Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි මන්නාරම් ගියෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මන්නාරම් ගියෙමු.

හරි ඔන්න අදත් මම හිතුවා ලංකාව ඇතුලේ කරන්න පුළුවන් හොද සංචාරයක් ගැන විස්තර ටිකක් ලියන්න. මොකද මමත් මේ ගමන යන්න කලින් ගොඩක් අන්තර්ජාලයෙන් විස්තර හොයන්න උත්සහ කළා නමුත් හොයා ගන්න බැරි වුනා එකයි මෙහෙම නුලකින් දාන්න හිතුවේ. ඒ වගේම කියන්න ඕනේ එළකිරියේ තිබුණ නුල් දෙකකුත් මට උදවු වුනා ඒ කටියටත් ඉස්තුති කරගෙනම අපි ගමන යමු….

හරි මුලින්ම කියන්න ඕනේ මේක විනෝද චාරිකාවක් කියලම ගියපු ගමනක් නෙවෙයි, මේක අපි යාලුවෙක්ගෙ මගුල් ගෙදරක ගිය ගමන් විවේක තිබුන වෙලාවක ගියපු ඉතාම කෙටි ගමනක් ඒක නිසා නුල කියවලා මට බනින්න එපා අරක බැලුවේ නැද්ද මේක බැලුවේ නැද්ද කියල. මම ගියපු ඒවගේ විස්තර ටිකක් මම දාන්නම් කාටහරි උදවු වේවි කියලා හිතාගෙන.

හරි මම මගේ කලින් අපි කෝච්චියෙන් සිගිරිය බලන්න යමු. කියන නුලෙන් කියලා දුන්නනේ කොහොමද අපි කෝච්චියේ ටිකට් එහෙම වෙන්කරගන්නේ කියලා. ඉතින් අපි මේ ගමන ගියෙත් කෝච්චියෙන් තමයි. නමුත් වෙනස මේක ඇවිල්ල රාත්රී තැපැල් දුම්රිය. මොකද මන්නාරමට යන්න තියෙන්නේ කොච්චි දෙකක් විතරයි සහ ඒ දෙකෙන් ආසන වෙන්කරවා ගන්න පුළුවන් රාත්රී තැපැල් දුම්රියට විතරයි.

හරි මම මන්නාරම ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේක ඇවිල්ල ලංකාවේ තියන එක දිස්ත්රික්කයක් ඒක ප්රදාන පරිපාලන ඒකක පහකට බෙදලා තියනවා. ඒවා තමයි මඩු, මන්නාරම, මාන්තෙයි බටහිර, මුසලි සහ නනන්දාන් කියන්නේ. හරි දැන් මන්නාරම් දිස්ත්රික්කයේ පිහිටීම දැන ගත්තනේ, ඒවගේම තවත් පොඩි දෙයක් ඒ තමයි ඔය දිස්ත්රික්කයේ කොටස් හතරක් ලංකා ප්රදාන දුපත ඇතුලේ පිහිටලා තියෙන අතර මන්නාරම් කියන පරිපාලන සිමාව පිහිටලා තියෙන්නේ ලංකාවට පරිබාහිරව පිහිටලා තියන වෙනම දුපතක, එකට කියන්නේ මන්නාරම් දුපත කියලා ඒ වගේම එක තමයි ලංකාවට අයිති ලොකුම දුපත වෙන්නෙත්.

හරි දැන් තව පොඩි දෙයක් එළකිරියේ ගොඩක් කට්ටියනම් මේක දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට තමයි මේක කියන්නේ (මොකද මමත් පොඩි කාලේ හිතාගෙන හිටියේ මේ විදියට). මන්නාරම සහ තලෙයිමන්නාරම කියන්නේ එකක් නෙවෙයි දෙකක්, ඒ කියන්නේ මන්නාරම් දුපතේ තියන ප්රදාන නගර දෙකක නම් තමයි ඒ. මොකද මම මේක කිවුවේ ඔයාලා බස් එකේ යනවනම් ඔයාලා හරි බස් එක තෝර ගන්න ඕනේ නිසා, මොකද මේ ටවුන් දෙකටම යන බස් කොළබ ඉදන් යනවා. මන්නාරම කියන්නේ මන්නාරම් දුපතේ ලංකාවට කිට්ටුවෙන්ම තියන නගරය තලෙයිමන්නාරම කියන්නේ මන්නාරම් දුපතේ ලංකාවට දුරින්ම තියන ටවුන් එක. මොකද කියමනට කියන්නේ තලෙයිමන්නාරමේ ඉදන් මන්නාරමට එනවට වඩා ලගයි තලෙයිමන්නාරමේ ඉදන් ඉන්දියාවට යන එක කියලා.

හරි අනිත් එක නවාතැන්, මන්නාරම් දුපතේ නම් නවාතැන් දෙන ගොඩක් තැන් නැහැ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් තමයි තියෙන්නේ මොකද ඒකට හේතුව තාම මේ දුපත ප්රදාන සංචාරක කලාපයක් වෙලා නැති එක, එක නිසා තියන සුළු ප්රමාණයක් වෙන නවාතැන් වලිනුත් අපිට ලොකු සැපපහසුකම් නම් බලාපොරොත්තු වෙන්න බැහැ, ඒක නිසා ඒවාට ඔරොත්තු දෙන කට්ටියට විතරයි මෙහෙ ගිහින් නවතින්න පුළුවන් වෙන්නේ.

