Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි බයයි උඹ මහින්දට ඡන්දේ දන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි බයයි උඹ මහින්දට ඡන්දේ දන්නේ ?

ඔව් මචං උබ හරි මිනිස්සු ගොඩක් බයවෙලා ඉන්නේ ... මමත් ඇත්ටටම බයවෙලා ඉන්නේ... මොකද මම හොරුන්ට වඩා තක්කඩියන්ට බයයි.

ක්‍රීඩකයෝ වාහන හප්පගෙන මැරිලා යයි කියල , මාධ්‍යවේදියෝ අතුරුදහන් වෙයි කියල , මාධ්‍ය ආයතන ගිනි ගනියි කියලා මට බයයි.

මිනිස්සුන්ගේ සල්ලි වලින් කොටි ගණන් වියදම් කරලා සොහොන් හදයි කියල මට බයයි.

මුළු ලෝකෙම data and information එක්ක technology එක්ක ඉස්සරහට යනකොට , රජ්යතාන්ත්රිකව මිත්‍යාව පතුරනවට මම බයයි.

පහුගිය කලේ අපි නිම්නයක හුදකලාව , මේ දවස් වල බලන කුබියෝ , සහෝදරයා වගේ නිර්මාණ වාරණය වෙලා රජ කතා බණ කතා විතරක් බලන්න වෙයි කියල මට බයයි.

හිර ගෙවල් වලට පැනල හිරකාරයෝ තෝරා තෝරා මරයි කියලා මට බයයි.

වෙනස් අදහස් දරන මිනිස්සු හිටි ගමන් අතුරුදහන් වෙයි කියලා මට බයයි.

අට පාස් නැති හාදයෝ එක්ක එකතු වෙලා , අගවිනිසුරුවරු එක රැයින් ගෙදර යවයි කියල මට බයයි.

ඒ විතරක් නෙමෙයි දේශපාලන වාසි ගන්න ජාතීන් අතර ප්‍රශ්න ඇතිකරලා අපහු මේ රටේ යුද්දයක් ඇති වෙයි කියලත් මට බයයි.

මීට ඉස්සරත් ඒ වගේ කාලයක් තිබුනා . L . T .T .E කලේ , ඒ හින්දම තමයි එක යුධමය වශයෙන් පරාජය කරන්න ඕන කියන තැන මම හිටියේ.

අපි හැමෝම මොකක් හරි දෙකට බයයි මචං.

source

-- හොරකන් කරපු මතයක්

[QUOTE="rangana26, post: 22810245, member: 461943"] [b]අපි බයයි උඹ මහින්දට ඡන්දේ දන්නේ ?[/b] [SIZE="5"][COLOR="DarkRed"]ඔව් මචං උබ හරි මිනිස්සු ගොඩක් බයවෙලා ඉන්නේ ... මමත් ඇත්ටටම බයවෙලා ඉන්නේ... මොකද මම හොරුන්ට වඩා තක්කඩියන්ට බයයි. ක්‍රීඩකයෝ වාහන හප්පගෙන මැරිලා යයි කියල , මාධ්‍යවේදියෝ අතුරුදහන් වෙයි කියල , මාධ්‍ය ආයතන ගිනි ගනියි කියලා මට බයයි. මිනිස්සුන්ගේ සල්ලි වලින් කොටි ගණන් වියදම් කරලා සොහොන් හදයි කියල මට බයයි. මුළු ලෝකෙම data and information එක්ක technology එක්ක ඉස්සරහට යනකොට , රජ්යතාන්ත්රිකව මිත්‍යාව පතුරනවට මම බයයි. පහුගිය කලේ අපි නිම්නයක හුදකලාව , මේ දවස් වල බලන කුබියෝ , සහෝදරයා වගේ නිර්මාණ වාරණය වෙලා රජ කතා බණ කතා විතරක් බලන්න වෙයි කියල මට බයයි. හිර ගෙවල් වලට පැනල හිරකාරයෝ තෝරා තෝරා මරයි කියලා මට බයයි. වෙනස් අදහස් දරන මිනිස්සු හිටි ගමන් අතුරුදහන් වෙයි කියලා මට බයයි. අට පාස් නැති හාදයෝ එක්ක එකතු වෙලා , අගවිනිසුරුවරු එක රැයින් ගෙදර යවයි කියල මට බයයි. ඒ විතරක් නෙමෙයි දේශපාලන වාසි ගන්න ජාතීන් අතර ප්‍රශ්න ඇතිකරලා අපහු මේ රටේ යුද්දයක් ඇති වෙයි කියලත් මට බයයි. මීට ඉස්සරත් ඒ වගේ කාලයක් තිබුනා . L . T .T .E කලේ , ඒ හින්දම තමයි එක යුධමය වශයෙන් පරාජය කරන්න ඕන කියන තැන මම හිටියේ. අපි හැමෝම මොකක් හරි දෙකට බයයි මචං.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]source -- හොරකන් කරපු මතයක් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom