අපි හැමෝටම තියෙන්නෙ, එකම..
අපි හැමෝටම තියෙන්නෙ එකම හිතක්, එක ආසාවන්,
එහෙව් එකේ ඇයි එක්කෙනෙක් බුදු වෙන්නෙ තව කෙනෙක් දෙව්දත් වෙන්නෙ.. ?
අපි හිතමු අවුරුදු බිලියන බිලියන ගානකට කලිං අපේ ආත්ම ඇතිවුණා කියල..
ඉතිං ඇයි මිනිස්සු වවිධාකාර වුණේ ?
අපි හැමෝටම තියෙන්නෙ එකම විදියෙ ආත්ම..
මම නං කියන්නෙ මේ සංසාරෙ මුහුණ දෙන අත්දැකීම් නිසයි කෙනෙක් හොඳ වෙන්නෙත්, තව කෙනෙක් නරක වෙන්නෙත්
නැතුව ඒ පුද්ගලයගෙ අමුතු ගුණයක් නිසා නෙමේ...
එහෙම අමුතු ගුණයක් තියෙනවනං, අපේ ආත්ම පටං ගන්නකොටම වෙනස් වෙනස් විදියට ඇතිවෙලා තියෙන්නෙ..