අපි හැමෝටම වැදගත් වෙයි මේ ටික..2015 ජන්දය

sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    28.
    dan mata ahapu deta uththara denna..
    math samanya rassawak kerena sinhala bauddayek...

    මෙලේ වර්ධනය වෙලා තියෙනවද බලන්න වයස අැහුවේ;)

    එ්ක ප්‍රතිපත්තිමය කරුණක්. වැරද්දක් නිවැරැද්දක් නෙමේ.

    මට තේරෙන විදහට කරන්නේ එක පුද්ගලයෙක් අධික බලතල සහිතව රටේ පාලකයා වෙලා (දිගටම) හිටියම, රටේ ස්වරීභාවය නැති වෙනව. දූෂණය වැඩිවෙනව. 18 හින්ද අධිකරණයේ ස්වාධීනත්වය නැතිවෙනව. කොමිෂන් සභා අඩාල වෙනව. එ් නිසා රටේ එ්කාධිපති පාලනයකට යොමු වෙනව.
     
    Last edited:

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    mahindata kade yamak nemai man kerenne...man ahanne mekai..oya oya kiyala tiyana dewal walin oyata mokakda un asadarane?:yes::yes:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    mahindata kade yamak nemai man kerenne...man ahanne mekai..oya oya kiyala tiyana dewal walin oyata mokakda un asadarane?:yes::yes:

    mamath lankawe ne jeewath wenne ?
    ohoma paalayanak yatathe jeewath wenna baha kiyala kiyanne.

    asadaranayak kiyala kelin ekak kiyanna ba. mokada ewa implicit widihata (wyangayen) thiyenne.

    dan asadaranayk dena gatta kiyala oya mokakda kiyanna hadanne ?
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    mamath lankawe ne jeewath wenne ?
    ohoma paalayanak yatathe jeewath wenna baha kiyala kiyanne.

    asadaranayak kiyala kelin ekak kiyanna ba. mokada ewa implicit widihata (wyangayen) thiyenne.

    dan asadaranayk dena gatta kiyala oya mokakda kiyanna hadanne ?

    na man ahuwe oya 18ta akamati nisa...akamati wenna mokak hari hethuwak tiyenna onane..:yes:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    na man ahuwe oya 18ta akamati nisa...akamati wenna mokak hari hethuwak tiyenna onane..:yes:

    ubata oita wada therum karanna mata baha :no:

    amendment genawa gaman ehema weradak wen na. ewage naraka wipaka enne issarahata.

    18th eken una honda wedak kiyahan balanna ?
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ubata oita wada therum karanna mata baha :no:

    amendment genawa gaman ehema weradak wen na. ewage naraka wipaka enne issarahata.

    18th eken una honda wedak kiyahan balanna ?

    18 gana danne nathi nisa thama thread eka mulinma prashnawagayak ahala tibbe...

    ekai man oyagen ahuwe oyata eken mokak hari waraddak unada kiyala ahuwe..:yes:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    18 gana danne nathi nisa thama thread eka mulinma prashnawagayak ahala tibbe...

    ekai man oyagen ahuwe oyata eken mokak hari waraddak unada kiyala ahuwe..:yes:

    ai weradi witarak ahanne ? honda danna nisada ?

    මට තේරෙන විදහට කරන්නේ එක පුද්ගලයෙක් අධික බලතල සහිතව රටේ පාලකයා වෙලා (දිගටම) හිටියම, රටේ ස්වරීභාවය නැති වෙනව. දූෂණය වැඩිවෙනව. 18 හින්ද අධිකරණයේ ස්වාධීනත්වය නැතිවෙනව. කොමිෂන් සභා අඩාල වෙනව. එ් නිසා රටේ එ්කාධිපති පාලනයකට යොමු වෙනව.

    onna owa thama wena waradi. paudgalika wena weradi neme
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    * පොදු අපේක්ෂකයාට සහය දක්වන අනෙකුත් පක්ෂ මොනවද?
    * මුස්ලිම් congress එක සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * TNA සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * බොදු බල සේනා සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * මොකක්ද මේ 18 වෙනි සංශෝධනය?
    * පොදු අපේක්ෂකයාගේ අනාගත ප්‍රතිපත්ති මොනවද?

    *Sharia Banking. Halaal මෙවා ඉවත් කරනවාද ?
    *Casino නවත්වනවාද?
    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?
    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?
    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?
    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?
    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් රටේ ලොකුම news එක තමා පොදු අපේක්ෂකයා.....ඉතින් මට මේ ගැන ඔගොල්ලන්ගෙන් ප්‍රශ්න ටිකක් අහන්න හිතුනා මන් දන්නේ නැති හින්දා අහන්නේ..දන්නා අය මේවට උත්තර දීපල්ලා ...

