අපි පරදිනවා.ගෝතයාට සුබ පැතුම්

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අපි පරදිනවා.ගෝතයාට සුබ පැතුම්

    සජිත් ප්‍රේමදාසව මාකට් කරන්න බෑ.සිරිකොතෙ කොල්ලො ටිකත් ගේම අතෑරලා දැන් ඉන්නේ.රනිල්ව උස්සගෙන රට වටේ යන්න හිටියේ.මේ මෝඩ මී හරකව උස්සන් යන්න බෑ.අනිත් එක තාත්තා ආපු ගමන් පාට පක්ෂ බේද බලන්නේ නැතිව කොල්ලො ටික පුච්චලා මරලා දැම්මා.ආපහු මූ ව ගෙනොවොත් කොල්ල්නටත් ඔය ටික වෙයි කියල බයෙන් ඉන්නේ.අනිත් එක කට ඇරියොත් මෝඩ කතාවක් කියන්නේ.එක වචනෙකට චන්ද දාහක් විතර කැඩෙනවා.කතා කරන්න බෙරිනම් අර ගෝටා වගේ ඇඳ යටක හැංගිලා හිටියනම් අනිත් එවුන් ටික කැම්පේන් කරනකම් ඒක වාසි. ඕන එකෙක් දිනා ගත්තාවේ . දැන් රනිල්ව ගෙනියන්න බැරි නිසා කට්ටිය ඩිප්‍රෙස් වෙලා ඉන්නේ.මේක දුන්න එකක් නෙවෙයි.බලෙන් ගත්ත එකක් නේ.මේ විදිහට ගියොත් ගෝතයා දිනයි.ඔන්න ඔහේ අපි මහේෂ් සේනානයකට කතිරේ ගහල ගෙදර ඉන්නවා.😢
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අනිත් එක ගෝතයාව පරද්දලා සජිත් වගේ එකෙක් ගේන එක තේරුමක් නෑ.මුන් දෙන්නම එකයි.රට තව අගතියකට යන එක වෙන්නේ.මේක නිසා මේ පාර විකල්පයට මම බැහලා වැඩ කරන්නේ.සජිත් ගෝටා හැර ඕන එකෙක්.පරන හොරු සෙට් එක ආය එපා.සජිත් ගෝටා මරා රනිල මොන්ගල බනන සුජී එස්බීල, මහින්දානන්ද ඩිලාන් සිරිසේන , ලංසලා මේ හොරු එපා.අලුත් පක්ෂයකට ගහපල්ලා. වෙනසක් තියෙන එක හොඳයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනිත් එක ගෝතයාව පරද්දලා සජිත් වගේ එකෙක් ගේන එක තේරුමක් නෑ.මුන් දෙන්නම එකයි.රට තව අගතියකට යන එක වෙන්නේ.මේක නිසා මේ පාර විකල්පයට මම බැහලා වැඩ කරන්නේ.සජිත් ගෝටා හැර ඕන එකෙක්.පරන හොරු සෙට් එක ආය එපා.සජිත් ගෝටා මරා රනිල මොන්ගල බනන සුජී එස්බීල, මහින්දානන්ද ඩිලාන් සිරිසේන , ලංසලා මේ හොරු එපා.අලුත් පක්ෂයකට ගහපල්ලා. වෙනසක් තියෙන එක හොඳයි

    Parana un epanm au ranilta puja Denna blnnhtiye