අපි වෙනුවෙන් අපි සෙට් එක

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    අපි වෙනුවෙන් අපි සෙට් එක

    යාලුවෙ
    මන් මෙ ත්‍රෙඩ් එක හදුවෙ ලන්කවෙ වෙබ් සයිට් හඩල ගොඩයන්න හදන හමොටම උදව්වක් කරන්න කියලා.මොකද මමත් ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න නිසා අපි දන්නවා වෙබ් සයිට් එකක් හඩ ගන්න අපි කොච්චර දගලනවද කියල.
    මෙතන ඔයාල දන්න ලන්කවෙ කෙනෙක් හඩපු ,ඔයාල හදපු වෙබ් සයිට් එක දාන්න.
    එක ගන පොඩි විස්තරයකුත් දානන,
    අපි ලන්කවෙ හමොටම උදව් කරගමු,
    වරදි හදගෙන අපි ලන්කවෙ නම ඉදිරියටම ගෙන යමු,
    බොහොම ස්තුතියි,
    මා කියු දෙ වරදි නම් කරුනාකර සමවන්න.



    Thankx...:love:
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    man mulinma

    ඔන්න එහෙනම් මන් මුලිනම පටන් ගත්තා,
    www.teenlanka.net

    මෙක හදුවෙ මම, කලෙ කියන එක,මෙක ෆෙස්බුක් වගෙ සොශල් නෙට්වර්කින් සයිට් එකක්.මෙකෙ ෆෙස්බුක් වගෙම ඔනම ඩෙයක් තියෙනවා.
    features
    Online list,
    matching ,
    photo galleys
    you can cuter your profile look,
    better privacy ,
    Songs albums
    Video albums
    blogs,
    Free ads network,
    Shout box,
    articles
    Chat rooms,
    Instant chat
    video chat and comments