Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි වෙනුවෙන් අපි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටනම් මේකට බැහැලාම වැඩ කරන්න බැරි වෙයි.එත් මන් පුළුවන් වෙලාවට sup එක දෙන්නම් .

මේකයි මගේ අදහස

1)මුලින්ම මේකට සතියට දවසක් හරි කැප කරන්න පුළුවන් කිහිප දෙනක් එකතු වෙලා කමිටුවක් හදා ගන්න ඕන .skype හරි hangout හරි set වෙලා විස්තර කතා කරගන්න පුළුවන් .

2)තව thread එකක් open කරලා ඒ thread එකට කස්ටිය දන්න ,දැකලා තියන කොහෙන් හරි අහලා තියන අසරණ පවුල් ගැන,ළමයි ගැන මිනිස්සු ගැන විස්තරයක් දාන්න කියනවා .පත්තර වල ගිය article වගේ පොස්ට් කරන්න පුළුවන් .හැබැයි tv වල පෙන්නන ඒවා නම් වැඩක් නෑ .මොකද ඒ වගේ ඒවාට උදව් කරන්න ගොඩක් කස්ටිය ඉදිරිපත් වෙනවා .මේවගින් එකක් තෝරාගෙන මුලින් දෙන්නක් වගේ ගිහින් වැඩි විස්තර හොයාගෙන ඇවිත් කස්ටියටම වාර්තා කරනවා.මේ වගේ පවුල් වලට මුදල් දෙනවට වඩා අඩුපාඩු හොයලා බලලා ඒවා සපුරන එක තමයි හොද .මොකද මේ වගේ සමහර අසරණ පවුල් වල බිමට ,සූදුවට ඇබ්බැහි උන මිනිස්සු ඉන්න පුළුවන් ,ඉතින් මුදල් දෙන එක හොද මදි .

3)මුදල් පරිපාලනයට වැඩිය කට්ටිය ඕනේ නෑ .දෙන්නෙක් පත් කර ගන්නවා .එක්කෙනෙක් GT ලොක්කා අනිත් එක්කෙනා කවුරු හරි විශ්වාසවන්ත කෙනෙක් ,අපි මේ දෙන්නා නමින් joint account එකක් open කරනවා online banking දෙන samapth commercial වගේ තැනක .GT ගේ අවසයකින් තොරව සත පහක් වත් account එකෙන් හොලවන්න බෑ .GT ට පුළුවන් online වලින් වෙන transaction බලලා සල්ලි දැනුම් දීමකින් තොරව අරන් තියනවනම් මේක නවත්තන්න ,withdraw කරන්නත් පුළුවන් සතියකට එක පාරයි .GT ලොක්කට පුළුවන් සතියකට පාරක් හරි ගිහින් transaction check කරන්න

මේවගේ කට්ටිය තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා කට්ටියම එකග වෙන එක plan එකක් හදාගෙන ඒ වැඩපිළිවෙල අපි ලොක්කට ඉදිරිපත් කරනවා.

[QUOTE="randika11, post: 16270816, member: 3334"] [B][SIZE="5"]මටනම් මේකට බැහැලාම වැඩ කරන්න බැරි වෙයි.එත් මන් පුළුවන් වෙලාවට sup එක දෙන්නම් . මේකයි මගේ අදහස 1)මුලින්ම මේකට සතියට දවසක් හරි කැප කරන්න පුළුවන් කිහිප දෙනක් එකතු වෙලා කමිටුවක් හදා ගන්න ඕන .skype හරි hangout හරි set වෙලා විස්තර කතා කරගන්න පුළුවන් . 2)තව thread එකක් open කරලා ඒ thread එකට කස්ටිය දන්න ,දැකලා තියන කොහෙන් හරි අහලා තියන අසරණ පවුල් ගැන,ළමයි ගැන මිනිස්සු ගැන විස්තරයක් දාන්න කියනවා .පත්තර වල ගිය article වගේ පොස්ට් කරන්න පුළුවන් .හැබැයි tv වල පෙන්නන ඒවා නම් වැඩක් නෑ .මොකද ඒ වගේ ඒවාට උදව් කරන්න ගොඩක් කස්ටිය ඉදිරිපත් වෙනවා .මේවගින් එකක් තෝරාගෙන මුලින් දෙන්නක් වගේ ගිහින් වැඩි විස්තර හොයාගෙන ඇවිත් කස්ටියටම වාර්තා කරනවා.මේ වගේ පවුල් වලට මුදල් දෙනවට වඩා අඩුපාඩු හොයලා බලලා ඒවා සපුරන එක තමයි හොද .මොකද මේ වගේ සමහර අසරණ පවුල් වල බිමට ,සූදුවට ඇබ්බැහි උන මිනිස්සු ඉන්න පුළුවන් ,ඉතින් මුදල් දෙන එක හොද මදි . 3)මුදල් පරිපාලනයට වැඩිය කට්ටිය ඕනේ නෑ .දෙන්නෙක් පත් කර ගන්නවා .එක්කෙනෙක් GT ලොක්කා අනිත් එක්කෙනා කවුරු හරි විශ්වාසවන්ත කෙනෙක් ,අපි මේ දෙන්නා නමින් joint account එකක් open කරනවා online banking දෙන samapth commercial වගේ තැනක .GT ගේ අවසයකින් තොරව සත පහක් වත් account එකෙන් හොලවන්න බෑ .GT ට පුළුවන් online වලින් වෙන transaction බලලා සල්ලි දැනුම් දීමකින් තොරව අරන් තියනවනම් මේක නවත්තන්න ,withdraw කරන්නත් පුළුවන් සතියකට එක පාරයි .GT ලොක්කට පුළුවන් සතියකට පාරක් හරි ගිහින් transaction check කරන්න මේවගේ කට්ටිය තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා කට්ටියම එකග වෙන එක plan එකක් හදාගෙන ඒ වැඩපිළිවෙල අපි ලොක්කට ඉදිරිපත් කරනවා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom