අපි ප්‍රේක්ශකයින්ට තවම happy ending දීල නෑ..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,293
    34,958
    113
    පගයලා ටික බයේ ඇත්තේ ඊළඟ මැච් එකත් පැරදුනාම ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාරය ගැන
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,663
    1,980
    113
    Here and there
    ඒ කාලෙ හිටියේ මුලු ටීම් එකම ලීඩ් කරපු, අලුත් players ලව groom කරපු, ටීම් එකටම හෝ කෙනෙක්ට අසාධාරණයක් වෙනකොට ඒවට නැගී හිටපු, සුද්දෙක්ද කල්ලෙක්ද දඹයෙක්ද පක්කෙක්ද ඕන පකෙක්ගෙන් ගේම ඉල්ලපු අර්ජුන වගේ නායකයෙක්.

    දැන් ඉන්නේ බෝල් කරන්නත් බැරි, බැට් කරන්නත් බැරි, ෆීල්ඩ් කරන්නත් බැරි, සොශල් මීඩියා වල comment වලට බයේ කෙඳිරි ගාන ලාමක ටින් ටින් පී ඩයල් එකක් වගේ පින්ටෝ. කාලය මැවු වෙනසක අරුමේ