව,ඊසානදිග තුර්කිය,ජෝර්ජියාව,අර්මේනියාව සහ අසර්බයිජානය යන රටවල් සහ ප්රදේශ ඉලක්ක කල හැකිය.කලිනින්ග්රාඩ් හි ස්ථානගත කර තිබෙන ඉස්කන්ඩර්-එම් මිසයිල පද්ධතිවලට දකුණුදිග ස්වීඩනය,පෝලන්තය,වයඹදිග යුක්රේනය සහ බෙලරුසියාවෙන් වැඩි කොටසක් ආවරණය කල හැකිය.කුර්ස්ක් හි ස්ථානගත කරන මිසයිල සේනාංකයක් මගින් යුක්රේනයේ වැඩි ප්රදේශයක් ආවරණය කල හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/6sjY7lV.jpg[/IMG][/CENTER] [B][CENTER]නැගෙනහිර රුසියාවේ Iskander-M සේනාංකවල ස්ථානගත කිරීම්[/CENTER][/B] [CENTER][SIZE="3"]රුසියාවේ ඈත පෙරදිග ප්රදේශයේ ස්ථානගත කර තිබෙන ඉස්කන්ඩර්-එම් මිසයිලවලට චීනයේ උතුරුදිග බීජිං ඉලක්ක කල හැකිය.[/SIZE] [IMG]http://i.imgur.com/J3Vof2r.jpg[/IMG][/CENTER] [B][CENTER]Iskander-K/R-500[/CENTER][/B] [SIZE="3"]ඉස්කන්ඩර්-එම් මිසයිවලට ගමන් කල හැකි දුර තීරණය වන්නේ එහි දියත්කරණවලට යොදන මිසයිලය අනුවයි.බැලස්ටික් මිසයිලයකට කි.මී.500ක පරාසයක්ද කෲස් මිසයිලයකට කි.මී.500 පරාසයක්ද ආවරණය කල හැකිබව සඳහන් වේ.මේවා පසුව ඉස්කන්ඩර්-කේ යන නමින් හැඳින්විය.මෙම මිසයිලය ආර්-500 නමින්ද හඳුන්වන අතර කලිබර් මිසයිල පවුලේ පුරුකක්ද විය හැකිය.රුසියානු වාර්තා සත්යය නම් ඒවාට කි.මී. 2000 හෝ වැඩිදුරක් ආවරණය කල හැකිය.එය එසේ නම් රුසියාව 1987 Intermediate-range Nuclear Forces Treaty ගිවිසුමේ සඳහන් පරාසය කි.මී.500-5,500 අතර ගොඩබිම් මූලික කෲස් මිසයිල සංවර්ධනය කිරීමෙන් වැළකීමේ වගන්තිය උල්ලංඝනය කර තිබේ.[/SIZE] Source -------- washingtonpost.com russiandefpolicy.blog -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom