අපි විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගන්නවා

aliya

Well-known member
  • Oct 22, 2007
    935
    350
    63
    Colombo
    සිරිකොත විතරක් නෙවෙයි අරලිය ගහ මන්දිරයත් අල්ලගෙන ගෝඨවත් එලවලා ජනාධිපති මංදිරයත් අපි අල්ලගන්නවා සිකුරාදා එලිවෙනකොට. සජිත් පොන්නයාට ඇපත් නෑ.මේ පාර මහින්දට මැදමුලනට යන්න හෙලිකොප්ටර් දෙන්නේ නෑ. බස් එකක යවන්නේ.මේ මහාමෙතිවරනය එක්සත් ජාතික පක්ෂය උඩින්ම දිනනවා.....:angry::angry::angry:
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    935
    350
    63
    Colombo
    Namalayata denawa double daan padagena yanna.
    මාස අටකට මෙච්චර විනාශයක් ගෝටා මහින්ද දෙන්නා රටට කලානම්,තව අවුරුදු දෙකක් හිටියොත් මොනවා කරයිද කියලා උන්ට චන්දේ දුන්න බයියන්ටත් හිතාගන්න බැරිව අද ඉන්නේ.යහපාලනයේ දින සියය සහ ගෝටාගේ දින 300 දිහා බැලුවම ඒක ඕන සාඩින් බයියෙක්ට උනත් තේරෙනවා. දැනට එක වේලක්වත් බයියො කනවා.ඉලෙක්ෂන් එකෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය ආවේ නැත්නම් ඒ වේලත් නැති වෙයි.තුන් වේලම කන්න ඕන නම් අපේ ආන්ඩුවක් ඕන කියලා මිනිස්සු තේරුම් ගන්නවා.
     
    • Like
    Reactions: G-Street

    castellain

    Well-known member
  • Jan 24, 2010
    3,622
    2,923
    113
    සිරිකොත අල්ලගෙන බලකොටුවක් කරමුද? දිය අගලක් කපලා කිඹුල්ලු ටිකකුත් දාමු. රාජිත දෙයි සුපිරි කිඹුල්ලු සෙට් එකක්.
    බලකොටුව ඇතුලෙ සාගලලට, මන්ගලලට, රනිල්ලට ලොලු ආතල් ගන්න වෙනම කාමරේකුත් හදමු.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    9,932
    3,343
    113
    සිරිකොත විතරක් නෙවෙයි අරලිය ගහ මන්දිරයත් අල්ලගෙන ගෝඨවත් එලවලා ජනාධිපති මංදිරයත් අපි අල්ලගන්නවා සිකුරාදා එලිවෙනකොට. සජිත් පොන්නයාට ඇපත් නෑ.මේ පාර මහින්දට මැදමුලනට යන්න හෙලිකොප්ටර් දෙන්නේ නෑ. බස් එකක යවන්නේ.මේ මහාමෙතිවරනය එක්සත් ජාතික පක්ෂය උඩින්ම දිනනවා.....:angry::angry::angry:
    ඒ කියන්නේ සිරිකොතත් දැන් නැති වෙලාද ? කොහොම තිබිච්ච පක්ෂයක් ද :lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,308
    1,907
    113
    canada
    එල මචන්. මොලේ තියෙන ඔක්කොම UNP සෙට් එක රනිල්ට දෙන්නේ මේ පාර. ගම්වල ඉන්න ගඩා ගෙඩි කන
    එවුන් තමයි සජිත්ට දෙන්නේ .
     

    Lankan lion

    Member
  • Sep 14, 2019
    68
    79
    18
    ආන්ඩුව හොරු අල්ලන ප්‍රමාද වුනා ඒ නිස හොරු ආන්ඩුව ඇල්ලුවා.මේ පාරත් වෙන්නෙ ඒක .
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    3,080
    339
    83
    පෘථිවිය
    අනිවාර්යෙන් බත් කන හරක් ගහන්නේ අලියට සහ දුරකතෙනට.
    සිංහලලු දන්නේ නැහැ අලියා සහ දුරකතනේ ලග තමයි පාස්කුප්‍රහාරයේ මොළ ඉන්නේ කියල
    බදුරුදීන්, හකීම් මේ අය ඔක්කොම උග්‍ර මුස්ලිම් අන්තවාදී අය.

    ලංකාවේ ඔක්කොම දේවල් අල්ලන්න ප්ලැන් කරන්නේ මෙන්න මේ දෙන්න හරහා.

    හකීම්ට නැගෙනහිර බෙදල දෙන්න ෂුවර් එකටම සජිත් කැමති වෙන්න ඇති
    බදුරුදීන්ට පුත්තලම දෙන්න සජිත් කැමති වෙන්න ඇති
    අන්තිමට සම්බන්ධන් උතුර, හකීම් නැගෙනහිර, පුත්තලම බදුරුදීන්ට මේ වගේ බෙදල දීල සිංහලලු අකුලාගෙන ඉන්න තියෙන්නේ.

    මෙහෙම කියන්නේ පොහොටුවට දෙන්න කියල නෙමේ. හරියට මොලෙන් ඉගෙන ගෙන තියෙන කොන්දක් තියෙන ගමේ එකෙක්ට දෙන්න, ස්වාදීන වුනත් කමක් නැහැ.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,726
    741
    113
    Colombo
    තුන් වේලම කන්න ඕන නම් අපේ ආන්ඩුවක් ඕන කියලා මිනිස්සු තේරුම් ගන්නවා.
    බොම්බ :yes::yes: