අපි බයයි උඹ මහින්දට ඡන්දේ දන්නේ ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    අපි බයයි උඹ මහින්දට ඡන්දේ දන්නේ ?

    ඔව් මචං උබ හරි මිනිස්සු ගොඩක් බයවෙලා ඉන්නේ ... මමත් ඇත්ටටම බයවෙලා ඉන්නේ... මොකද මම හොරුන්ට වඩා තක්කඩියන්ට බයයි.

    ක්‍රීඩකයෝ වාහන හප්පගෙන මැරිලා යයි කියල , මාධ්‍යවේදියෝ අතුරුදහන් වෙයි කියල , මාධ්‍ය ආයතන ගිනි ගනියි කියලා මට බයයි.

    මිනිස්සුන්ගේ සල්ලි වලින් කොටි ගණන් වියදම් කරලා සොහොන් හදයි කියල මට බයයි.

    මුළු ලෝකෙම data and information එක්ක technology එක්ක ඉස්සරහට යනකොට , රජ්‍යතාන්ත්රිකව මිත්‍යාව පතුරනවට මම බයයි.

    පහුගිය කලේ අපි නිම්නයක හුදකලාව , මේ දවස් වල බලන කුබියෝ , සහෝදරයා වගේ නිර්මාණ වාරණය වෙලා රජ කතා බණ කතා විතරක් බලන්න වෙයි කියල මට බයයි.

    හිර ගෙවල් වලට පැනල හිරකාරයෝ තෝරා තෝරා මරයි කියලා මට බයයි.

    වෙනස් අදහස් දරන මිනිස්සු හිටි ගමන් අතුරුදහන් වෙයි කියලා මට බයයි.

    අට පාස් නැති හාදයෝ එක්ක එකතු වෙලා , අගවිනිසුරුවරු එක රැයින් ගෙදර යවයි කියල මට බයයි.

    ඒ විතරක් නෙමෙයි දේශපාලන වාසි ගන්න ජාතීන් අතර ප්‍රශ්න ඇතිකරලා අපහු මේ රටේ යුද්දයක් ඇති වෙයි කියලත් මට බයයි.

    මීට ඉස්සරත් ඒ වගේ කාලයක් තිබුනා . L . T .T .E කලේ , ඒ හින්දම තමයි එක යුධමය වශයෙන් පරාජය කරන්න ඕන කියන තැන මම හිටියේ.

    අපි හැමෝම මොකක් හරි දෙකට බයයි මචං.

    source
    -- හොරකන් කරපු මතයක්
     
    • Like
    Reactions: cjanaka

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පහුගිය කලේ අපි නිම්නයක හුදකලාව , මේ දවස් වල බලන කුබියෝ , සහෝදරයා වගේ නිර්මාණ වාරණය වෙලා රජ කතා බණ කතා විතරක් බලන්න වෙයි කියල මට බයයි.

    meka nan mata siraawatama thiyenawa :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රාදේශීය සභා චන්දෙකින් රටේ අගමැති ජනාධිපති ඇතුළු ආණ්ඩුව වෙනස් කරන්න පුලුවන්ද :oo:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    ප්‍රාදේශීය සභා චන්දෙකින් රටේ අගමැති ජනාධිපති ඇතුළු ආණ්ඩුව වෙනස් කරන්න පුලුවන්ද :oo:

    bh bn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl: මොකෝ මේ විලාප....තියන්නෙ පරන බොරු ටිකම ඇදබාන ගමන්...දැන් එතකොට චන්දෙ තියන්ඩත් කලින්ම මහින්ද දිනලද...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රාදේශීය සභා චන්දෙකින් රටේ අගමැති ජනාධිපති ඇතුළු ආණ්ඩුව වෙනස් කරන්න පුලුවන්ද :oo:

    ඔය විලාප තියන්නෙ වේදිකා ගානෙ හුටන්, අරක මේක අනිත් එක කොරනව චන්දෙන් පස්සෙ කියල......හුටන්ට ඔනෙ නම් අද උනත් පොනිලගෙ කනෙන් අල්ලල මුල්ලෙන් තියන්ඩ විධායක බලතල නම් තියෙනව....
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :rofl::rofl::rofl: මොකෝ මේ විලාප....තියන්නෙ පරන බොරු ටිකම ඇදබාන ගමන්...දැන් එතකොට චන්දෙ තියන්ඩත් කලින්ම මහින්ද දිනලද...
    ජනවාරි 08ට වගේ මේපාරත් මහිදන් දිනුම් කියලා හිතාගෙන හිටපන්.මේ දවස් ටිකේ සතුටින් ඉදපන්.
    නොබෝ දිනකින් අඩන්න ඉන්න උඹ වගේ හාල්පාරුවොන්ගෙ ඇස් වලට ඇගිල්ලෙන් අනින සිරිතක් අපේ ලග නෑ.
    ජනවාරි 09 වෙනිද හැංගුනා වගේ පෙබරවාරි 11 වෙනිද නම් හැංගෙන්න ඔට්ටු නෑ හොදේ.:lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ප්‍රාදේශීය සභා චන්දෙකින් රටේ අගමැති ජනාධිපති ඇතුළු ආණ්ඩුව වෙනස් කරන්න පුලුවන්ද :oo:

    අනේ නෑ කොහොමවත් නෑ.. වෙන්නෙත් නෑ
    එත් පෙරහරට කලින් කස කාරයෝ ටික එනවනේ
    ඒ වගේ පල හොරුන්ට කලින්
    ස්ත්‍රී දුෂකයෝ , කසිප්පු කාරයෝ පොහොට්ටුවේ වැහි වැහැල ඉතින් හාද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ නෑ කොහොමවත් නෑ.. වෙන්නෙත් නෑ
    එත් පෙරහරට කලින් කස කාරයෝ ටික එනවනේ
    ඒ වගේ පල හොරුන්ට කලින්
    ස්ත්‍රී දුෂකයෝ , කසිප්පු කාරයෝ පොහොට්ටුවේ වැහි වැහැල ඉතින් හාද ?
    හා හා බුලත් කොලෙයි අලි පාටියෙයි හරි හොඳ උන් නෙ ඉන්නේ :D වැඩේ කියන්නේ උන් ආණ්ඩුවට් ආපු ගමන් හරී හොඳයි අමතිකන් දීලා සභාපතිකම් ආසන සංවිධායක කන් දීල මල් ගහල පිළිගන්නේ :P පොහොට්ටුවට ගිය ගමන් හොරු වෙනවා :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජනවාරි 08ට වගේ මේපාරත් මහිදන් දිනුම් කියලා හිතාගෙන හිටපන්.මේ දවස් ටිකේ සතුටින් ඉදපන්.
    නොබෝ දිනකින් අඩන්න ඉන්න උඹ වගේ හාල්පාරුවොන්ගෙ ඇස් වලට ඇගිල්ලෙන් අනින සිරිතක් අපේ ලග නෑ.
    ජනවාරි 09 වෙනිද හැංගුනා වගේ පෙබරවාරි 11 වෙනිද නම් හැංගෙන්න ඔට්ටු නෑ හොදේ.:lol::lol::lol:

    Medaa paara gedarata call awe nadda ban Chande denna kiyala?:rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ජනවාරි 08ට වගේ මේපාරත් මහිදන් දිනුම් කියලා හිතාගෙන හිටපන්.මේ දවස් ටිකේ සතුටින් ඉදපන්.
    නොබෝ දිනකින් අඩන්න ඉන්න උඹ වගේ හාල්පාරුවොන්ගෙ ඇස් වලට ඇගිල්ලෙන් අනින සිරිතක් අපේ ලග නෑ.
    ජනවාරි 09 වෙනිද හැංගුනා වගේ පෙබරවාරි 11 වෙනිද නම් හැංගෙන්න ඔට්ටු නෑ හොදේ.:lol::lol::lol:

    :lol: :lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Medaa paara gedarata call awe nadda ban Chande denna kiyala?:rolleyes:
    Dr.Padeniyage set eka nam msg dala thibuna GMOA chandeta, unge untama chande denna kiyala.
    Ai ubata awe nedda msg.Mama nam giye naa GMOA chandeta.Ubala nam giya kiyala aranchi.

    :P
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ජනවාරි 08ට වගේ මේපාරත් මහිදන් දිනුම් කියලා හිතාගෙන හිටපන්.මේ දවස් ටිකේ සතුටින් ඉදපන්.
    නොබෝ දිනකින් අඩන්න ඉන්න උඹ වගේ හාල්පාරුවොන්ගෙ ඇස් වලට ඇගිල්ලෙන් අනින සිරිතක් අපේ ලග නෑ.
    ජනවාරි 09 වෙනිද හැංගුනා වගේ පෙබරවාරි 11 වෙනිද නම් හැංගෙන්න ඔට්ටු නෑ හොදේ.:lol::lol::lol:

    ජනවාරි 8 මහින්දයා පැරදුනොත් ඇමසින්ට උගේ එකව්න්ට් එක දෙනවා කිව්වා මතකද...?? මාස 4ක් විතර හොයාගන්න බැරුව හිටියා... උගේ මහා එකා වගෙම ප්‍රතිපත්තියක් නැති දිව දෙකේ බයියෙක්...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මෙහි එන නම් ගම් චරිත සිදුවීම් සියල්ල මන:කල්පිත බව කරැණාවෙන් සලකන්න

    තිර රචනය, සංස්කරණය හා අධ්‍යක්ෂනය‍
    විදග්ධ පුක් ශෝධක

    නිශ්පාදනය
    විදග්ධ පුක් ශෝධක සහ පුත්‍රයෝ

    ඉදිරිපත් කිරීම
    විදග්ධ පුක් ශෝධක සහ පුත්‍රයෝ එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගම.

    147 වසරක අඛංඩ පුක් සේදීම තුලින් කොලු හද දිනූ
    පුක් සේදීම කලාවක්නම් එහි පිකාසෝවන් වූ

    විදග්ධ පුක් ශෝධක හෝල්ඩින්ග් හි තවත් මන:කල්පිත ප්‍රබන්ධයකි.
     
    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    හොද මිනිහෙක්

    මහින්ද හොද මිනිහෙක් වෙන්න පුලුවන් නමුත් යුද්දේ දිනුවා කියල මිනිහා කරපු වැඩ අපිට අනුමත කරන්න බෑ. පොහොට්ටුවේ අයට 2015 වගේ මන් දිනුම් කියල තමා හිතාගෙන ඉන්න වෙන්නේ. :rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D

    අපි ඉස්සර කියුව වගේ ජනාධිපති වරනයෙන් පැරදුන මහින්ද, ලණු කාලා අගමැති කමටත් ඉල්ලුව මහින්ද, අයේ ලණු කාලා ප‍්‍රාදේශීය සභාවටත් ඉල්ලුව කියපන්කෝ:D:D:D:D:D:D:rofl::rofl::rofl:..

    පව් විධායක හිටපු රජතුමා.....

    මේ සැරේ ජ.වි.පේ ට ගාන්ඩ
     
    • Like
    Reactions: Jack_Sparrow