අපි ලිංගික සම්බන්ධතාත් පැවැත්වුවා - අක්ෂ&#3535

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,581
    3,995
    113
    Lanka
    අපි ලිංගික සම්බන්ධතාත් පැවැත්වුවා - අක්ෂ&#3535

    "මාව විවාහ කරගන්න පොරොන්දු වුනා - අපි ලිංගික සම්බන්ධතාත් පැවැත්වුවා"
    ටෙලි නිලි අක්ෂා සුදාරි ඉන්දීය ජාතිකය්යෙකුගෙන් කෝටි 14ක් වංචා කිරීමේ නඩුව

    aksha+sudari+hot+%25284%2529.jpg



    කේ.වී. ගෝපිරාජ් නමැති ඉන්දියන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා විවිධ අවශ්‍යතා සඳහා ඔහුගෙන් රුපියල් දාහතරකෝටි විසිනව ලක්‍ෂයක් (14,29,00,000)මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන චෝදනාවකට අධිකරණය හමුවේ පෙනී සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළි ගමගේ ආශා කුමාරි නොහොත් අක්ෂා සුධාරි නමැති සැකකාරිය රුපියල් ලක්‍ෂ 300ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (13දා) නියෝග කොට තිබේ.

    සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, ඇප තැබීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස නියම කොට ඇත.

    තමා වෘත්තියෙන් ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක් බවත්, තමා වෘත්තිය ජීවිතයේදී අක්ෂා සුධාරි නමින් පෙනී සිටින බවත් 2014 ජනවාරි මාසයේදී රූගත කිරීමක් සඳහා තමා ඉන්දියාවට ගොස් සිටියදී පැමිණිලිකාර ගෝපිරාජ් නමැති ඉන්දියන් ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් ඇතිකර ගත් බවත් නමැත්තිය සිය අපේක්‍ෂිත ඇප අයැදුම්පත මඟින් අධිකරණය වෙත දන්වා තිබිණි.

    ගෝපිරාජ් නමැති අය විවාහක පුද්ගලයකු බවත්, තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී සිටි හෙයින් ඔහු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ බවත් 2014 නොවැම්බර් මාසයේදී ගෝපිරාජ් යන අයගේ ආරාධනය අනුව නිවාඩුවක් ගත කිරීම සඳහා තමා ඩුබායි රටට ගිය බවත්, එම ගමනට තම ඥාති සහෝදරිය වන රෙහානා යනියා යන අයද සහභාගි වූ බවත් දන්වා සිටින ආක්ෂා සුධාරි මෙනෙවිය එහිදී දෙදෙනාටම ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීමද, නිවාඩුවට අවශ්‍ය සියලු වියදම් හා ඩුබායි නගරයේ සුඛෝපභෝගී හෝටලයක් වෙන්කර ඊට අදාළ සියලු පහසුකම් දැරීමද ගෝපිරාජ් විසින් සිදුකළ බවත් අධිකරණය වෙත දන්වා සිටියේය.

    තමා එසේ ඩුබායි නගරයේ නිවාඩුව ගත කරන කාලය අතරතුරදී පෙම්වතා වන ගෝපිරාජ් සමඟ ලිංගික වශයෙන්ද සබඳතා පැවැත්වූ බවත්, එසේ ඩුබායි නිවාඩුව ගතකර ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තම පෙම්වතා විසින් තෑගිබෝග රැසක් ලබාදුන් බවත්, තමා විවාහ කර ගැනීමේ අරමුණින් යුතුව තම පෙම්වතා තමන්ට අවශ්‍ය කරන සියලු සැප සම්පත් නොඅඩුව ලබාදුන් බවත් අක්ෂා සුධාරි මෙනෙවිය අධිකරණය වෙත දන්වා තිබේ.

    තම පෙම්වතා ඩුබායි නගරයේ ඛනිජ තෙල් සමාගමක උසස් නිලයක් දරන්නකු බවත්, ඔහුට ඉතා ඉහළ ආදායමක් ඇති බවත්, ඔහුගේ ජීවන තත්ත්වයට ගැළපෙන පරිදි ජීවත් වීමට දෙහිවල, දුම්රියපොළ පාරේ සුඛෝපභෝගී සහාධිපත්‍ය තට්ටු නිවෙසක නිවාසයක් මිලට ගත් බව දන්වා සිටින අක්ෂා සුධාරි මෙනෙවිය තම උපන් දිනය නිමිත්තෙන් තමාට නවීන සුඛෝපභෝගී වාහනයක් මිලදී ගෙන එවීමට පෙම්වතා පොරොන්දු වී සිටි බවද අධිකරණය වෙත දන්වා සිටියාය.

    තමාට පෙම්වතා විසින් ඉතා වටිනා රොලෙක්ස් අත්ඔරලෝසුවක්ද, දියමන්ති ඇල්ලූ වටිනා රන් ආභරණද දුන් බවත්, පෙම්වතාට බෝනස් මුදලක් ලැබුණු අවස්ථාවක තම වියදම් සඳහා තබා ගැනීමට එක් අවස්ථාවකදී ඇමෙරිකන් ඩොලර් 40,000ක් ලබාදුන් බවත් දන්වා සිටි අක්ෂා සුධාරි මෙනෙවිය ඒ අනුව තමා පෙම්වතා ඉල්ලූ සියලු දේ නොපිරිහෙළා ලබාදුන් බව අධිකරණය වෙත දන්වා සිටියේය.

    2015 ජනවාරි 15 වැනිදා තම උපන් දිනය සැමරීමට පැමිණෙන ලෙස පෙම්වතා ඉල්ලා සිටි බවත්, ඒ අනුව ඩුබායි නගරයට තම මව සමඟ ගොස් ඔහු සමඟ සිටි බවත් දන්වා සිටි අක්ෂා සුධාරි මෙනෙවිය එහිදී තම පෙම්වතා මැලේසියානු කාන්තාවන් ගෙන්වා ඔවුන් සමඟ ගත කරන බව තමාට අනාවරණය වීම නිසා ඔහු අමනාප වූ බවත්, සිය අපේක්‍ෂිත ඇප අයැදුම්පත මඟින් අධිකරණය වෙත දන්වා තිබිණි.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකරු සැකකාර නිළියට රුපියල් දාහතරකෝටි විසිනව ලක්‍ෂයක් ලබාදී ඇති බවත් පැමිණිලිකරු අවස්ථා 15කදී 2014 ජූලි 17 සිට දෙසැම්බර් 29 දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලර් 98,000ක්ද, රුපියල් ලක්‍ෂ 24ක්ද ව්‍යාපාරික කටයුතු සඳහා නිළියට ලබාදී ඇතැයි දන්වා සිටියේය.

    සැකකාර නිළිය අතෙහි බැඳ සිටින රොලෙක්ස් වර්ගයේ ඔරලෝසුව ලක්‍ෂ 45ක් වටිනා බවද, රුපියල් මිලියන 25ක් ගෙවා නිවෙසක් මිලදී ගෙන ඇති බවද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය

    aksha+and+menaka+%2824%29.jpg

    aksha+sudari+hot+%25281%2529.jpg

     
    Last edited:
    • Like
    Reactions: DangerROSS

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    බලපන් කොච්චර ලොකු විදේශ විනිමයක්ද උපයල දුන්නෙ ජාතික සම්පතක්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝටි දා හතරයි මාසයයි.. අපිට ආත්ම දෙක තුනක් රස්සා කරලා හොයන ගාන මුං පොරෝ පාරේ බලෙන් උපයන හැටි

    උබේ පඩ business එක සරු නැද්ද?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හීනෙන් පේනවා ඇඳ උද ඉන්නවා අනේ මගේ ජොසි නෝනෝ.....
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මේකිට පිටිපස්සෙනුත් කරන්න ඇති

    මරු කඳ බන් , කවීන්ග මගේ යාලුවේක් ගේ යාලුවෙක්
    පොර කියල තියනව මේකිට පිටිපස්සෙන් ම දාගන්න ඕනේ කියලා... කාවින්ද ලිවින් to gether හිටියේ..

    පස්සේන් කිඋවේ පු* අරි * එකට

     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    කෝටි දා හතරයි මාසයයි.. අපිට ආත්ම දෙක තුනක් රස්සා කරලා හොයන ගාන මුං පොරෝ පාරේ බලෙන් උපයන හැටි

    :lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලපන් කොච්චර ලොකු විදේශ විනිමයක්ද උපයල දුන්නෙ ජාතික සම්පතක්

    :lol::lol::lol:

    ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට යොමු කරන්න වටිනවා :lol:
     

    Similar threads