හරි අපි කොලබ කොටුවෙන් 19.15 රාත්රී තැපැල් දුම්රියෙන් ගිහිල්ලා අපේ ගමනාන්තය වුනේ පේසාලේ කියන කුඩා ධිවර ගම්මානය. මේ ගම පිහිටලා තියෙන්නේ මන්නාරම් දුපතේ හරි මැදට වගේ වෙන්න, මොකද මේ ගමේ ඉදන් තලෙයිමන්නාරමට දුර කිලෝමීටර් 14 වගේ ඒ වගේම මේ ගමේ ඉදන් මන්නාරමට දුර කිලෝමීටර් 16 වගේ. ඉතින් මම හිතන විදියට මන්නාරම් දුපත අවට සැරිසරන්න හිතන කෙනෙක්ට නවාතැන් ගන්න හොද තැනක් තමයි මේ ගම.

අපි උදේ පාන්දරම ගියා පේසාලේ දේවස්ථානය බලන්න. මේ දේවස්ථානය කොඩක් කතෝලිකයන් අතරේ ප්රසිද්දියට පත්වෙලා තියෙන්නේ ගොඩක් අනුහස්බලයක් තියන ස්ථානයක් විදියට, ඒකට හේතුව තමයි යුද්ධය පවතින කාලසීමාව තුල එකදවසක මෙහි ඇතුලත විශාල පිරියක් රැදීසිටින මොහොතක ත්රස්තවාදීන් විසින් ෂෙල් වෙඩි ප්රහාරයක් එල්ල කරලා තියනවා නමුත් ඒ මොහොතේ දේවස්ථානය ඇතුලත සිටි කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුවී නැහැ. ඊටපස්සේ අපි ගියේ තලෙයිමන්නාරම බලන්න, තලෙයිමන්නාරමේ ප්රදාන ස්ථාන කීපයක් තියනවා බලන්න. ඒ තමයි ආදම්ගේ සොහොන. විස්වාස කරන විදියට අඩි 40 උස යෝධ මිනිසුන් දෙදෙනෙකු මිහිදන් කරපු සොහොන් පිට්ටනියක්. ඒ වගේම දැන් මේ ස්ථානය මුස්ලිම් ජනතාවගේ ස්මාරකයක් විදියට තමයි සලකන්නේ. එතනට ගියාම ඒ බව දැනගන්න පුළුවන්. ඒ වගේම මෙතනට ලගා වෙන්න තලෙයිමන්නාරම් ප්රදාන පාරෙන් හැරිලා කිලෝමීටර් 3-4 වගේ මුහුද දෙසට යන්න ඕනේ. ඒ ගියාම මේ ස්ථානය දැකගන්න පුළුවන්. හරි ඒ සොහොන බලලා ගියපු පාරෙන්ම ඇවිල්ලා ප්රදාන පාරට වැටෙන හන්දියෙන් වමට හරවලා ටික දුරක් ගිය විට තලෙයිමන්නාරම ජැටිය ලගට ලගා වන්න පුළුවන්. මේ ප්රදේශයට ඇත්තටම යන්න ඕනේ හවස් වරුවට මොකද එතකොට තමයි මේ ස්ථානයේ ලස්සන දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔය ජැටිය අසලම තමයි අළුත් තලයිමන්නරම් ප්රදීපාගාරය පිහිටලා තියෙන්නෙත්. එකත් බලන්න අමතක කරන්න එපා. ඒ ප්රදීපාගාරය අසලටම ඔබ ගියොත් එහි ජිවත්වන මිනිසුන් ජීවිතය ගැටගහ ගන්න කරන සටනක එක ජවනිකාවක් බලා ගන්න පුළුවන්, මොකද ප්රදීපාගාරය කිට්ටුවම තියෙන්නේ ධිවර ගම්මානයක් සහා කරවල වාඩියක්.

හරි අපි ඊළගට ගියේ මන්නාරම් නගරය සහ ඒ අවට තියන වැදගත් දේවල් ටිකක් බලන්න. එකෙන් අපි ඉස්සෙල්ලම ගියේ මන්නාරම් දුපත සහ ලංකාව යා කරලා අලුතෙන් හදපු පාලම බලන්න, මොකද පරණ පාලම කොටි බෝම්බ දාලා විනාස කරලා තිබුන නිසා. ඒක බලලා ඊළගට අපි ගියේ ඒ ලගම තියෙන ලන්දේසි බලකොටුව බලන්න. මේක ඉතා කුඩා ප්රමාණයේ බලකොටුවක්. නමුත් වැඩිය දුර නැති නිසා ගියාට වරදක් නැහැ, දැනට එකත් ගොඩක් ගරාවැටිලා තමයි තියෙන්නේ. ඊළගට අපි ගියා අලි ගහ බලන්න, එහෙමත් නැත්තන් යෝධ බෙයෝබැබ් ගස බලන්න. මොකද ඒක බලන්න වටිනා ගහක් මොකද මම එහෙම කියන්නේ මේ ගසේ වටප්ප්රමානය මීටර් 19.51 නමුත් මේ ගසේ සම්පුර්ණ උස මීටර් 7.50 ඉතින් මේකට අලි ගස කිවුවට වරදක් නැහැ නේ? මේ ශාක විශේෂය අප්රිකානු දේශයට අවේනික ශාක විශේෂයක් නමුත් ඒ දවස්වල වෙළදාමේ ලංකාවට පැමිණි වෙළෙදුන් විසින් රැගෙනවිත් රෝපණය කල බවටටයි විස්වාස කරන්නේ.

