අපි බොරු කියන්නෙ නෑ සහොදරයා, වරදිනවා විතරයි 🥴🥴

Max_r

Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,126
    113
    මේකයි මචන් සීන් එක, කෙල උනොත් අපිට වෙන option තියෙනවා. උඹල වගේ උන්ට තමා ඇඟ විකුනලා ජීවත් වෙන්න වෙන්නෙ. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් හිතපන් 🤭 🤭
    පොඩ්ඩක් බිසි වෙන්නත් තියෙනවා හෙට අනිද්දා වෙද්දි... :( :(
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Mehemath kiyai da elagata????

    Apey sahodarayo Mini Maran neha...Sahodarayanta ge athin weradila Mini merenawa...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...
    සිරසේ උත්තර දෙද්දී තියන හිනාව , ගැම්ම නෑනේ යකෝ මුගේ :lol:

    මේකත් දාපං ත්‍රෙඩ් පොස්ට් එකේ යටින් . .



    ------ Post added on May 4, 2025 at 1:43 PM


    කලිඳුවට මේක අහන්න තිබ්බේ.. එහෙනම් අඬනවා..