    * පොදු අපේක්ෂකයාට සහය දක්වන අනෙකුත් පක්ෂ මොනවද?
    * මුස්ලිම් congress එක සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * TNA සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * බොදු බල සේනා සහය දක්වනවද?
    * එහෙනම් ඒ අයගේ කොන්දේසි මොනවද?
    * මොකක්ද මේ 18 වෙනි සංශෝධනය?
    * මොකක්ද විධායක ජනාධිපති කියන්නේ?
    * කවුද එක මුලින්ම හැදුවේ?
    * පොදු අපේක්ෂකයාගේ අනාගත ප්‍රතිපත්ති මොනවද?

    මෙන්න මේවට කවුරුහරි උත්තරයක් දෙන්න ....නැත්තම් එළකිරි එකේ ඉන්න තාමත් ජන්දෙවත් නැති දේශප්‍රේමීන් මේකේ මරාගන්නවා....

    මහින්ද ගැනනම් ඉතින් අහන්න දෙයක් නෑ...:(:( ඇස පනාපිටම පේනවනේ වෙන දේවල්..:sorry::sorry:

    තව දෙයක් ලංකාවේ ඉස්සරහට අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නේ තමා ඉස්ලාම් අන්තවාදය සහ LTTE අන්තවාදය ..කන්නේ නැතිවෙන එකවත්,වතුර නැති වෙනවත් වෙන දේ නෙමයි ලොකුම ප්‍රශ්නය වෙන්නේ...මේ රටේ ඉන්න සිංහලයට කෙළවෙන එක තමා..එක නිසා මේ ජන්දේ ලොකු කඩ ඉමක් අපි වගේ මධ්‍යම පාන්තික සිංහලයන්ට...

    මමනම් ජන්දේ දෙන්නේ සිංහල,බෞද්ධ යට මුල්තැනක් දීල කටයුතු කරන අපේක්ෂකයාට මිසක් රැල්ලට ,බල පෙරේතකමට ඉල්ලන අපේක්ෂකයාට නෙමයි..:):)

    දැන් උබ චන්දේ දෙන්නේ කාටද කියල කියන්න. එවගෙම් උබ දෙන කෙනාට අදාලව මේ ප්‍රශ්න ටිකටත් උත්තර දන්නා. දෙන්නගෙන් වැඩිය ගැලපෙන කෙනාට චන්දය දෙමු. ඔය වගේ දෙයක් කියනකොට සහෝ තමගේ විකල්පෙත් කියන්න. මහින්ද ද? අනුර ද? සිද්දලේප ව්දමහත්තද??? නැතුව කොච්ච්ච්ර උබ ත්‍රෙඩ් දැම්මත් එකේ හරයක් නැහැ. උබේ විකල්පයත් කියපන්. කටවත් දෙන්නේ නැත්තම් එකත් කියපන්
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    දැන් උබ චන්දේ දෙන්නේ කාටද කියල කියන්න. එවගෙම් උබ දෙන කෙනාට අදාලව මේ ප්‍රශ්න ටිකටත් උත්තර දන්නා. දෙන්නගෙන් වැඩිය ගැලපෙන කෙනාට චන්දය දෙමු. ඔය වගේ දෙයක් කියනකොට සහෝ තමගේ විකල්පෙත් කියන්න. මහින්ද ද? අනුර ද? සිද්දලේප ව්දමහත්තද??? නැතුව කොච්ච්ච්ර උබ ත්‍රෙඩ් දැම්මත් එකේ හරයක් නැහැ. උබේ විකල්පයත් කියපන්. කටවත් දෙන්නේ නැත්තම් එකත් කියපන්

    katahari denna kalin tama umbalagen me ahuwe..:eek:
     
    sdpp

    Junior member
  • Nov 9, 2011
    124
    8
    18
    මමත් සිංහල හැබැයි කතෝලික.

    මමත් ජන්දේ දෙන්නේ සිංහල,බෞද්ධ යට මුල්තැනක් දීල කටයුතු කරන අපේක්ෂකයාට මිසක් රැල්ලට ,බල පෙරේතකමට ඉල්ලන අපේක්ෂකයාට නෙමයි..
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    කාටවත් නොදී ඉන්න තායි තීරණය
    බලමු

    මමත් සිංහල හැබැයි කතෝලික.

    මමත් ජන්දේ දෙන්නේ සිංහල,බෞද්ධ යට මුල්තැනක් දීල කටයුතු කරන අපේක්ෂකයාට මිසක් රැල්ලට ,බල පෙරේතකමට ඉල්ලන අපේක්ෂකයාට නෙමයි..

    :cool::cool::cool::cool: