ජොනී සුවෙන්දැයි බලන්න මහින්ද වැලිකඩට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට අද (25) දින වැලිකඩ බන්ධනාගාරයටගොස් තිබේ.



    මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන BMW වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත්තේය.

    අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන (30) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.
    ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය 2022 හිටපු අගමැති මහින්ද වෙනුවෙන් මැයි 9 දින අරගලයට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමේ ප්‍රමුඛයෙකු වූ අතර මහින්ද වෙනුවෙන් ඕනෑම දෙයක් කරන බවට සපථ කර සිටි අයෙකි.


    comment tikath balagena palayalla

    Comments (15)​


    +72
    සිංහයා 🦁 The Lion162p· 7 hours ago
    ඔය කවුරු ආවත් වැඩක් ලෑ 😉 සොමිත නාවොත් නං මූ නොකා නොබී මැරෙයි 🤡
    මයින නම් එන්න ඇත්තේ කූඩුවේ දිග පළල සැප පහසුව හොයන්න වෙන්ඩ ඇති උටත් මේ ජීවිත කාලේ ඇතුලට යන්න වුනොත් කියල🤐
    Report
    Reply

    +27
    kprdk· 7 hours ago
    ඇවිදගන්නවත් බැරි කෙනෙක් තව කෙනෙක්ගෙ සුව දුක් බලනවද? මොන විහිළුවක්ද? ජනධිපති කෙනෙක් පාරක කිලෝමීටරයක් යන්න රටේ විදේශ විනිමය කොයිතරම් නාස්ති වෙනවයි කියල නිකමට හිතුනද? රටේ මං තීරු වහල අනික් අයගෙ ගමන් අවහිර කරල මේ යක්කු එහෙ මෙහෙ යනව..දොස්තර කෙනෙක් යවමු ඔච්චර ඕනැ නම්...
    Report
    Reply

    +22
    chamal· 7 hours ago
    දෙන්නටම ඉන්ඩ පුලුවන් එකට හදිස්සි වෙන්ඩ එපා සතියනේ ඉක්මනට එයි
    Report
    Reply
    1 reply · active 6 hours ago
    +4
    Buwanekabaahu· 6 hours ago
    Nehe ehema newi.
    Dennatama ekata inna puluwan langadeema Angunakolapelessa prison eke
    Report
    Reply

    +17
    The Funeral Director· 7 hours ago
    අරගෙන ගිහින් දුක් ගී පදවැල් බබිතාගෙන්
    දුවගෙන ගිහින් අන්කල් දුන්නට ජොන්සන්
    තටමන ගමන් නවනට නීතිය පෙරමෙන්
    බඩයන ලෙසින් සෙටිවෙයි බෑ පෙර සමයන්
    Report
    Reply

    +14
    Kularathna· 5 hours ago
    මයඅනත් දැමීම නමි හරි කථා කරකර ඉන්න.කරපු ජඩ වැඩ ගැන.කුඩු ලක්සගෙ ගෙදර බැස්සේත් ඔහොම තමා.
    Report
    Reply

    +10
    Jaanu· 4 hours ago
    හොරු සමඟ හෙලූ වෙන්
    Report
    Reply

    +10
    Keheli· 6 hours ago
    උබ මාව තමයි බලන්න ආවෙ නැත්තෙ
    Report
    Reply

    +9
    Nalaka· 7 hours ago
    Nodakin maina gona.horunta kamba horunge pihita arenda wena monawada.me moda mainath me wage loka kamba horek balanna hireta giyath jeewiteta ahinsaka minihek balanda gihilla na.kamak na gihilla atule sepa balala waren,umbai umbage gon puttui issarahata laginne mewwage tamai
    Report
    Reply

    +8
    Jagath· 6 hours ago
    හොර දෙටුවා නොහොත් හොරුන්ගේ පියා කම්ම්බ හොරා නොහොත් ජාත්යන්තර හොරාව බලන්න ඇවිත්. ඒ ගමන් වටාපිටාව බලාගෙන යන්න. හෙට අනිද්දා බස් එකෙන් එන්න වෙනවා නවතින්න.
    Report
    Reply

    +7
    Buwanekabaahu· 6 hours ago
    We will transfer him to Angunakolapelessa.
    It will be nearer for you than going Weilkada
    Report
    Reply

    +4
    abhimanyaroshan· 4 hours ago
    නාකි මයිනෑ රට බේරා ගෙන පස්සේ මුළු රටම හුරාගෙන කෑවා.ඒක තමයි නියම සත්‍යය.අනුර සහෝදරයා කිව්වා වගේ දියවන්නාවේ හිටපු දේශපාළකයින්ගෙන් 3/4ක් වැළිකඩට දක්කන්න නම් වෙනවා වෙනමාවයි.මාළිමාවට ජය!!!!
    Report
    Reply

    +4
    Nimal Perera· 4 hours ago
    Mahinda goes to his future home...free food, free security, free medication...
    Report
    Reply

    -9
    chamal· 7 hours ago
    ඇත්තටම ජොස්ටනට සතියක් වගේ අතිධීර්ග කාලයක දඩුවමක් දුන්න එක හරිද මම අහන්නේ..ඇයි අපි ව මේ ගොනාට අන්දන්ඩ හදන්නේ අනික මාලිමාවට කඩේ ගියේ සජිත්ට කඩේ ගියා වගේ තණකොල කන උන් කියලා හිතාගෙනද මන්දා ඉන්නේ
    Report
    Reply

    -20
    Jayamangalika· 6 hours ago
    මේ හොඳ හිත හින්දමය්
    අපි හැමෝම මහින්ද මහත්තයාට ආදරය්
    Report
    Reply


     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සමිතගෙ බැදපු කොල්ලා දැන් සතුටින් ඇති නැත්නම් ඌ එපැයි ලාම්පුව අල්ලන්න
    discussion talk GIF
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    ජොනියගේ කූඩුවටම දාල වහන්න තිබ්බේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: