![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඇපල් පැළ දෙකකුත් තියෙනවා. උඩින් තියෙන්නේ ඒ දෙක.
![]()
![]()
ඉතුරු ටික තව ටිකකින් දාන්නම්.
අඩේ ඇපල් පැලේකුත් තියනව නේද?![]()
ඔව් මචන්. පැළ 2ක් තියෙනවා. තව බට් පැලයක් වෙනමත් තියෙනවා. ඒක ඔතන නැහැ.
දන්න කෙනෙක් ඉන්නවද? Apple ගෙඩි 100 වගේ box එකක් කීයක් වගේ වෙයිද?
niyamaine ban ay nawaththuwe ?2010 වගේ කාලේ අපේ ගෙදර අය සහ මම අපේ වත්තේ වැව්වා හැම දෙයක්ම. අපේ වත්ත පොඩි. දුර ගිහිල්ලා කළු පස් එකක් ගෙනල්ලා පොර කවර වලට පුරවලා හැම එකක්ම වැව්වා. කැරට් , ලීස් , අවු මිරිස් , පිපිග්නා , පතෝල , වැටකොළු , තක්කාලි , රාබු. පොඩි ඉඩේ ගොඩක් වැව්වා. ඒ දවස් වල හැමදාම හවසට අපි වතුර දානවා ගෙදර අය. පට්ට හැපී මාර එනර් ජි එකක් එන්නේ ගස් එක්ක ඉදියම. ඒක මට වචනෙන් කියන්න තේරෙන්නේ නෑ. ඉස්සර අපේ ගෙදරට කවුරු හරි ඇවිල්ලා යද්දී අපි දෙන්නෙත් එළවළු ටිකක් එවෙලේම කඩලා. මේක දැක්කම එක මට මතක් උනේ. දැන් නම් ඒ මුකුත් නෑ.
තාත්තා ටික ටික බිස්නස් පටන් ගත්තා ඒ එක්කම එයාලට කාලයකුත් නැති උනා ඕවා බලන්න. අනික් එක බිස්නස් එකට ඕනා බඩු ගෙනත් බාන්න වත්තේ ඉඩ ඕනා උනා. එකෙන් ඔක්කොම මග අරුනා.niyamaine ban ay nawaththuwe ?