අපි වෙනුවෙන් අපි

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Welcome to introvert club

    මට වැඩිය යාළුවො නෑ
    මට සෝෂල් ෆෝබියා
    මට කතා බහ කරලා ඉන්න තේරෙන්නෙ නෑ.
    මට ප්‍රශ්නයක් කියන්න කවුරුවත් නෑ..............

    කිරියේ මේ වගේ අන්තර්ගතයක් තියෙන නූල් ගොඩක් දැකල තියෙනවා.
    ඇත්තට ම මාත් ඒ වගේ 😬😬
    අපි වගේ උන් ගොඩක් තැන්වල දී අසරණ වෙනවා නේද? අපි අපි එකතු වෙලා නෙට්වර්ක් එකක් හැදෙමු.
    මාස හයකට පාරක් එකතු වෙලා ට්‍රිප් එකක් යමු. ෆන් එකක් ගමු.
    එතකොට අපට අපි තියෙන මූසල කාලකණ්ණි හැගීම් නැති වෙලා යාවි.
    අපි ටික ටික ශක්තිමත් වෙමු.
    අපි වගේ උන්ගෙන් මොකෙක් හරි ගේම ඉල්ලුවත් අපට කවුරුත් නැති නිසා නිකං අසරණකමක් දැනෙනවා නේද?
    අන්න ඒවගේ තැන් වල දී අපට අපි ශක්තියක් වේවි
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,872
    1
    60,767
    113
    Mother Earth
    අර හොරු එන උබේ ත්‍රෙඩ් එකේ මම විහිළුවට එක එක ඒවා කිව්වා. ඒකට සොරි හොඳේ.