අපි මේ රට ගිනි තියනවා
hesian99 Well-known member Jul 17, 2020 3,416 4,297 113 Gampaha Sep 12, 2024 #1 Reactions: Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Sep 12, 2024 #2 අපේ දැන් තියෙන්නෙ, සුද්ද බලෙන් දාපු සමාජ ක්රමයක්. රජ කාලෙ අපෙ තිබිච්ච සමාජය, වර්තමාන එකට ක්රමයෙන් පරීවර්තනය උනෙ නැහැ එ පරිපවර්ත්නය වෙද්දි කලකෝලාහල, ගිනි තැබීම් ඇති වෙන එක සාමාන්යයි
අපේ දැන් තියෙන්නෙ, සුද්ද බලෙන් දාපු සමාජ ක්රමයක්. රජ කාලෙ අපෙ තිබිච්ච සමාජය, වර්තමාන එකට ක්රමයෙන් පරීවර්තනය උනෙ නැහැ එ පරිපවර්ත්නය වෙද්දි කලකෝලාහල, ගිනි තැබීම් ඇති වෙන එක සාමාන්යයි