Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි නොදන්න වයි ෆයි(wi-fi)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි නොදන්න වයි ෆයි(wi-fi)

මෙ තක්ශනයෙ මුලාරම්බය

1991 දී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒටී ඇන්ඩ් ටී සහ එන්සීආර් කෝපරේෂන් (AT&T, NCR Corporation) නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ වික් හේයස් සැලකුම් ලබන්නේ වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙසය. මොහු මෙම තාක්ෂණය ලොවට දායාද කලත් මේ වන විට මේ පිළිබදව සම්පූර්ණ බලය තිබෙන්නේ, Wi-Fi Alliance නම් ජාත්යන්තර මට්ටමේ සමාගමකටය.

රැහැන් රහිත ක්රමයට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක්රමයකට අන්තරජාලය ලබා දෙන්නට මේ හොද මෙවලමකි. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට සිට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.

රැහැන් රහිත ක්රමයට හෙවත් වයර්ලස් ක්රමයට ඉන්ටර්නෙට් දිම ගැන මතක් කරන විටම මතක් වෙන වයි-ෆයි ගැන කාතා දැන් තම තමාගෙ යහපත් සෞඛ්ය ගැන කතා කරන විටත් මතක් වෙන්නෙ, වයි-ෆයි ජාලයක් නිසා නරක සෞඛ්ය බලපෑම් ඇතිවෙන්නට පුළුවන් බවට පැතිරෙන ආරංචි නිසාය.......මේ අරන්ච් නිසා ගොඩක් දෙනෙක් බිහෙන් සිටියා.

වයි-ෆයි විකිරණ සෞඛ්යයට නරක බලපෑම් ඇති කරන්නේය අය අදහස මෙයිට කලින් ගොඩක් කතා බහට ලක් වූ කාරණයක්, මෙය පැරති උවේ, BBC Panorama නම් වැඩසටහනෙනි.

එම වැඩ සටහන මගින් ඉදිරිපත් කලේ බ්රිතාන්යයේ බර්කින්හැම්ෂයර් ප්රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි. ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන රවුටරය ක්රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය ඇති වන බවයි.එම එලි කිරීම ඕස්සේ සිය ගවේෂණාත්මක ප්රවෘත්ති කලාව මෙහෙයවූ BBC ය කීවේ වයි-ෆයි සම්බ්ධය ඇති ලැප්ටොප් පරිගණයක් අසල පැතිරෙන සංඥාවල (Signal) බලසම්පන්නකම ජංගම සුරකථන කුළුනක් ළග ඇති සංඥා මෙන් තුන් ගුණයක් බවයි.

මේ ප්රවෘත්තිය සමග වයි-ෆයි තාක්ෂණය සෞඛ්යයට හොදද - නැද්ද යන්න ගැන සිංවාදය ඉස්මතු වුණේය. බ්රිතාන්යයේ සෞඛ්ය ආරක්ෂක ඒජන්සියේ (Health Protection Agency) සභාපති ශ්රීමත් විලියම් ස්ටුවර්ට් කීවේ වයි-ෆයි ගැන නැවත සලනා බැලීමක් අවශ්ය බවයි

ඒ සමගම බ්රිතාන්යයේ ජංගම සන්නිවේදනය සම සෞඛ්ය පර්යේෂණ ආයතනයේ (MTHR – Mobile Telecommunications and Health Research) සභාපති මහාචාර්ය ලව්රි චැලිස් කීවේ වයි-ෆයි රවුටරයක් අසල තිබෙන සංඥාවල ප්රබලතාව රජයේ සම්මත ප්රමිතියට වඩා හයසිය ගුනයකින් දුර්වල බවයි. එනිසා වයි-ෆයි වලට බිය විය යුතු නැති බව ඔහුගේ අදහසයි.

අවසන් වශයෙන් බ්රිතාන්යෙයේ සෞඛ්ය ආරක්ෂක ඒජන්සිය මේ ගැන තීන්දුවක් දුන්නේය. ඔවුන් කීවේ වයි-ෆයි සංඥා ඇති තැනක යමෙක් අවුරුද්ධක් තිස්සේ වාඩි වී සිටින විට සිරුරට අතුළුවන කිරණ ප්රමාණය සමාන වන්නේ විනාඩි විස්සක ජංගම දුරකථන සංවාදයකදී සිරුරට අතුළුවන කිරණ ප්රමාණය බවයි.

කෙසේ වෙතත් මහජනයාගේ සිතෙහි ඇති වූ බිය තරන් කරන්නට මේ වැයම සමත්ව නැත.

වයි-ෆයි තාක්ෂණයෙන් රැහැන් රහිත ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නන් විඩියෝ ක්රීඩා කරන්නන් වැනි බොහෝ දෙනා මේ ගැන කුතුහලයෙන් සිටින්නේ ඒ නිසාය. වයි-ෆයි (Wi-Fi) යනු (Wireless Fidelity) යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නෙ රැහැන් රහිත ජාලයක් (Wireless Network) හරහා තොරතුරු පතුරුවා හැරීමේ (විකාෂණය කිරීමේ) ප්රමිතියයි.

රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකතන, රූපවාහිනී, රේඩියෝ යන්ත්ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්ප්රේශණය සදහා තිබිය යුතු මූලික ඕනෑකම් වන්නේ වයර්ලස් රවුටරයකි.

මෙම රවුටරයේ තිබෙන ඇන්ටනා මගින් පරිගණක දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්යතාවය වන්නේ වයි-ෆයි ඇඩැප්ටරයකි. මෙය යූඑස්බී ඇඩැප්ටරයක් නැතිනම් පීසි කාඩ් එකකි.

මේ අවශ්යතාවයන් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටර්නෙට් සමග සම්බන්ධවීමේදී මූලික වශයෙන් සිදුවන ක්රියාවලි දෙකකි. පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය මගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මගින් ඒවා සම්ප්රේශණය කරයි.

රැහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හරවයි. ඉන්පසු ඒවා සාමාන්ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධකෙරේ.

මෙසේ ඉන්ටර්නෙට් සමග රැහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක තිබෙන කාමරයක් තුල පිහිටුවන්නට පුළුවන. එලිමහනක පිහිටුවන්නටත් පුළුවන්, කොහොම නමුත් මේ රවුටරයෙන් තරංග සම්ප්රේශණය කරන හා ලබා ගන්නා බල ප්රදේශයක් තිබේ. මේ බල ප්රදේශයේ ඇති වයි-ෆයි සම්බන්ධතාවය ලබාගත හැකි තැන් හොස්ට්පොට්ස් (hotspots) නම් වේ. ඒ කියන්නේ ඇඩැප්පරය සහිත ලැප්ටොප් එකක් රැගෙන යන්නෙකු වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නට නම් මෙවැනි වයි-ෆයි හොස්ට්පොට් එකට අතුලු විය යුතුය.

වයි-ෆයි හොට්ස්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන, වෝකිටෝකි, රූපවාහිනි යන්ත්ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප්රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන.

වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්මෙන් තාක්ෂනික ප්රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට්රිකල් හා ඉලෙක්ට්රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics Engineering) නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ 802.11 යන ජාල ප්රමිතිය (802.11 Networking Standard) මෙහිදී යෙදා ගැනේ.

මෙයින් මුලින්ම ඉදිරිපත් වූයේ 802.11b නම් ප්රමිතියයි. ගිගා හර්ට්ස් (GHz) 2.4ක සංඛයාත පරාසයෙන් දත්ත හුවමාරු කරන මෙහි දී තප්පරයකට මෙගාබයිට් 11ක වේගයෙන් තොරතුරු හුවමාරු කරන්නට පුළුවන. 802.11g ලෙස හදුන්වන ප්රමිතිය ඊට පසු ආ ප්රමිතිය අනුව ද ගිගාහර්ඩ්ස් 2.4ක සංඛ්යාත පරාසයේම දත්ත සම්ප්රේශණය කලත් එහි වේගය වැඩිය. එය තප්පරයකට මෙගාබයිට් 54කි.

වයි-ෆයි ජාලයක් වැඩ කරන හැටි

01) වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලි වල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවි කරයි.

02) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය (Source internet connection) ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමග රැහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.

03) දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හදුනා ගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක

04) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සමග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන.

802.11a මෙහිදීද මෙගාබයිට් 54ක වේගයෙන් දත්ත හුවමාරු කළ හැකි උවත් එහි සංඛ්යාත පරාසය ගිගාහර්ට්ස් 5 කි.

වයි-ෆයි තාක්ෂණයේ තිබෙන සුවිශේෂත්වය ද මෙතැනදී කිව හැක. එනම් වයි-ෆයි ක්රමයෙන් දත්ත සම්ප්රේශණය කෙරෙන ගිගාහර්ඩ්ස් 2.4 සහ 5 යන රේඩියෝ තරංග සංඛ්යාත පරාසය සදහා බලපත්ර ලබාගත යුතු නොවීමයි. මේ නිසා සාමාන්ය ගෙදර දොරේ වයි-ෆයි රවුටරයක් පිහිටුවූවත්, ඊටත් වඩා සෙනඟකට සේවය ගන්නට පුළුවන් සේ නගරයක වයි-ෆයි ඇන්ටනා කුළුණක් ඉදි කලත් සංඛ්යාත පරාසය වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට බදු ගෙවිය යුතු නැත.

වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට මීට අමතර වශයෙන් තියෙන වාසි ද කිහිපයකි.

01) කේබල් යෙදීමේ අවශ්යතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසුය.

02) බොහොමයක් ලැප්ටොප් සමග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය.

03) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.

04) මේ වාසිදායක තත්වයන් සහිතව වුවත් වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. එනම්,

05) මේ සදහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සිදුවේ.

06) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප්රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ්රෙයන් පිහිටුවන හොට්ස්පොට් එකක් වුවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය.

07) වයි-ෆයි ජාලයක රහස්ය බව අඩුය. කුමන වයි-ෆයි ජාලයක් නොමිලේ ඇති කාටත් පහසුවෙන් සම්බන්ධවිය හැකි සංඛ්යාත පරාසයකින් සම්ප්රේශණ කටයුත් කරන නිසා යම් ජාපයකට පිටස්තර කෙනෙකු ඇතුළු වී තොරතුරු සොයා බැලීම පහසුය.

මේ තත්වයන් යටතේ වුවත් වයි-ෆයි තාක්ෂණය හොද අතට දියුණු කරන්නට නොයෙක් උපාය ලොකයා විසින් සොයමින් සිටී. නගර වැසියන් අතරනොමිලේ වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය දීම එවැන්නකි. මෙහිදී මුළු නගරයම ආවරණය වනසේ රවුටර් පද්ධතියක් පිහිටුවයි. සාමාන්යයෙන් තිබෙන රවුටරයකට යාබදව ඇති තවත් රවුටරයක් හදුනාගන්නට බැරි වුවත් නාගරික වයි-ෆයි ජාලයකදී එහි ඇති හැම රවුටරයක්ම යාබදව ඇති රවුටර් දෙකක් වත් හදුනාගන්නට පුළුවන්කම තිබේ. එසේම ඒ හරහා මුළු නගරයේම ඇති රවුටර් සියල්ල එකිනෙකට සමග සම්බන්ධ කෙරේ මෙසේ තැනූ වයි-ෆයි ජාලයකින් (Mesh Network) වැසී ගත් නගරයක ඕනෑම තැනකට යන්නෙකුට කිසි කරදයක් නැතිව සිය ලැප්ටොප් එකෙන් ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වෙන්නට පුළුවන.

ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා,ටෙක්සාස්, නිව් යොක් යන ප්රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi-Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඩ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය.

මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මොටර් රත එකිනෙකට හදුනාගැනීමට පුළුවන් සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක්රියාත්මකයි. යුරෝපීයන් කාර් ටූ කාර් (European Car – 2 – Car) ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප්රධාන මෝටර් රථ නිෂ්පාධන සමාගම් හා විශ්ව විද්යාල කීපයකි. මෙහීදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිටුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට පුළුවන.

වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක්රමයක් ෆින් ලන්තයේ ඉකාහෝ (Ekahua) සමාගම හදුන්වා දී තිබෙනවා, මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග් (Battery Powerd RFID Tags) වලට ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට පුළුවන. දියුණු රට වල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටන්නේ කොතනදැයි දැන ගැනීම මෙමගින් පහසුය.

මේ විදිහට දියුණු රටවල් බොහොමයක පාසල් හා විශ්ව විද්යාල වයි-ෆයි ජාලවලින් පොහොසත්ය. එවැනි තැනක සිසුන් සිටින්නේ කුනම තැන්වල, කුමන ලෙසද කියා හදිසියකදී මෙමගින් ගැන ගත හැක.

කාර් - ටූ කාර් සන්නිවේදන ක්රමය

01) වාහනවල වේගය, ගමන් කරන දිශාව යනාදිය දැන ගැනීමට වාහනයේ වයි-ෆයි පද්ධතියක් පිහිටුවිය හැකිය.

02) දැන් මේ වාහනය ඉදිරියේ ඇති තැනක වදින්නට යනවා නම් ඊට කලින් ඒ බාධකය හදුනා ගෙන එලාම් හඩවා ඒ බව රියදුරාට කියයි.

03) කන්දියකට ආ වාහන දෙකක් මුණට මූන හමුවෙන්නට කලින් වයි-ෆයි පද්ධති එකිනෙකාට මුණ ගැසී ඉදිරියට වාහන යන බව කියයි.

මෙක පොඩි උපුටා ගැනිමක්!

[QUOTE="prashan3000, post: 14331899, member: 350782"] [b]අපි නොදන්න වයි ෆයි(wi-fi)[/b] [IMG]http://www.4transfers.com/wp-content/uploads/2012/11/wf.jpg[/IMG][SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=DarkOrange][B]මෙ තක්ශනයෙ මුලාරම්බය[/B][/COLOR] [/SIZE] [SIZE=5]1991 දී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒටී ඇන්ඩ් ටී සහ එන්සීආර් කෝපරේෂන් [COLOR=Orange][I](AT&T, NCR Corporation)[/I][/COLOR] නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ [COLOR=DarkOliveGreen]වික් හේයස්[/COLOR] සැලකුම් ලබන්නේ වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙසය. මොහු මෙම තාක්ෂණය ලොවට දායාද කලත් මේ වන විට මේ පිළිබදව සම්පූර්ණ බලය තිබෙන්නේ, [B][COLOR=orange]Wi-Fi Alliance[/COLOR][/B] නම් ජාත්යන්තර මට්ටමේ සමාගමකටය. [/SIZE] [SIZE=5] රැහැන් රහිත ක්රමයට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක්රමයකට අන්තරජාලය ලබා දෙන්නට මේ හොද මෙවලමකි. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට සිට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි. [/SIZE] [SIZE=5] රැහැන් රහිත ක්රමයට හෙවත් වයර්ලස් ක්රමයට ඉන්ටර්නෙට් දිම ගැන මතක් කරන විටම මතක් වෙන වයි-ෆයි ගැන කාතා දැන් තම තමාගෙ යහපත් සෞඛ්ය ගැන කතා කරන විටත් මතක් වෙන්නෙ, වයි-ෆයි ජාලයක් නිසා නරක සෞඛ්ය බලපෑම් ඇතිවෙන්නට පුළුවන් බවට පැතිරෙන ආරංචි නිසාය.......මේ අරන්ච් නිසා ගොඩක් දෙනෙක් බිහෙන් සිටියා.[/SIZE] [CENTER][SIZE=5][URL="http://2.bp.blogspot.com/-HVr8yxE59DM/T-Hu2wrxwnI/AAAAAAAAEBg/4-VANyQ6ejA/s1600/How+to+WiFi.jpg"][IMG]http://2.bp.blogspot.com/-HVr8yxE59DM/T-Hu2wrxwnI/AAAAAAAAEBg/4-VANyQ6ejA/s320/How+to+WiFi.jpg[/IMG][/URL][/SIZE] [SIZE=5] [/SIZE] [/CENTER] [SIZE=5]වයි-ෆයි විකිරණ සෞඛ්යයට නරක බලපෑම් ඇති කරන්නේය අය අදහස මෙයිට කලින් ගොඩක් කතා බහට ලක් වූ කාරණයක්, මෙය පැරති උවේ, [B][COLOR=orange]BBC Panorama [/COLOR][/B]නම් වැඩසටහනෙනි. [/SIZE] [SIZE=5] [URL="http://4.bp.blogspot.com/-IV8p6FZ8R6s/T-HvIw-YGzI/AAAAAAAAEBo/1HKQxtccfAQ/s1600/cv_bbc_panorama.jpg"][IMG]http://4.bp.blogspot.com/-IV8p6FZ8R6s/T-HvIw-YGzI/AAAAAAAAEBo/1HKQxtccfAQ/s320/cv_bbc_panorama.jpg[/IMG][/URL] [/SIZE] [SIZE=5] එම වැඩ සටහන මගින් ඉදිරිපත් කලේ බ්රිතාන්යයේ බර්කින්හැම්ෂයර් ප්රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි. ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන [COLOR=Red]රවුටරය ක්රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය [/COLOR]ඇති වන බවයි.එම එලි කිරීම ඕස්සේ සිය ගවේෂණාත්මක ප්රවෘත්ති කලාව මෙහෙයවූ BBC ය කීවේ වයි-ෆයි සම්බ්ධය ඇති ලැප්ටොප් පරිගණයක් අසල පැතිරෙන සංඥාවල (Signal) බලසම්පන්නකම ජංගම සුරකථන කුළුනක් ළග ඇති සංඥා මෙන් තුන් ගුණයක් බවයි. [/SIZE] [SIZE=5] මේ ප්රවෘත්තිය සමග වයි-ෆයි තාක්ෂණය සෞඛ්යයට හොදද - නැද්ද යන්න ගැන සිංවාදය ඉස්මතු වුණේය. බ්රිතාන්යයේ සෞඛ්ය ආරක්ෂක ඒජන්සියේ (Health Protection Agency) සභාපති ශ්රීමත් විලියම් ස්ටුවර්ට් කීවේ වයි-ෆයි ගැන නැවත සලනා බැලීමක් අවශ්ය බවයි [/SIZE] [SIZE=5] ඒ සමගම බ්රිතාන්යයේ ජංගම සන්නිවේදනය සම සෞඛ්ය පර්යේෂණ ආයතනයේ [B][COLOR=orange](MTHR – Mobile Telecommunications and Health Research)[/COLOR][/B] සභාපති මහාචාර්ය ලව්රි චැලිස් කීවේ වයි-ෆයි රවුටරයක් අසල තිබෙන සංඥාවල ප්රබලතාව රජයේ සම්මත ප්රමිතියට වඩා හයසිය ගුනයකින් දුර්වල බවයි. එනිසා වයි-ෆයි වලට බිය විය යුතු නැති බව ඔහුගේ අදහසයි. [/SIZE] [SIZE=5] අවසන් වශයෙන් බ්රිතාන්යෙයේ සෞඛ්ය ආරක්ෂක ඒජන්සිය මේ ගැන තීන්දුවක් දුන්නේය. ඔවුන් කීවේ වයි-ෆයි සංඥා ඇති තැනක යමෙක් අවුරුද්ධක් තිස්සේ වාඩි වී සිටින විට සිරුරට අතුළුවන කිරණ ප්රමාණය සමාන වන්නේ විනාඩි විස්සක ජංගම දුරකථන සංවාදයකදී සිරුරට අතුළුවන කිරණ ප්රමාණය බවයි. [/SIZE] [SIZE=5] [COLOR=Navy]කෙසේ වෙතත් මහජනයාගේ සිතෙහි ඇති වූ බිය තරන් කරන්නට මේ වැයම සමත්ව නැත.