"අපි ශ්‍රී ලංකාව දෙකඩ කරනවා" එංගලන්තයේ ප්&

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    "අපි ශ්‍රී ලංකාව දෙකඩ කරනවා" එංගලන්තයේ ප්&

    එංගලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය එලඹෙන 13 දා පැවැත්වීමට නියමිතව තිබේ.

    එම මැතිවරණයට තරග වදිනා එරට ප්‍රධාන පක්ෂයක් වන පාලක කොන්සර්වේටිව් පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශ මගින් ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළාම් රාජ්‍යය පිහිටුවීමට සහය ලබා දෙන බවට පොරොන්දු වී තිබේ.

    පසුගිය නොවැම්බර් 24 දින එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් විසින් මෙම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි. එංගලන්තය තුල කොටි ඩයස්පෝරාවේ ජනගහනය ඉතා සැලකිය යුතු ප්‍රමාණයක් වන අතර එංගලන්ත කොන්සර්වේටිව් පක්ෂයේ අරමුණ මෙම ඩයස්පෝරාවේ ඡන්ද සහ මූල්‍ය ආධාර ලබා ගැනීමයි.

    එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙලෙසට දැක්වේ.

    We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution.

    p.n 53

    -The Conservative and Unionist Party
    Manifesto 2019-

    (අප තවදුරටත් ලොව පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය දිනාගැනීමට ක්‍රියාවට නැංවෙන ජාත්‍යන්තර වැඩසටහන් වලට අපගේ සහයෝගය පළ කරන අතර වත්මන් හා පෙර ගැටුම් කලාප වූ සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග වැනි කලාපවල ද්විත්ව - රාජ්‍ය විසඳුම කෙරෙහි අපගේ සහයෝගය පළකරනු ඇත.)

    මේ අතර එංගලන්තයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය, සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විසඳීම සඳහා පියවර ගන්නා බව සඳහන් කර තිබේ.

    කම්කරු රජයක්, එක්සත් ජාතීන් හා පොදුරාජ්‍ය මණ්ඩලය හරහා ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ සහ මුස්ලිම් ජනගහනය සඳහා මානව හිමිකම් ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දන්වා තිබේ.

    කෙසේ වෙතත් මෙම ඡන්ද පොරොන්දු ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කළ දැඩි අභියෝගයකි. ශ්‍රී ලංකාව තවදුරටත් එංගලන්තයේ කොලනියක් නොවන අතර මෙවැනි තර්ජන හමුවේ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා පක්ෂ පාට අත හැර මවුබිම වෙනුවෙන් එක්වීම අවශ්‍යතාවයකි.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    එංගලන්තෙ එවුන් වල්ල ගලෝගන්න හදන්නෙ... මීට වඩා ටෝක් දාපු එකෙකුත් නන්දිකඩාල් දොයි කෙරෙව්වා. සිරිසේන එපිසොයිඩ් එක ඉවරයි දැන්...
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    එංගලන්තෙ එවුන් වල්ල ගලෝගන්න හදන්නෙ... මීට වඩා ටෝක් දාපු එකෙකුත් නන්දිකඩාල් දොයි කෙරෙව්වා. සිරිසේන එපිසොයිඩ් එක ඉවරයි දැන්...

    ඊයෙ පෙරේද රැවුල ආපු 2000 ගොනෙක් ද උබ :lol: ලංකාව කියන්නෙ ඕවා එක්ක යුද්ධ කරන්න පුළුවන් රටක් ද? පඩ ටෝක් දෙන්න කලින් වෙරි හිදව ගෙන ඉදපන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    එංගලන්තෙ එවුන් වල්ල ගලෝගන්න හදන්නෙ... මීට වඩා ටෝක් දාපු එකෙකුත් නන්දිකඩාල් දොයි කෙරෙව්වා. සිරිසේන එපිසොයිඩ් එක ඉවරයි දැන්...

    Weekly+Bucket+rCeXWaMMfjRl.jpg