අපි නොදන්න Live නැවතත් !! 😍

dilann

Well-known member
  • Jul 6, 2018
    68,810
    169,291
    113
    එකමත් එක රටක
    කුඩු රෙනෝ ෆෝම් කරපු ගේම ගූ ඇන් පී උන් උස්සන් ගිහින් දැන් ගූම වෙලා නේද? සිරස දෙනව දොබෙන් යන්නම
    cow GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,233
    18,077
    113
    35
    Spain
    ඔය මොන පය්යේ තර්කයෙන් වැඩක් නෑ, ඌ කලේ ගහපු එක. වීඩියෝ සහ ඇසින් දුටු සාක්ෂි තියෙනවා. ඌට තියෙන්නේ වැරැද්ද පිළිගන්න. තරහ ගිහින් ගැහුවේ කියන්න.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,941
    5,782
    113
    36
    ඔය මොන පය්යේ තර්කයෙන් වැඩක් නෑ, ඌ කලේ ගහපු එක. වීඩියෝ සහ ඇසින් දුටු සාක්ෂි තියෙනවා. ඌට තියෙන්නේ වැරැද්ද පිළිගන්න. තරහ ගිහින් ගැහුවේ කියන්න.
    පසන් ගේමක් ගහලා දෙයි
     
    • Like
    Reactions: Inigo Montoya

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,461
    17,695
    113
    කොටි සිරස ගහන ගේම් ගොඩක් උන් දන්නේ නෑ.උන් රටේ පාලකයෝ පත් කරන්න කඩේ යනවා වගේම තමයි බලයට අපු උන් උන්ට කඩේ යවන තත්වෙටත් පත් කරගන්නවා.ඵහෙම උන්ට ඕන විදිහට හිටියේ නැත්නම් උන්ට කෙලවන්නෙත් ඔය රනිල්ට කෙලිනවා වගේ තමයි....ඒක හරියට blackmail කරනවා වගේ වැඩක්..මාලිමා මෝඩයෝ පව් ඉතිං..උන් දැන් සිරසෙන් අටවපු උගුලේ වැටිලා ඉවරයි..

     
    • Like
    Reactions: SLKolla2020

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    අඩෝ සිරස මෙච්චර පල්ලෙහට වැටිලද