[/COLOR] [/SIZE] [SIZE=5] [URL="http://2.bp.blogspot.com/-184V1yNvj9g/T-Hvv-xt48I/AAAAAAAAEBw/RljKKddFz6A/s1600/usb_over_wifi.jpg"][IMG]http://2.bp.blogspot.com/-184V1yNvj9g/T-Hvv-xt48I/AAAAAAAAEBw/RljKKddFz6A/s320/usb_over_wifi.jpg[/IMG][/URL] [/SIZE] [SIZE=5] වයි-ෆයි තාක්ෂණයෙන් රැහැන් රහිත ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නන් විඩියෝ ක්රීඩා කරන්නන් වැනි බොහෝ දෙනා මේ ගැන කුතුහලයෙන් සිටින්නේ ඒ නිසාය. වයි-ෆයි (Wi-Fi) යනු (Wireless Fidelity) යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නෙ රැහැන් රහිත ජාලයක් (Wireless Network) හරහා තොරතුරු පතුරුවා හැරීමේ (විකාෂණය කිරීමේ) ප්රමිතියයි. [/SIZE] [SIZE=5] රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකතන, රූපවාහිනී, රේඩියෝ යන්ත්ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්ප්රේශණය සදහා තිබිය යුතු මූලික ඕනෑකම් වන්නේ වයර්ලස් රවුටරයකි. [/SIZE] [SIZE=5] මෙම රවුටරයේ තිබෙන ඇන්ටනා මගින් පරිගණක දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්යතාවය වන්නේ වයි-ෆයි ඇඩැප්ටරයකි. මෙය යූඑස්බී ඇඩැප්ටරයක් නැතිනම් පීසි කාඩ් එකකි. [/SIZE] [SIZE=5] මේ අවශ්යතාවයන් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටර්නෙට් සමග සම්බන්ධවීමේදී මූලික වශයෙන් සිදුවන ක්රියාවලි දෙකකි. පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය මගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මගින් ඒවා සම්ප්රේශණය කරයි. [/SIZE] [SIZE=5] රැහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හරවයි. ඉන්පසු ඒවා සාමාන්ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධකෙරේ.[/SIZE] [SIZE=5] මෙසේ ඉන්ටර්නෙට් සමග රැහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක තිබෙන කාමරයක් තුල පිහිටුවන්නට පුළුවන. එලිමහනක පිහිටුවන්නටත් පුළුවන්, කොහොම නමුත් මේ රවුටරයෙන් තරංග සම්ප්රේශණය කරන හා ලබා ගන්නා බල ප්රදේශයක් තිබේ. මේ බල ප්රදේශයේ ඇති වයි-ෆයි සම්බන්ධතාවය ලබාගත හැකි තැන් හොස්ට්පොට්ස් (hotspots) නම් වේ. ඒ කියන්නේ ඇඩැප්පරය සහිත ලැප්ටොප් එකක් රැගෙන යන්නෙකු වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නට නම් මෙවැනි වයි-ෆයි හොස්ට්පොට් එකට අතුලු විය යුතුය. [/SIZE] [SIZE=5] වයි-ෆයි හොට්ස්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන, වෝකිටෝකි, රූපවාහිනි යන්ත්ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප්රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන. [/SIZE] [SIZE=5][IMG]http://technopsisblog.com/wp-content/uploads/2011/09/wifi-logo2.jpg[/IMG] වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්මෙන් තාක්ෂනික ප්රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට්රිකල් හා ඉලෙක්ට්රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics Engineering) නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ 802.11 යන ජාල ප්රමිතිය (802.11 Networking Standard) මෙහිදී යෙදා ගැනේ. [/SIZE] [SIZE=5] මෙයින් මුලින්ම ඉදිරිපත් වූයේ 802.11b නම් ප්රමිතියයි. ගිගා හර්ට්ස් (GHz) 2.4ක සංඛයාත පරාසයෙන් දත්ත හුවමාරු කරන මෙහි දී තප්පරයකට මෙගාබයිට් 11ක වේගයෙන් තොරතුරු හුවමාරු කරන්නට පුළුවන. 802.11g ලෙස හදුන්වන ප්රමිතිය ඊට පසු ආ ප්රමිතිය අනුව ද ගිගාහර්ඩ්ස් 2.4ක සංඛ්යාත පරාසයේම දත්ත සම්ප්රේශණය කලත් එහි වේගය වැඩිය. එය තප්පරයකට මෙගාබයිට් 54කි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Purple][B]වයි-ෆයි ජාලයක් වැඩ කරන හැටි[/B][/COLOR] [/SIZE] [SIZE=5] [URL="http://4.bp.blogspot.com/-8TjzB47SZ84/T-HwKMC5emI/AAAAAAAAEB4/d-wC_nv1cHE/s1600/wifi-ridge-kit-large.jpg"][IMG]http://4.bp.blogspot.com/-8TjzB47SZ84/T-HwKMC5emI/AAAAAAAAEB4/d-wC_nv1cHE/s320/wifi-ridge-kit-large.jpg[/IMG][/URL] [/SIZE] [SIZE=5] [COLOR=Sienna]01) වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලි වල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවි කරයි. [/COLOR][/SIZE][COLOR=Sienna] [SIZE=5] 02) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය (Source internet connection) ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමග රැහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ. [/SIZE] [SIZE=5] 03) දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හදුනා ගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක [/SIZE] [SIZE=5] 04) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සමග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන. [/SIZE] [SIZE=5][B]802.11a මෙහිදීද මෙගාබයිට් 54ක වේගයෙන් දත්ත හුවමාරු කළ හැකි උවත් එහි සංඛ්යාත පරාසය ගිගාහර්ට්ස් 5 කි.[/B] [/SIZE] [/COLOR][SIZE=5] [/SIZE] [SIZE=5] වයි-ෆයි තාක්ෂණයේ තිබෙන සුවිශේෂත්වය ද මෙතැනදී කිව හැක. එනම් වයි-ෆයි ක්රමයෙන් දත්ත සම්ප්රේශණය කෙරෙන ගිගාහර්ඩ්ස් 2.4 සහ 5 යන රේඩියෝ තරංග සංඛ්යාත පරාසය සදහා බලපත්ර ලබාගත යුතු නොවීමයි. මේ නිසා සාමාන්ය ගෙදර දොරේ වයි-ෆයි රවුටරයක් පිහිටුවූවත්, ඊටත් වඩා සෙනඟකට සේවය ගන්නට පුළුවන් සේ නගරයක වයි-ෆයි ඇන්ටනා කුළුණක් ඉදි කලත් සංඛ්යාත පරාසය වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට බදු ගෙවිය යුතු නැත. [/SIZE] [SIZE=5] වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට මීට අමතර වශයෙන් තියෙන [COLOR=Blue]වාසි[/COLOR] ද කිහිපයකි. [/SIZE] [SIZE=5] [COLOR=Blue]01) කේබල් යෙදීමේ අවශ්යතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසුය. 02) බොහොමයක් ලැප්ටොප් සමග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය. 03) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය. 04) මේ වාසිදායක තත්වයන් සහිතව වුවත් වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. එනම්, 05) මේ සදහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සිදුවේ. 06) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප්රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ්රෙයන් පිහිටුවන හොට්ස්පොට් එකක් වුවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය. 07) වයි-ෆයි ජාලයක රහස්ය බව අඩුය. කුමන වයි-ෆයි ජාලයක් නොමිලේ ඇති කාටත් පහසුවෙන් සම්බන්ධවිය හැකි සංඛ්යාත පරාසයකින් සම්ප්රේශණ කටයුත් කරන නිසා යම් ජාපයකට පිටස්තර කෙනෙකු ඇතුළු වී තොරතුරු සොයා බැලීම පහසුය.