අවසාන වශයෙන් අපි ගියා බලන්න තිරුකේතිස්වරම් කෝවිල, මේක පිහිටලා තියෙන්නේ මාන්තොට කියන ප්රදේශයේ ඒ කියන්නේ මේක තියෙන්නේ මන්නාරම් දුපතේ නෙවෙයි. A - 32 මන්නාරම - යාපනය ප්රදාන පාර ආසන්නයේ. මේක ශිව දෙවියන්ට පුජා පවත්වන කෝවිලක්. මෙම කෝවිලේ අලුත් වැඩියා කටයුතු සිදුකරන නිසා වැඩිය කෝවිල ඇතුල බලන්න අවසර ලැබෙන්නේ නැහැ. මතක තියා ගන්න ඕනේ මේ කෝවිලට යනකොට පිරිමි යන්න ඕනේ උඩුකය නිරුවතින්.

මේ තියෙන්නේ පේසාලේ දුම්රිය ස්ථානය සහ පේසාලේ නගරය.

මේ තියෙන්නේ පේසාලේ දේවස්ථානය සහ ඒ අවට.

මේ තියෙන්නේ ආදම්ගේ සොහොන, මෙතනට ඇතුළු වෙන්න කලින් කකුල් දෙක ලගම තියන ළිදෙන් හෝදගෙන ඉන්න ඕන.

මේ තියෙන්නේ තලයිමන්නරම් ජැටිය ලගම පිහිටලා තියන අලුත් ප්රදීපාගාරය.

මේ තියෙන්නේ ප්රදීපාගාරය අවට තිබෙන ධිවර ගම්මානය සහ මුහුදු වෙරළ (එහි ජිවත්වන මිනිසුන් ජීවිතය ගැටගහ ගන්න කරන සටනක එක ජවනිකාවක්).

මේ තියෙන්නේ තලයිමන්නරම් ජැටිය සහ ජැටිය උඩ ඉන්නකොට පේනවා ලංකාවේ අන්තිම බටහිර කොනින් ඉර බැහැල යන විදිය. මේ දර්ශනය ඇත්තටම පියවි ඇසින් දකින්න වටිනා දර්ශනයක්.

මේ තියෙන්නේ මන්නාරම් නගරය.

මේ තියෙන්නේ අලුත් පාලම.

මේ තියෙන්නේ පරණ පාලම.

ඉපැරණි ලන්දේසි බලකොටුව.

අලි ගස හෙවත් යෝධ බෙයෝබැබ් ගස.

තිරුකේතිස්වරම් කෝවිල සහ ඒ අවට.

සුප්රසිද්ද තල්ලඩි හන්දිය සහ ඒ අවට.

මන්නාරම් බස් නැවතුමේ ඇති කාල සටහන.

මන්නාරම පුරාම දකින්න පුළුවන් අපේ යාලුවෝ….

මේ ෆොටෝ එකේ ඔයාලට විසේසයක් පේනවද? මෙන්න මෙතන තියනවා දකුණ සහ උතුර කියන වෙනස, නමුත් මම කියන්නේ අපි ඒකට ගරු කරන්න ඕනේ.

මේ තියෙන්නේ අපේ උදේ කෑම වේලක්.

කාට හරි කවදා හරි උවමනා වේවි කියලා හිතනවා.

හැමෝටම බුදුසරණයි!

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

මේකට ලැබෙන ප්රතිචාර අනුව තවත් මේවගේ තැන් ටිකක් දාන්න මට හිතේවි...

[QUOTE="tcgunarathena, post: 19554888, member: 52394"] [b]අපි මන්නාරම් ගියෙමු.[/b] [SIZE="5"][COLOR="DarkRed"]හරි ඔන්න අදත් මම හිතුවා ලංකාව ඇතුලේ කරන්න පුළුවන් හොද සංචාරයක් ගැන විස්තර ටිකක් ලියන්න. මොකද මමත් මේ ගමන යන්න කලින් ගොඩක් අන්තර්ජාලයෙන් විස්තර හොයන්න උත්සහ කළා නමුත් හොයා ගන්න බැරි වුනා එකයි මෙහෙම නුලකින් දාන්න හිතුවේ. ඒ වගේම කියන්න ඕනේ එළකිරියේ තිබුණ නුල් දෙකකුත් මට උදවු වුනා ඒ කටියටත් ඉස්තුති කරගෙනම අපි ගමන යමු…. හරි මුලින්ම කියන්න ඕනේ මේක විනෝද චාරිකාවක් කියලම ගියපු ගමනක් නෙවෙයි, මේක අපි යාලුවෙක්ගෙ මගුල් ගෙදරක ගිය ගමන් විවේක තිබුන වෙලාවක ගියපු ඉතාම කෙටි ගමනක් ඒක නිසා නුල කියවලා මට බනින්න එපා අරක බැලුවේ නැද්ද මේක බැලුවේ නැද්ද කියල. මම ගියපු ඒවගේ විස්තර ටිකක් මම දාන්නම් කාටහරි උදවු වේවි කියලා හිතාගෙන. හරි මම මගේ කලින් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1718296"]අපි කෝච්චියෙන් සිගිරිය බලන්න යමු[/URL]. කියන නුලෙන් කියලා දුන්නනේ කොහොමද අපි කෝච්චියේ ටිකට් එහෙම වෙන්කරගන්නේ කියලා. ඉතින් අපි මේ ගමන ගියෙත් කෝච්චියෙන් තමයි. නමුත් වෙනස මේක ඇවිල්ල රාත්රී තැපැල් දුම්රිය. මොකද මන්නාරමට යන්න තියෙන්නේ කොච්චි දෙකක් විතරයි සහ ඒ දෙකෙන් ආසන වෙන්කරවා ගන්න පුළුවන් රාත්රී තැපැල් දුම්රියට විතරයි. හරි මම මන්නාරම ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේක ඇවිල්ල ලංකාවේ තියන එක දිස්ත්රික්කයක් ඒක ප්රදාන පරිපාලන ඒකක පහකට බෙදලා තියනවා. ඒවා තමයි මඩු, මන්නාරම, මාන්තෙයි බටහිර, මුසලි සහ නනන්දාන් කියන්නේ. හරි දැන් මන්නාරම් දිස්ත්රික්කයේ පිහිටීම දැන ගත්තනේ, ඒවගේම තවත් පොඩි දෙයක් ඒ තමයි ඔය දිස්ත්රික්කයේ කොටස් හතරක් ලංකා ප්රදාන දුපත ඇතුලේ පිහිටලා තියෙන අතර මන්නාරම් කියන පරිපාලන සිමාව පිහිටලා තියෙන්නේ ලංකාවට පරිබාහිරව පිහිටලා තියන වෙනම දුපතක, එකට කියන්නේ මන්නාරම් දුපත කියලා ඒ වගේම එක තමයි ලංකාවට අයිති ලොකුම දුපත වෙන්නෙත්. හරි දැන් තව පොඩි දෙයක් එළකිරියේ ගොඩක් කට්ටියනම් මේක දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට තමයි මේක කියන්නේ (මොකද මමත් පොඩි කාලේ හිතාගෙන හිටියේ මේ විදියට). මන්නාරම සහ තලෙයිමන්නාරම කියන්නේ එකක් නෙවෙයි දෙකක්, ඒ කියන්නේ මන්නාරම් දුපතේ තියන ප්රදාන නගර දෙකක නම් තමයි ඒ. මොකද මම මේක කිවුවේ ඔයාලා බස් එකේ යනවනම් ඔයාලා හරි බස් එක තෝර ගන්න ඕනේ නිසා, මොකද මේ ටවුන් දෙකටම යන බස් කොළබ ඉදන් යනවා. මන්නාරම කියන්නේ මන්නාරම් දුපතේ ලංකාවට කිට්ටුවෙන්ම තියන නගරය තලෙයිමන්නාරම කියන්නේ මන්නාරම් දුපතේ ලංකාවට දුරින්ම තියන ටවුන් එක. [COLOR="red"]මොකද කියමනට කියන්නේ තලෙයිමන්නාරමේ ඉදන් මන්නාරමට එනවට වඩා ලගයි තලෙයිමන්නාරමේ ඉදන් ඉන්දියාවට යන එක කියලා.[/COLOR] හරි අනිත් එක නවාතැන්, මන්නාරම් දුපතේ නම් නවාතැන් දෙන ගොඩක් තැන් නැහැ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් තමයි තියෙන්නේ මොකද ඒකට හේතුව තාම මේ දුපත ප්රදාන සංචාරක කලාපයක් වෙලා නැති එක, එක නිසා තියන සුළු ප්රමාණයක් වෙන නවාතැන් වලිනුත් අපිට ලොකු සැපපහසුකම් නම් බලාපොරොත්තු වෙන්න බැහැ, ඒක නිසා ඒවාට ඔරොත්තු දෙන කට්ටියට විතරයි මෙහෙ ගිහින් නවතින්න පුළුවන් වෙන්නේ. හරි අපි කොලබ කොටුවෙන් 19.15 රාත්රී තැපැල් දුම්රියෙන් ගිහිල්ලා අපේ ගමනාන්තය වුනේ පේසාලේ කියන කුඩා ධිවර ගම්මානය. මේ ගම පිහිටලා තියෙන්නේ මන්නාරම් දුපතේ හරි මැදට වගේ වෙන්න, මොකද මේ ගමේ ඉදන් තලෙයිමන්නාරමට දුර කිලෝමීටර් 14 වගේ ඒ වගේම මේ ගමේ ඉදන් මන්නාරමට දුර කිලෝමීටර් 16 වගේ. ඉතින් මම හිතන විදියට මන්නාරම් දුපත අවට සැරිසරන්න හිතන කෙනෙක්ට නවාතැන් ගන්න හොද තැනක් තමයි මේ ගම. අපි උදේ පාන්දරම ගියා පේසාලේ දේවස්ථානය බලන්න. මේ දේවස්ථානය කොඩක් කතෝලිකයන් අතරේ ප්රසිද්දියට පත්වෙලා තියෙන්නේ ගොඩක් අනුහස්බලයක් තියන ස්ථානයක් විදියට, ඒකට හේතුව තමයි යුද්ධය පවතින කාලසීමාව තුල එකදවසක මෙහි ඇතුලත විශාල පිරියක් රැදීසිටින මොහොතක ත්රස්තවාදීන් විසින් ෂෙල් වෙඩි ප්රහාරයක් එල්ල කරලා තියනවා නමුත් ඒ මොහොතේ දේවස්ථානය ඇතුලත සිටි කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුවී නැහැ. ඊටපස්සේ අපි ගියේ තලෙයිමන්නාරම බලන්න, තලෙයිමන්නාරමේ ප්රදාන ස්ථාන කීපයක් තියනවා බලන්න. ඒ තමයි ආදම්ගේ සොහොන. විස්වාස කරන විදියට අඩි 40 උස යෝධ මිනිසුන් දෙදෙනෙකු මිහිදන් කරපු සොහොන් පිට්ටනියක්. ඒ වගේම දැන් මේ ස්ථානය මුස්ලිම් ජනතාවගේ ස්මාරකයක් විදියට තමයි සලකන්නේ. එතනට ගියාම ඒ බව දැනගන්න පුළුවන්. ඒ වගේම මෙතනට ලගා වෙන්න තලෙයිමන්නාරම් ප්රදාන පාරෙන් හැරිලා කිලෝමීටර් 3-4 වගේ මුහුද දෙසට යන්න ඕනේ. ඒ ගියාම මේ ස්ථානය දැකගන්න පුළුවන්. හරි ඒ සොහොන බලලා ගියපු පාරෙන්ම ඇවිල්ලා ප්රදාන පාරට වැටෙන හන්දියෙන් වමට හරවලා ටික දුරක් ගිය විට තලෙයිමන්නාරම ජැටිය ලගට ලගා වන්න පුළුවන්. මේ ප්රදේශයට ඇත්තටම යන්න ඕනේ හවස් වරුවට මොකද එතකොට තමයි මේ ස්ථානයේ ලස්සන දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔය ජැටිය අසලම තමයි අළුත් තලයිමන්නරම් ප්රදීපාගාරය පිහිටලා තියෙන්නෙත්. එකත් බලන්න අමතක කරන්න එපා. ඒ ප්රදීපාගාරය අසලටම ඔබ ගියොත් එහි ජිවත්වන මිනිසුන් ජීවිතය ගැටගහ ගන්න කරන සටනක එක ජවනිකාවක් බලා ගන්න පුළුවන්, මොකද ප්රදීපාගාරය කිට්ටුවම තියෙන්නේ ධිවර ගම්මානයක් සහා කරවල වාඩියක්. හරි අපි ඊළගට ගියේ මන්නාරම් නගරය සහ ඒ අවට තියන වැදගත් දේවල් ටිකක් බලන්න. එකෙන් අපි ඉස්සෙල්ලම ගියේ මන්නාරම් දුපත සහ ලංකාව යා කරලා අලුතෙන් හදපු පාලම බලන්න, මොකද පරණ පාලම කොටි බෝම්බ දාලා විනාස කරලා තිබුන නිසා. ඒක බලලා ඊළගට අපි ගියේ ඒ ලගම තියෙන ලන්දේසි බලකොටුව බලන්න. මේක ඉතා කුඩා ප්රමාණයේ බලකොටුවක්. නමුත් වැඩිය දුර නැති නිසා ගියාට වරදක් නැහැ, දැනට එකත් ගොඩක් ගරාවැටිලා තමයි තියෙන්නේ. ඊළගට අපි ගියා අලි ගහ බලන්න, එහෙමත් නැත්තන් යෝධ බෙයෝබැබ් ගස බලන්න. මොකද ඒක බලන්න වටිනා ගහක් මොකද මම එහෙම කියන්නේ මේ ගසේ වටප්ප්රමානය මීටර් 19.51 නමුත් මේ ගසේ සම්පුර්ණ උස මීටර් 7.50 ඉතින් මේකට අලි ගස කිවුවට වරදක් නැහැ නේ? මේ ශාක විශේෂය අප්රිකානු දේශයට අවේනික ශාක විශේෂයක් නමුත් ඒ දවස්වල වෙළදාමේ ලංකාවට පැමිණි වෙළෙදුන් විසින් රැගෙනවිත් රෝපණය කල බවටටයි විස්වාස කරන්නේ. අවසාන වශයෙන් අපි ගියා බලන්න තිරුකේතිස්වරම් කෝවිල, මේක පිහිටලා තියෙන්නේ මාන්තොට කියන ප්රදේශයේ ඒ කියන්නේ මේක තියෙන්නේ මන්නාරම් දුපතේ නෙවෙයි. A - 32 මන්නාරම - යාපනය ප්රදාන පාර ආසන්නයේ. මේක ශිව දෙවියන්ට පුජා පවත්වන කෝවිලක්. මෙම කෝවිලේ අලුත් වැඩියා කටයුතු සිදුකරන නිසා වැඩිය කෝවිල ඇතුල බලන්න අවසර ලැබෙන්නේ නැහැ. [COLOR="Red"]මතක තියා ගන්න ඕනේ මේ කෝවිලට යනකොට පිරිමි යන්න ඕනේ උඩුකය නිරුවතින්.[/COLOR] [/COLOR][/SIZE] [SIZE="7"][COLOR="Blue"]මේ තියෙන්නේ පේසාලේ දුම්රිය ස්ථානය සහ පේසාලේ නගරය. [/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-Z7WX2-v0zTg/VpN5kC7U1NI/AAAAAAAAMbs/1ewhss3hBio/s1600/20160109_070428.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-XcIDrnuGFdk/VpN5jsAxMNI/AAAAAAAAMaU/zTv-uQwH7GI/s1600/20160110_075019.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-4xf2x9lwerU/VpN5k3NinfI/AAAAAAAAMbc/AgK5haqMPec/s1600/20160110_075254.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-idCsGJRtS1c/VpN5kLlXhtI/AAAAAAAAMbA/Uc0F-8nSMK0/s1600/20160110_075125.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-2Vjj1BfUBOw/VpN5kJVLlCI/AAAAAAAAMb0/6YtA-UhsBuA/s1600/20160109_070350.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-MaPcsmb_CxM/VpN5kTYigjI/AAAAAAAAMbo/1HabmdFO7Sw/s1600/20160110_074355.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-D-WNCY7knAU/VpN5ktta_0I/AAAAAAAAMbQ/uHFiH0N9qKg/s1600/20160110_083337.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-OlH4JtiyQCs/VpN5j-V9ruI/AAAAAAAAMag/YNXwi1lVM-I/s1600/DSC02095.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-mFsk7llUD7Y/VpN5kbJQiII/AAAAAAAAMa0/suwVK1b-di0/s1600/20160110_075659.jpg[/IMG] [SIZE="7"][COLOR="Blue"]මේ තියෙන්නේ පේසාලේ දේවස්ථානය සහ ඒ අවට. [/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-xINbffuKQIk/VpN6538qZUI/AAAAAAAAMec/eVZ63ei26tM/s1600/DSC01866.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/--1XE8mdJ8_U/VpN65qaseII/AAAAAAAAMeM/XbC11ungCEg/s1600/DSC01867.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-19Xf1AlhbUs/VpN65mJhKnI/AAAAAAAAMeg/T67sV1Eka4U/s1600/DSC01868.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-hhno6gH5D7I/VpN65N4h-rI/AAAAAAAAMd4/EkjPxi_LxHA/s1600/DSC01873.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-VhdHHauIz1A/VpN65PY5nUI/AAAAAAAAMdw/HrLvOM7a1ok/s1600/DSC01871.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-m-y89ZugXiE/VpN6423kEjI/AAAAAAAAMdo/I4E5T8PBTCE/s1600/20160109_110956.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-4stWAt7cV34/VpN65ugOPRI/AAAAAAAAMeQ/P7zdMJt_n6U/s1600/DSC01876.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-Hrg4o5U6Ag0/VpN64cnFdzI/AAAAAAAAMdY/cbQRt9ZM8uY/s1600/20160109_111642.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-y7gGGd74yq8/VpN61X2LhEI/AAAAAAAAMdI/YXM11J_zV0c/s1600/DSC01879.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-49SYTLnx8ck/VpN61YLvk8I/AAAAAAAAMdE/GO4hv6SByvw/s1600/DSC01880.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-rwxC3livEOg/VpN64uZEpAI/AAAAAAAAMdk/DjTI3LxMp-s/s1600/DSC01881.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-Hrg4o5U6Ag0/VpN64cnFdzI/AAAAAAAAMdY/cbQRt9ZM8uY/s1600/20160109_111642.jpg[/IMG] [COLOR="Blue"][SIZE="7"]මේ තියෙන්නේ ආදම්ගේ සොහොන, මෙතනට ඇතුළු වෙන්න කලින් කකුල් දෙක ලගම තියන ළිදෙන් හෝදගෙන ඉන්න ඕන. [/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/--ENvJjqtXQo/VpN8AjJFOqI/AAAAAAAAMg4/EitdJwxc8aQ/s1600/DSC01927.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-YRTgYcty5YE/VpN7-EaGsGI/AAAAAAAAMfU/CKXiRFXcewE/s1600/DSC01929.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-WzwRjMZ5NDg/VpN8AoCc-6I/AAAAAAAAMg0/apKVlXmghi0/s1600/20160109_164651.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-9o6BX01Pz3w/VpN8AMt6XcI/AAAAAAAAMgQ/U3djlt1OVbo/s1600/DSC01931.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-SMVvZF4bXtE/VpN8ARd-1-I/AAAAAAAAMgo/YwNHBLu6a8E/s1600/DSC01930.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-jxqwsHz84fU/VpN79zoJMbI/AAAAAAAAMfE/TyJWmQWqYKg/s1600/DSC01932.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-4Rx0YA6i0fg/VpN7_t38-sI/AAAAAAAAMgE/FmZQlsCB5hE/s1600/DSC01933.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-p_ac0jaNejM/VpN7_rjJf8I/AAAAAAAAMgA/G_pN-6Io1P0/s1600/DSC01934.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-d1KA-0-Bfbc/VpN7-lXXtMI/AAAAAAAAMfo/QejgZhLW7rc/s1600/DSC01935.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-eeDQhNCzC8k/VpN7-CpL_rI/AAAAAAAAMfQ/LRoIWgg1c2k/s1600/DSC01936.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-_kqCFgg2wLc/VpN7-KL24AI/AAAAAAAAMfc/v4KTVgrBFC8/s1600/20160109_164555.jpg[/IMG] [COLOR="Blue"][SIZE="7"]මේ තියෙන්නේ තලයිමන්නරම් ජැටිය ලගම පිහිටලා තියන අලුත් ප්රදීපාගාරය.[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-IzfKBJTGuC0/VpN9ZlNOYII/AAAAAAAAMiI/JF9LMsfeoW4/s1600/DSC01942.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-f5UxkCL_9tw/VpN9ZrdQGMI/AAAAAAAAMh8/SlvA8IeVq6w/s1600/20160109_170555.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-NhKJk3Ep6HY/VpN9YgFyAJI/AAAAAAAAMhs/RJkxgdS-I0U/s1600/DSC01948.jpg[/IMG] [SIZE="7"][COLOR="Blue"]මේ තියෙන්නේ ප්රදීපාගාරය අවට තිබෙන ධිවර ගම්මානය සහ මුහුදු වෙරළ (එහි ජිවත්වන මිනිසුන් ජීවිතය ගැටගහ ගන්න කරන සටනක එක ජවනිකාවක්).[/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-I-AX7ACp-3o/VpN97iQhi7I/AAAAAAAAMiw/cAqQT1nES7Q/s1600/DSC01950.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-cjZEqFT3kyI/VpN97BIg30I/AAAAAAAAMic/Kq7TAH5XGNA/s1600/DSC01955.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-4ReBJjd1iPI/VpN972N8QUI/AAAAAAAAMi4/ps2FobEqtVs/s1600/20160109_171819.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-E5C_-gEysBc/VpN97Wq9sgI/AAAAAAAAMik/3cV8xgNYU2U/s1600/20160109_171227.jpg[/IMG] [COLOR="Blue"][SIZE="7"]මේ තියෙන්නේ තලයිමන්නරම් ජැටිය සහ ජැටිය උඩ ඉන්නකොට පේනවා ලංකාවේ අන්තිම බටහිර කොනින් ඉර බැහැල යන විදිය. මේ දර්ශනය ඇත්තටම පියවි ඇසින් දකින්න වටිනා දර්ශනයක්.[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-iEmZ3GYLq2E/VpN-9yAvFGI/AAAAAAAAMjM/m33Lk25lRHo/s1600/20160109_170616.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-TMLewEqq898/VpN-_WANa1I/AAAAAAAAMkE/WRTI5SeQz14/s1600/DSC01965.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-8yzNPpb_Qd0/VpN-_NmPxKI/AAAAAAAAMkY/ti_ndlnRYmg/s1600/20160109_174602.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-5VNUdnxF_js/VpN-_d4PUhI/AAAAAAAAMkU/RSiysM8o9_o/s1600/20160109_174558.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-erMzk9nL-fM/VpN-_UdupVI/AAAAAAAAMkI/druhbuABcdQ/s1600/20160109_175146.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-oLg--NLMC8k/VpN--0JAPGI/AAAAAAAAMjY/CneMAGpfVRA/s1600/20160109_173353.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-NofKaBAjBtk/VpN-_e4hLAI/AAAAAAAAMj0/46myIikXsOg/s1600/DSC01973.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-3H_pylvIxA0/VpN-_DcMt6I/AAAAAAAAMj4/l2J6b0KmkD0/s1600/DSC01972.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-bQ5mnp4bQrw/VpN-_AfELSI/AAAAAAAAMjo/_YXGAKKw0cs/s1600/DSC01966.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-Z8-NxUtAGK4/VpN-_NrgH4I/AAAAAAAAMjk/mSGKKeagIAc/s1600/DSC01970.jpg[/IMG] [COLOR="Blue"][SIZE="7"]මේ තියෙන්නේ මන්නාරම් නගරය.[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-_Do5GTTmezQ/VpOAegJBtFI/AAAAAAAAMmI/gPVG_-tHaXE/s1600/DSC01974.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-GMJUX_etl38/VpOADxMdgEI/AAAAAAAAMlc/8XbDD5sMEww/s1600/DSC02075.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-c22qpeLgOFc/VpOAD711axI/AAAAAAAAMlk/luGo6rlMRZ4/s1600/DSC02088.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-WyUu77TkhF4/VpOADjE6BhI/AAAAAAAAMlM/QLiLJsm6YIE/s1600/DSC02086.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-xl_K0c8njLo/VpOADWVeUkI/AAAAAAAAMlI/pQndqb7JX9g/s1600/DSC02079.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-4pHd0B-dOsA/VpOAD0XYNeI/AAAAAAAAMlY/EM9kNX714xE/s1600/DSC02078.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-IToX4g9NqZw/VpOAetxKAqI/AAAAAAAAMmE/M2T_mmFzNL4/s1600/DSC01976.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-W-SUMBE921U/VpOAe3j6VTI/AAAAAAAAMmU/HfpNmxCLXrw/s1600/DSC01978.jpg[/IMG] [COLOR="Blue"][SIZE="7"]මේ තියෙන්නේ අලුත් පාලම.[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-FL1nc5wG9-Y/VpOBOaBMEYI/AAAAAAAAMmw/qqCjqYyauGg/s1600/DSC01996.jpg[/IMG] [COLOR="blue"][SIZE="7"]මේ තියෙන්නේ පරණ පාලම.[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-7lrvw-ijTog/VpOBdvMObOI/AAAAAAAAMm8/vnvGUT96wiI/s1600/20160110_093328.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-z5fHexNSnpQ/VpOBlFwdVdI/AAAAAAAAMnI/KqzEGjDXz-s/s1600/DSC02008.jpg[/IMG] [COLOR="Blue"][SIZE="7"]ඉපැරණි ලන්දේසි බලකොටුව.[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-mL9x7vTHnW4/VpODddtKtEI/AAAAAAAAMn0/vpCgVEyPvD8/s1600/20160110_094120.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-jAa3zNhlxH0/VpODc1rENuI/AAAAAAAAMns/1o5MucIjS00/s1600/20160110_093340.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-iB01hBTL3DE/VpODg55K2uI/AAAAAAAAMoQ/T0aczkGVyDA/s1600/20160110_095133.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-jO1cNIwG8tc/VpODja8q4mI/AAAAAAAAMpA/RVCGGG3womc/s1600/DSC02010.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-HNxRFykN_Tk/VpODh--5YQI/AAAAAAAAMog/XI0XSs2ohjg/s1600/DSC02015.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-F1-kwKjz3KI/VpODifieKOI/AAAAAAAAMos/2XXCAEAP_qA/s1600/DSC02019.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-kzMbz-qVxqY/VpODTlByTJI/AAAAAAAAMnU/xfpZos76R4A/s1600/DSC02026.jpg[/IMG] [COLOR="Blue"][SIZE="7"]අලි ගස හෙවත් යෝධ බෙයෝබැබ් ගස.[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-gipOxu61140/VpOEwNGyN-I/AAAAAAAAMpw/VbHx0W2u_a4/s1600/DSC02043.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-J00v4TkWgjo/VpOE0Ij91KI/AAAAAAAAMqc/nAYXmLSSKjU/s1600/20160110_101423.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-iYFBL493YNE/VpOEyd0UbqI/AAAAAAAAMqI/Q0YMR_uKMoE/s1600/DSC02041.jpg[/IMG] [COLOR="blue"][SIZE="7"] තිරුකේතිස්වරම් කෝවිල සහ ඒ අවට.[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-_FmGhjamVVU/VpOFcrV33YI/AAAAAAAAMrc/HS8AlsGmXDg/s1600/DSC02052.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-hBcE5NpZibo/VpOFcEoTEEI/AAAAAAAAMrU/bZLooA0CprE/s1600/DSC02058.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-1qQ-XtAkfSM/VpOFb9ZgQ0I/AAAAAAAAMq0/rayNQAX4Kzc/s1600/20160110_113256.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-3CCRh-03xOY/VpOFcM1hX4I/AAAAAAAAMrA/4O0UOo_Qwlw/s1600/20160110_113445.jpg[/IMG] [COLOR="Blue"][SIZE="7"]සුප්රසිද්ද තල්ලඩි හන්දිය සහ ඒ අවට.[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-VqjLRn0pEus/VpOGoUoF6AI/AAAAAAAAMsg/5lC_n7tGa1s/s1600/DSC02049.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-QC5136W7k3I/VpOGocxY8SI/AAAAAAAAMsM/7Oq5AOc6AOQ/s1600/20160110_105756.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-OPg6T2dQQ-8/VpOGn89igbI/AAAAAAAAMsA/7jGAGV7qPBE/s1600/DSC02047.jpg[/IMG] [COLOR="blue"][SIZE="7"]මන්නාරම් බස් නැවතුමේ ඇති කාල සටහන.[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-FIqCECD5fGk/VpOHYhQYZtI/AAAAAAAAMtE/t9cwmN3oyrA/s1600/20160110_153344.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-942eQ66hVdM/VpOHYrzWQSI/AAAAAAAAMtA/pCg7CQ0lBHI/s1600/20160110_153346.jpg[/IMG] [COLOR="blue"][SIZE="7"]මන්නාරම පුරාම දකින්න පුළුවන් අපේ යාලුවෝ….[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-Dsw2pJDIThQ/VpOICt2UCoI/AAAAAAAAMtg/pqHejOi36R4/s1600/DSC02023.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-3ml0wEbiNtc/VpOIC9IrBfI/AAAAAAAAMtw/tw-Bi5gHQ8k/s1600/20160110_095858.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-0mjl7MZlMro/VpOIAW9d2RI/AAAAAAAAMtU/44VEzsnow6k/s1600/DSC02082.jpg[/IMG] [COLOR="Red"][SIZE="7"]මේ ෆොටෝ එකේ ඔයාලට විසේසයක් පේනවද? මෙන්න මෙතන තියනවා දකුණ සහ උතුර කියන වෙනස, නමුත් මම කියන්නේ අපි ඒකට ගරු කරන්න ඕනේ. [/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-_N0klqsV8rI/VpOIVsZoKoI/AAAAAAAAMuE/2UCEbP6PXIo/s1600/DSC02068.jpg[/IMG] [COLOR="Blue"][SIZE="7"]මේ තියෙන්නේ අපේ උදේ කෑම වේලක්. [/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-ZMrsWHpmeXY/VpOIj2ppmwI/AAAAAAAAMuQ/UhoZKjDcJ5Q/s1600/20160110_080008.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-YRdBYF3Ce9Y/VpOIkcWKmXI/AAAAAAAAMuk/qgU6PpWqsz8/s1600/20160110_080134.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-RqwlwIw-XOE/VpOIkIrWLCI/AAAAAAAAMuY/0Xrs6rfuUik/s1600/20160110_081440.jpg[/IMG] [SIZE="5"] [COLOR="Green"] කාට හරි කවදා හරි උවමනා වේවි කියලා හිතනවා. [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="7"]හැමෝටම බුදුසරණයි![/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="6"] අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkOrange"] මේකට ලැබෙන ප්රතිචාර අනුව තවත් මේවගේ තැන් ටිකක් දාන්න මට හිතේවි...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom