රණවිරු සමරුවට ජනපති යන්නෑ කීම විපක්‍ෂය ගෙතූ බොරුවක්…- මාලිමා මන්ත‍්‍රී 🤣🤣-තවත් පචයක්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    අද පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී නොවන්නේ යැයි කතාව ගොතන ලද්දේ විපක්ෂය විසින් යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලලිත් චමින්ද කුමාර මහතා පවසයි.

    විපක්‍ෂය විසින් ගෙතූ මෙම කතාව සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින්ම තහවුරු කිරීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

    එල්ල වන චෝදනාවන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.

    Up
    ------ Post added on May 19, 2025 at 8:19 PM