''අපි ඵදා කිව්වේ බොරු බන්''

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ''අපි ඵදා කිව්වේ බොරු බන්''

    1507637_324787767714107_6987464481019473843_n.jpg

    පාඨලී මාමා

    පාඨලී මාමාට ඉස්සර මේ රටෙ සිංහලකමට බෞද්ධකමට කෙලවන්නට නොයෙකුත් සතුරු බලවේග සිටියේය....
    ඉතිං ඵ්වා ඵ් දවස්වල මැතිසභයේ හා මයික් කටක් ලැබුන තැන මදි නොකියන්න පොරටෝක් දීලා සිංහලයින්ව චූන් කලේය...
    අන්තිමේ චූන් ඵකේ උච්චතම අවස්ථාවේ අපි පාඨලී මාමාව මේ රටේ නායකයා කරවන්නත්බුකියේ පින්තූර දමා පාඨලී මාමා හූරේ දැම්මේය...
    ඵතකොට මාමා හිටියේ ලෙන් දොරේය.... ඇතුලේය
    ඵහෙත් නරක කාලය ආපුවාම මොකාටත් පිස්සු හැදෙනවා වාගේ
    ඵ් ආනිසංසෙම පාඨලී මාමාටත් ටිකට් ඵක ඇදුනේය..
    ගුලියක් කෑවේය...
    ලෙන් දොර කඩාගෙන ඵලි්යට ගියේය...
    නරි හා ඵකතු උනේය.....
    දැන් සිංහලයාට බෞද්ධයින්ට කෙලවන්නට මොකෙකවත් ඉන්න බවක් මාමාට මතක නැත.. ඊයේ පෙරේදා මාමා ව්‍යංගයෙන් කිව්වාය උතුරු නරගෙනහිර හමුදා පාලනයට අපි තිත තබන්න ඕනේ කියලා... මාමා හරිය... චූන් ඔදතෙද වෙලාය...
    හෙට මාමා මෙසේ කියනු ඇත.....
    ''මේ රටේ මුස්ලිම් අන්තවාදයක් නෑ'' කියාය....
    ''අපි ඵදා කිව්වේ බොරු බන්'' කියා..
    අනේ පාඨලී මාමේ ඔයා ගහපු බ්‍රෑන්ඩ් ඵකම අපිටත් දෙනවද නැත්නම් මේ ඔයා කියන දේවල් අහලා අපිට නිකන් මෝල් කලන්තේ වාගේය...
    අම්මපා ඕයි!!

    1549450_10202998126824334_5561411639024559269_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බෙදන ඩීල් එකේ පප්පා. චන්ද්‍රිකා නෝනා පැකේජ් ඩීල් එකේ පප්පා. අනිත් අයත් එක එක ඩීල්වල පිරිසක්.
    වත්මන් ආණ්ඩුව මෙගා ඩීල් ගහන බවට අසත්‍ය චෝදනා එල්ල කරන විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂක හවුල නියෝජනය කරන මෙගා ඩබල් ඩීල්කාරයින් 1977 සිට 2005 දක්වා ගන්තා වූ ණය ගැන විස්තර අප සතුව තියෙනවා.
    ඉන් කොටසක් පමණක් මා පවසන්නම්. එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1982.09.28 දින නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා ප්‍රංශ ප්‍රෑන්ක් මිලියන 23.8 ක ණය මුදලක් අරගෙන තියෙනවා. එහි පොළිය 10.85% යි.
    එම ව්‍යාපෘතිය සඳහාම 1984.01.24 දින ප්‍රෑන්ක් මිලියන 20.8 ක ණය මුදලක් ලබාගෙන තියෙනවා.ඒකේ පොළියක් 10.85 යි.
    චම්පික රණවක මහත්තයට අනුව මේවා මෙගා ඩීල්ද? බඩී ඩීල් ද? කියලා අප අහනවා.
    ඒ වගේම 1986 වර්ෂයේදී සමනල වැව ජල විදුලි ව්‍යාපෘතියට බ්‍රිතාන්‍ය වාණිජ බැංකුවෙන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 38.6 ක ණය මුදලක් අරගෙන තියෙනවා. එහි පොළිය 7.4% යි.
    1986.11.28 දින ඒ ව්‍යාපෘතිය සඳහා යළි අරගෙන තියෙනවා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 5.3 ක ණය මුදලක්. ඒකේ පොළිය 8.3% යි.
    මේ විදිහට සැබෑ මෙගා ඩබල් ඩීල් කරුවන් කවුද? යන්න වාර්තා අප සතුව තියෙනවා. 7% පොළියට ණය අරගෙන ව්‍යාපෘති සිදුනොකරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට අසත්‍ය චෝදනා එල්ල කරන්නෙ මෙගා ඩබල් ඩීල් ගහපු පිරිසක් බව පැහැදිලියි.
    8%,9%10% සහ 10% ඉක්මවූ පොළියට ණයගත් පිරිසක් සමඟ එකතුවෙලා චම්පික මහත්තයා වත්මන් ආණ්ඩුව 7% පොළියට ණය අරගෙන ආයෝජන ව්‍යාපෘති සිදුකරන බවට අසත්‍ය චෝදනා නගනවා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චම්පිකගේ කතා වැල් බයිල වෙලා. රනිල්ගේ කතා වගේ. අපරාදේ මේ මනුස්සයට කරපු දේ. ගිරවෙක් වගේ කියවනවා.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අන්තිමේදී නියම වෙලාව ආවා සිංහල බෞද්ධයන්ගේ ශක්තිය පෙන්නන්න . අපි බලාගෙන හිටියේ මේ වෙලාව එනකන් තමයි .අපි පෙන්නමු අපිව නැති කරන්න හදන වල් පරයින්ට සිංහලයින්ගේ ශක්තිය .