[/COLOR] [/SIZE] [SIZE=5] මේ තත්වයන් යටතේ වුවත් වයි-ෆයි තාක්ෂණය හොද අතට දියුණු කරන්නට නොයෙක් උපාය ලොකයා විසින් සොයමින් සිටී. නගර වැසියන් අතරනොමිලේ වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය දීම එවැන්නකි. මෙහිදී මුළු නගරයම ආවරණය වනසේ රවුටර් පද්ධතියක් පිහිටුවයි. සාමාන්යයෙන් තිබෙන රවුටරයකට යාබදව ඇති තවත් රවුටරයක් හදුනාගන්නට බැරි වුවත් නාගරික වයි-ෆයි ජාලයකදී එහි ඇති හැම රවුටරයක්ම යාබදව ඇති රවුටර් දෙකක් වත් හදුනාගන්නට පුළුවන්කම තිබේ. එසේම ඒ හරහා මුළු නගරයේම ඇති රවුටර් සියල්ල එකිනෙකට සමග සම්බන්ධ කෙරේ මෙසේ තැනූ වයි-ෆයි ජාලයකින් (Mesh Network) වැසී ගත් නගරයක ඕනෑම තැනකට යන්නෙකුට කිසි කරදයක් නැතිව සිය ලැප්ටොප් එකෙන් ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වෙන්නට පුළුවන.[/SIZE] [SIZE=5] [/SIZE] [CENTER][SIZE=5][URL="http://1.bp.blogspot.com/-ordZ-wnv6Rc/T-HwxebZjqI/AAAAAAAAECA/NDxtYD7iidc/s1600/pwrp+diagram+Web.jpg"][IMG]http://1.bp.blogspot.com/-ordZ-wnv6Rc/T-HwxebZjqI/AAAAAAAAECA/NDxtYD7iidc/s320/pwrp+diagram+Web.jpg[/IMG][/URL][/SIZE] [SIZE=5] [/SIZE] [/CENTER] [SIZE=5] ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා,ටෙක්සාස්, නිව් යොක් යන ප්රදේශවල මෙවැනි වයි-ෆයි ජාල ([B][COLOR=orange]Municipal Wi-Fi Network[/COLOR][/B]) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඩ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය. [/SIZE] [SIZE=5] මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මොටර් රත එකිනෙකට හදුනාගැනීමට පුළුවන් සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක්රියාත්මකයි. යුරෝපීයන් කාර් ටූ කාර් [B][COLOR=orange](European Car – 2 – Car)[/COLOR][/B] ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප්රධාන මෝටර් රථ නිෂ්පාධන සමාගම් හා විශ්ව විද්යාල කීපයකි. මෙහීදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිටුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට පුළුවන. [/SIZE] [SIZE=5] [URL="http://2.bp.blogspot.com/-vAc_pQPrzJc/T-HxDKQNqVI/AAAAAAAAECI/QvNt1DGRNc0/s1600/wifi-phone-3.jpg"][IMG]http://2.bp.blogspot.com/-vAc_pQPrzJc/T-HxDKQNqVI/AAAAAAAAECI/QvNt1DGRNc0/s320/wifi-phone-3.jpg[/IMG][/URL] [/SIZE] [SIZE=5] වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක්රමයක් ෆින් ලන්තයේ ඉකාහෝ (Ekahua) සමාගම හදුන්වා දී තිබෙනවා, මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග් (Battery Powerd RFID Tags) වලට ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට පුළුවන. දියුණු රට වල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටන්නේ කොතනදැයි දැන ගැනීම මෙමගින් පහසුය.[/SIZE] [SIZE=5] මේ විදිහට දියුණු රටවල් බොහොමයක පාසල් හා විශ්ව විද්යාල වයි-ෆයි ජාලවලින් පොහොසත්ය. එවැනි තැනක සිසුන් සිටින්නේ කුනම තැන්වල, කුමන ලෙසද කියා හදිසියකදී මෙමගින් ගැන ගත හැක. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Purple][B]කාර් - ටූ කාර් සන්නිවේදන ක්රමය[/B][/COLOR] [/SIZE] [SIZE=5] 01) වාහනවල වේගය, ගමන් කරන දිශාව යනාදිය දැන ගැනීමට වාහනයේ වයි-ෆයි පද්ධතියක් පිහිටුවිය හැකිය. 02) දැන් මේ වාහනය ඉදිරියේ ඇති තැනක වදින්නට යනවා නම් ඊට කලින් ඒ බාධකය හදුනා ගෙන එලාම් හඩවා ඒ බව රියදුරාට කියයි. 03) කන්දියකට ආ වාහන දෙකක් මුණට මූන හමුවෙන්නට කලින් වයි-ෆයි පද්ධති එකිනෙකාට මුණ ගැසී ඉදිරියට වාහන යන බව කියයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B][COLOR=red] මෙක පොඩි උපුටා ගැනිමක්![/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom