අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා - අනුර

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    බම්ප්

    අපිවත් බම්ප් කරමු අනුරයිය වෙනුවෙන්..😼😼😼
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අපි පළමු අයවැය ලේඛනයෙන්ම ආහාර සඳහා තිබෙන වැට් බද්ද අයින් කරනවා."
    අනුර ජානාදිපති වෙන්න තව පොය කියක් තියෙනව ද බන්🤣🤣🤣
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,426
    113
    මේ අනුර නෙවෙයි වෙන එකෙක්. අනුර මේවා කියලා නෑ කොතනදිවත්. පොඩ්ඩක් කල්පනා කරල බලන්න
     

    Similar threads