අපි හාවෝ ද බන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    1632042330356.png

    1632042350564.png

    1632042367198.png

    1632042387441.png


    අපි හාවෝ ද බන්
    ------ Post added on Sep 19, 2021 at 2:36 PM
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මේක නිකන් රේප් කේස් වැඩි නිසා , බඩු පොට් ටිකක් රජයෙන්ම open කරලා දුන්නා වගේ එකක් නේ...
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඇයි බන් මුන් මෙච්චර හොරු වෙලත් හරි හමන් පචයක්වත් කියා ගන්න බැරි...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    Methumanla balen awith naa ne bng. Bahuthare kamaththa. Unta owa ganak naa.
    Ubata set nattam rata palayan. Wena option naa
    අනිවා. එතුමන්ලා කාගෙවත් ඔලුවට පිස්තෝලේ තියලා අපිට චන්දෙ දාපං කීවේ නෑනේ. අපේ බුද්ධිමතුන්ම තමයි ඒ උත්තමයෝ පත් කරගත්තේ. ඉතිං එතුමන්ලට බැනලා අපායේ යන්න එපා.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Lohan Ratwatte – 140,917 මනාප දිපූ එවුන් 🙆‍♂️🤦‍♂️ ඊලගපාරත් දෙනවා බන් ලන්කාවෙ ගොඩක් මීහරක් ඉන්නෙ
     
    • Like
    Reactions: AshenTM