අපි පොල්කටු අගුරු ලිපට මාරු උනා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඔය නම්බෙර් එකට් ගන්න බැන්කුවට සල්ලි දැම්මට පස්සෙ තමා එවන්නෙ / (දැන් ඉතින් කියපල්ල මම මේක මාකට් කරනව කියල 😤
    උබ ඕක මාකට කරනව නෙහ්?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    hambuna :D , etakota dan gedara polkatu wenama ginithiyala aguru hdan danna oni neda, pol kattama danna tibbanam lesi :D

    ubata hadissi nam ehema karanna puluwan getaluwak naa... awula thiyenne dum gahanwa saha ubage bajana wala dali bedenawa... ekai aguru ganna kiyanne.. pol katuma ona naa.. ubata dara hoyaa ganna puluwan nam loku dara dara kutti danna puluwan,... dara ganneth naththe eeta wada pol katu wala heat eka wadi kiyala...namuth yahamin dara thiyena paththakata awulak naa

    fan eka ta nam bohoma podi bil ekak yanne.. oya computer fan eka mam danna widiyata 12V power pack eken wada karnne bn... ona nam oka router eke battery eken unath duwanna hadanna puluwan... poddak electric denuma ona ithin covert karanna arawata mewwata...

    utube eke balpaan bata pola ekata wada aduwata ekak sell wenawa.... 3500 witara mage hithe.. hariyata ganan mathaka naa.. utube eke udin ma thiyenne uge channel eka... ## electrionic kiyala namakin.. thapal kanthoru haraha delivery wena..

    පොඩ්ඩක් youtube කරා නම් මේක ගෙදරම හදන්න පුළුවන්... 500 -700 අතර ගානකින්... රවුටර් එකක චාජර් එකක් හරි, පවර් පැක් එකක් හරි තියේ නම් මම කිව්වා ගානින් 300-400 විතර ඉතිරි වෙනවා...
    ------ Post added on Nov 29, 2021 at 12:55 PM
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA

    aguru ganna tiyeda bn wenama owat natm food city item da
     
    • Like
    Reactions: zid2021

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    aguru ganna tiyeda bn wenama owat natm food city item da
    එක නම් හරියට දන්නේ නෑ.. ඕන නම් හදන විදිය කියල දෙන්නන් ලේසි... පොල් කටු ටිකක් සෙට් කරන් ගිනි තියහන්.... ගිනි අරගෙන ගිනි නිවෙනකොටම වතුර දාලා නිවහන්... ඊට පස්සේ නොතෙමෙන තැනක නිකන් දාලා තියහන්.. හදිස්සි නම් අව්වේ දාපන්... දර කුට්ටි වලටත් ඕකම තමයි...
    ගින්න නිවෙනකොටම වතුර දාලා නිවා ගනින්... නැතිනම් අගුරු ,අළු වෙනවා... එකයි වතුර දාලා නිවා ගන්නේ....
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එක නම් හරියට දන්නේ නෑ.. ඕන නම් හදන විදිය කියල දෙන්නන් ලේසි... පොල් කටු ටිකක් සෙට් කරන් ගිනි තියහන්.... ගිනි අරගෙන ගිනි නිවෙනකොටම වතුර දාලා නිවහන්... ඊට පස්සේ නොතෙමෙන තැනක නිකන් දාලා තියහන්.. හදිස්සි නම් අව්වේ දාපන්... දර කුට්ටි වලටත් ඕකම තමයි...
    ගින්න නිවෙනකොටම වතුර දාලා නිවා ගනින්... නැතිනම් අගුරු ,අළු වෙනවා... එකයි වතුර දාලා නිවා ගන්නේ....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,325
    30,098
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    jrHRN9q.jpg
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    ඉස්සර නම් පොල්කටු 15 විතර ඕනෙ (ඉස්සර මම ගට්ටෙ මැටි එක හැබැයි ඔයි මැටි එක කාලයක් යද්දි පැලෙනව ඒකයි මේපාර ඇලුමිනියම් එක් ගත්තෙ :giggle: )
    පොල්කටු 15ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් නේ මචං , ඒ ප්‍රමානෙන් සාමාන්‍ය ලිපකත් කෑම උයන්න පුළුවන් නේ , හරියටම කියපන්කො පොල්කටු 15කින් උයපු කෑම ප්‍රමාණය ගැන, කිදෙනෙක්ට ප්‍රමාණවත් කෑම ඉවුවා ද ?
     
    • Like
    Reactions: NRTG