අපි සමහරු වරදක් කරනවා මචං.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,830
    23,514
    113
    ලංකාවෙ uni වල තියෙන supercomputers පිට අයට පාවිච්චි කරන්න දෙන ක්‍රමවේදයක් නැද්ද?
    එහෙම නැත්තන් online rent කරන්නත් නේද processing power? Crypto mining කරන උන්ටත් පුලුවන්.