Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි හැමෝටම තියෙන්නෙ, එකම..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමොටම තියෙන්නේ එක හිතක් නොවෙයි.. ඒ ඒ අයට වෙනස් හිත් තියෙන්නේ....

හිත

හිත කියෙන දේ කටවත් පෙන්නේ නෑ මොකද එක අරූපි දෙයක්.. එක හැදෙන්නේ අරැපී දෑ 52කින්.... එකියන්නේ හිත කියන දේ හැදෙන්න උපයොගි වන දෑ 52ක් තියෙනවා ඒ 52න් අඩුම තරමින් 14-15 උපරිම 38-40ක් (මට හරියටම කියන්න මතක නෑ) වගේ උපකාරි වෙන්න ඔනේ හිත කියන දේ උපදින්න.. ඒ වගේම මේ හිත උපදින්නේ විපාක හේතුවෙන්... හිත උපදින්නේ පෙර කරන ලද අකුසල්හා කුසල් විපාක දීම හෝ ඉදිරියේදී විපාක දීමට අකුසල්හා කුසල් රැස් කිරිම.... ඒ නිසා බුද්ධ ධර්මයෙනුත් කරන්නේ පෙර කරන ලද අකුසල් කුසල් විපාක දීම වෙනස් කරන්න ඒක නොවෙයි.ඉදිරියේදී විපාක දීමට අකුසල් හා කුසල් විපාක රැස් කිරිම නතර කරන එක... ඒ නිසා හැමොගෙම සිත් එක වගේ උනාට ඒ ඒ මොහොතේ උපදින සිත් ඒ ඒ පුද්ගලයාන්ගෙ සිත් වල ස්භාහවය වෙනස්...ඒ නිසා ඒ ඒ පුද්ගලයන්ගේ ඒ ඒ මොහොතේ ඇති වන ආසාව, වෛරය, උපෙක්ෂාය වෙනස්....

මේ නිසා ඒ ඒ පුද්ගලයාගේ විපාක රැස් කිරිම ඒ ඒ පුද්ගලයාට වෙනස්.... ඒ ඒ පුද්ගලයාට රැස් කරන ලද විපාක, විපාක දෙන ස්වභාවයද වෙනස් වෙනවා, කාලය වෙනස් වෙනවා, ක්‍රමය වෙනස් වෙනවා, සමහර විට විපාක නොදෙන තත්ත්වයට පත්වෙන අවස්ථා තියෙනවා....

සොරැ කණ්ඩායමක් ඉන්නවා.. මේ සොරු සොරකන් කරන්නේ ඇයි... එක්කේනෙක් කෑම සොයාගන්න , තව එක්කේනෙක් සල්ලී ගොඩක් හොයන්න ලෙසීම ක්‍රමය කියලා, තව එක්කෙනෙක් ජොබ් එකක් නැති නිසා, තව එක්කෙනෙක් තමන්ගේ යඵවා එන්න කියපු නිසා, තව කෙනෙක් ජොලියට, තව කෙනෙක් මගේ ඒවත් සොරැන් ගත්තා ඉතින් මමත් අනුන්ගේ ඒවා සොරා ගන්නවා කියලා..... ඔය වගේ විවිධ අදහස් ඇතිවයි සොරකම් කරන්නේ...

ඔය අවස්ථාවෙදී ඒ ඒ සොරාට ඇතිවන සිත් විවිධයි..... ඒ නිසා ඒඒ සොරාට ඇතිවන වීපාකය විවිධයි.....

මම මේ කියන කර්ම විපාක විෂය බුද්ධ විෂයක් මම දන්නේත් පොත පතින් ...ඒ නිසා මේ කර්ම විපාක විෂය හරියටම 100% දන්නේ බුදු කෙනෙක් හැරෙන්න වෙන කව්රැත් නොවෙයි.... රහතන් වහන්සේ නමක්වත් 100% නොදනි (මම හිතන්නේ පසේ බුදු කෙනෙක් වත් දන්නේ නෑ)

[QUOTE="romeshnonis, post: 19055185, member: 281560"] [SIZE=3] අපි හැමොටම තියෙන්නේ එක හිතක් නොවෙයි.. ඒ ඒ අයට වෙනස් හිත් තියෙන්නේ.... හිත හිත කියෙන දේ කටවත් පෙන්නේ නෑ මොකද එක අරූපි දෙයක්.. එක හැදෙන්නේ අරැපී දෑ 52කින්.... එකියන්නේ හිත කියන දේ හැදෙන්න උපයොගි වන දෑ 52ක් තියෙනවා ඒ 52න් අඩුම තරමින් 14-15 උපරිම 38-40ක් (මට හරියටම කියන්න මතක නෑ) වගේ උපකාරි වෙන්න ඔනේ හිත කියන දේ උපදින්න.. ඒ වගේම මේ හිත උපදින්නේ විපාක හේතුවෙන්... හිත උපදින්නේ පෙර කරන ලද අකුසල්හා කුසල් විපාක දීම හෝ ඉදිරියේදී විපාක දීමට අකුසල්හා කුසල් රැස් කිරිම.... ඒ නිසා බුද්ධ ධර්මයෙනුත් කරන්නේ පෙර කරන ලද අකුසල් කුසල් විපාක දීම වෙනස් කරන්න ඒක නොවෙයි.ඉදිරියේදී විපාක දීමට අකුසල් හා කුසල් විපාක රැස් කිරිම නතර කරන එක... ඒ නිසා හැමොගෙම සිත් එක වගේ උනාට ඒ ඒ මොහොතේ උපදින සිත් ඒ ඒ පුද්ගලයාන්ගෙ සිත් වල ස්භාහවය වෙනස්...ඒ නිසා ඒ ඒ පුද්ගලයන්ගේ ඒ ඒ මොහොතේ ඇති වන ආසාව, වෛරය, උපෙක්ෂාය වෙනස්.... මේ නිසා ඒ ඒ පුද්ගලයාගේ විපාක රැස් කිරිම ඒ ඒ පුද්ගලයාට වෙනස්.... ඒ ඒ පුද්ගලයාට රැස් කරන ලද විපාක, විපාක දෙන ස්වභාවයද වෙනස් වෙනවා, කාලය වෙනස් වෙනවා, ක්‍රමය වෙනස් වෙනවා, සමහර විට විපාක නොදෙන තත්ත්වයට පත්වෙන අවස්ථා තියෙනවා.... සොරැ කණ්ඩායමක් ඉන්නවා.. මේ සොරු සොරකන් කරන්නේ ඇයි... එක්කේනෙක් කෑම සොයාගන්න , තව එක්කේනෙක් සල්ලී ගොඩක් හොයන්න ලෙසීම ක්‍රමය කියලා, තව එක්කෙනෙක් ජොබ් එකක් නැති නිසා, තව එක්කෙනෙක් තමන්ගේ යඵවා එන්න කියපු නිසා, තව කෙනෙක් ජොලියට, තව කෙනෙක් මගේ ඒවත් සොරැන් ගත්තා ඉතින් මමත් අනුන්ගේ ඒවා සොරා ගන්නවා කියලා..... ඔය වගේ විවිධ අදහස් ඇතිවයි සොරකම් කරන්නේ... ඔය අවස්ථාවෙදී ඒ ඒ සොරාට ඇතිවන සිත් විවිධයි..... ඒ නිසා ඒඒ සොරාට ඇතිවන වීපාකය විවිධයි..... [COLOR=Red]මම මේ කියන කර්ම විපාක විෂය බුද්ධ විෂයක් මම දන්නේත් පොත පතින් ...ඒ නිසා මේ කර්ම විපාක විෂය හරියටම 100% දන්නේ බුදු කෙනෙක් හැරෙන්න වෙන කව්රැත් නොවෙයි.... රහතන් වහන්සේ නමක්වත් 100% නොදනි (මම හිතන්නේ පසේ බුදු කෙනෙක් වත් දන්නේ නෑ)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom