අපි රට වෙනුවෙන් ආණ්ඩුවෙන් ඉවත්වෙන්න සූදානම් - මහින්ද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ කීය.
    "අද විශේෂ සාකච්ඡාවක් නෙමේ තිබුනේ. අපි ශක්තිමත්ව ඉදිරියට යනවා.
    අප මහමැතිවරණයට සූදානම්, ජනාධිපතිවරණයටත් ඕනෑම විටෙක සූදානම් කිසිම ප්‍රශ්නයක් නැහැ දෙකටම අපේ පක්ෂය සූදානම්.


    මහමැතිවරණයක් අපි ඉල්ලන්නෙ කොටස් වෙළෙදපොල වාසි ගන්න කියල ජනාධිපති කියන කතා බොරු.පිස්සුද අනේ එහෙම එකක් නැහැ.
    අපේ පක්ෂය ආණ්ඩුවේ ජාතික සම්පත් විකුණන වැඩ පිළිවෙලට සහය දෙන් නැහැ.
    අපි ආණ්ඩුවේ මතයෙ නෙමේ ඉන්නේ.
    අපේ ස්වාධින මතය හැමවිට ප්‍රකාශ කරනවා. ඕනෑම වෙලාවක රටවෙනුවෙන් ආණ්ඩුවෙන් ඉවත්වෙන්න වුණත් සූදානම්
    ජනපති අපේක්ෂකයා ගැන කියන්න තව ඉවසන්න. හිතේ ගොඩක් අය ඉන්නවා. පසුව කියන්නම්."




    Comments tikath balala palayalla​


    @2osama
    @netudara
    @weer 11
    @asanka+++
    @hirashgeff
    @N A K A M U R A
    @John Dutton

    +21
    සිංහයා 🦁 The Lion162p· 5 hours ago
    උඹ රට වෙනුවෙන් කරපු වැඩ අපි නොදන්නවාද මයින අන්කල් 👉 මල්ලිත් එක්ක රට බංකොලොත් කරලා දුපතක හැංගිලා හිටියේ උඹ නෙමෙයි එතකොට 🤔 නම රාජපක්ෂ වුනාට වැඩයි කටයි අමු සක්කිලි 💩
    Report
    Reply

    +12
    Sahara perera· 2 hours ago
    අනේ රට වෙනුවෙන් **** ආන්ඩුවෙන් විතරක් නෙවෙය්,,ජීවිත වලිනුත් ඉවත් වී මේ ලන්කාවෙන් චුත වෙවාය් ඉල්ලා සිටිමින් ඔරාර්තනා කරමි!!!🙏🙏🙏🙏
    Report
    Reply

    +12
    Pinjana· 4 hours ago
    ඒ ඕන නෑ, හොරකම් කරපුවා ආපහු දීපන්. ඒ ඇති රටට අවුරුදු ගණනාවක් ගෙනියන්න.
    Report
    Reply

    +10
    kaluthara· 5 hours ago
    ආන්ඩුව කාගෙද යකෝ ?
    තම්බන්න හදන්නෙ කාවද යකෝ?
    Report
    Reply

    +10
    Sirimal· 5 hours ago
    කිඹුල් කඳුළු
    Report
    Reply

    +9
    Yamaya· 3 hours ago
    දිව හැලෙන්න ඕන කාඩයගෙ කියන බොරු වලට.
    Report
    Reply

    +9
    ISIKOMITA· 3 hours ago
    අනේ බුදු අප්පච්චි ගෙදරට වෙලා හිටහන්...... රට වෙනුවෙන් කරන්න තියෙන ලොකුම උදව්ව....
    Report
    Reply

    +8
    Mohini· 5 hours ago
    රට වෙනුවෙන් තමයි හොරා කෑවෙ. ඉතුරු ටිකත් කන්න තමයි ඔය ලෑස්ති වෙන්නෙ.
    Report
    Reply

    +7
    Ratawesiya· 5 hours ago
    රටේ සම්පත් හොරාකාපු රට බංකොලොත් කරපු තොපි බඩපුරා කාල රටෙනුත් පලායන දිනය ලගයි වගේ
    Report
    Reply

    +7
    Siril· 5 hours ago
    රට වෙනුවෙන්👍🤣🤣🤣 අපි ආ...යේ ආ.....යෙ රැවටෙන්නම් හොදේ ම්‍යිනො 🤣🤣
    Report
    Reply

    +6
    No Evil· 5 hours ago
    ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයක් තිබ්බම පත්වන ආණ්ඩුව දුර්වල අස්ථාවර, රටට අහිතකර ආණ්ඩුවක් වෙයි කියලා දැන දැනම මහා මැතිවරණයක්ම කලින් ඉල්ලනවා නම්, උන් තමයි හොඳම දේශද්‍රෝහීන්.
    අනිත් එක ව්‍යවස්තාව අනුව කලින් එන්න ඕනෙත් ජනාධිපතිවරණයක්
    Report
    Reply

    +5
    Ssd· 4 hours ago
    දැන් මහින්ද හදන්නේ මහමැතිවරණයක් ගන්ඩ ආණ්ඩුවෙන් අයින්වෙන්ද. මහමැතිවරණය දුන්නේ නැත්නම් රනිල්ට support කරන්නේ නෑ කියලා තියෙනවා. කොහොමත් මේ මාසේ ඉවරවෙන්ද ඉස්සර පාර්ලිමේන්තුව විසුරවන්ද ඕනේ.. රනිල් කියලා තියෙනවා මාස 2 ක්‌ ඇතුලත චන්දෙ තියෙන එක අපරාදේ, අනිත් එක imf loan එකේ 3 වෙනි වාරිකය අනුමත වෙන්නේ ජුනි මාසේ ආණ්ඩුවක් තිබ්බොත් විතරලු. පාර්ලිමේන්තුව විසිරීව්වොත් ආණ්ඩුවක් නෑනේ. මම හිතන්නේ මහින්දලා ගොඩක් වෙලාවට රනිල්ට support කරන්නේ නැතිව යයි පාර්ලිමේන්තුව විසිරෙව්වේ නැත්නම්
    Report
    Reply

    +3
    Gamaya· 2 hours ago
    කෝ කෝ comments කියවන්න ආසාවෙන් බලන් ඉන්න මන් 😁😁😁😁😁😛😛😛😛
    Report
    Reply

    +3
    Nalin· 2 hours ago
    ඉස්සර ඔය කතා විශ්වාස කරපු එවුන් දන් ජේවීපී
    Report
    Reply

    +3
    perera· 2 hours ago
    mun rata wenuwen koyi tharam dewal kalaada ? rata kambas wenakam
    Report
    Reply

    +3
    PATTA hora· 4 hours ago
    අනේ මයිනෝ, ඕවට ඇන්දෙන බූරුවෝ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. පිනා එක්ක ඩීල් ගහන ගමන් තව බයිලා ගහන්න එනවා. කොහොම ත් මේ පාර පොහොට්ටුවත් නෑ, අලියත් නෑ. අලි පොහොට්ටු පූට්ටුව ගහගෙන ආවත් බෑ.
    රට වෙනුවෙන්.. පවුලේ උන් එකතු වෙලා රට උලා කාලා, මඟුලක් කතා කරනවා. මහ බැංකු හොරු අල්ලනවා කියලා උන් එක්ක මඟුල් කනවා.
    Report
    Reply

    +2
    Thilan· 4 hours ago
    Ithin yako ayn weyanko
    Report
    Reply

    +2
    Dimuthu· 4 hours ago
    යටින් වෙන දේ බලන්න ආසයි බයයි
    Report
    Reply

    +1
    Big talk no action· 1 hour ago
    Cannot trust you until you do it. Also, you would have done that long time ago.
    Report
    Reply

    +1
    achini· 4 hours ago
    meya jeewithen iwath una nam ratata hari yanawa
    Report
    Reply

    +1
    Are you planning· 5 hours ago
    Should I laugh?
    Report
    Reply
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    +1
    Dayasena· 5 hours ago
    මයිනා හදන්නෙ කොහොම හරි මහ මැතිවරණය තියල පොහොට්ටුවෙ එකෙක් හරි ඇතුලට ගන්න කියලා හොදින්ම පේනවා එහෙම නූනොත් 2019 දී එජාපය පත්වූ තැනටත් අන්තම තැනකට පොහොට්ටුව පත්වෙනවා කියලා දන්නවා ඒකට තමයි ඔය කුරුමානම් අල්ලන්නේ .දැන්නම් ඉතින් පොහොට්ටුවො නැතිම වෙන්න මාලිමාව ජයග්‍රහණය කලොත් හොදයි කියලා හිතෙනවා ඒත් මාලිමාව පොහොට්ටුව සමග සම්බන්ධ නම් මොකද කරන්නෙ
    Report
    Reply

    +1
    Amara· 5 hours ago
    ආව් ආව්... මාර මොලේ අපි රැවටුනා ආයෙත්
    Report
    Reply

    +1
    GONA· 6 hours ago
    බැසිල් සහ මහින්දට ඕනැ නම් ආණ්ඩුව විසුරුවාලීම කරන්න පුලුවන්. පොහොට්ටුවේ රාජපක්ෂ වාදියෝ විපක්ෂයේ වාඩි වෙලා පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩුව පරාජය කලොත් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න වෙනවා.
    Report
    Reply

    0
    Nalaka· 5 hours ago
    Hari asawen athi me perath hondata Hora Kanda.... Danwath yanawa main gedara. Tamuselata chande na. Hora kapu, deela Pala.... Yana ahaka
    Report
    Reply

    0
    Lamaya· 5 hours ago
    Bull shit is better than to this
    Report
    Reply

    0
    achini· 5 hours ago
    rata wenuwen jeewithen iwath una nam loku pinak... ayeth hora kanna enne nathuwa
    Report
    Reply

    -1
    manAppu· 3 hours ago
    Niyamai Methiduni. Obathuma kawdth rata wenuwen theerna ganna kawadath obathuma deparak hihtuwe ne. Jaya niyathai mewara
    Report
    Reply

    -4
    MDO· 4 hours ago
    රනිල් අමුතුම ගේමක් ගහන්න යන බව ඉඟියක් දැනිලා වගේ.මිනිහා බලය රැකගන්න රට දෙකඩ තුනට නෙමෙයි හතරට පහට කඩලා හරි ඵහෙම නැත්නම් රාජ්‍ය සම්පත් විකුණලා හරි කරගන්නයි දැන් උත්සාහ ගන්නේ.ඵයට මෙම යෝජනාව හොඳ අභියෝගයක් වෙයි කියලා හිතනවා.
    Report
    Reply