අපි හිතුවේ කා ගනියි කියලා..! ඒත් මේ යන පිළිවෙළ හරි..!” - උමන්දාවේ සමන්තභද්‍ර හිමි🙏

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    939080.png


    ජාතික ජන බලවේගයට එරෙහිව මතවාදී තලයේ දැඩි විවේචනයක් ඉදිරිපත් කළ පූජ්‍ය පිටිදූවේ සමන්තභද්‍ර හිමියෝ මේ වන විට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පල කර තිබේ.

    ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, මාලිමාව බලයට පත් වුවහොත් රට අගාධයට යනු ඇතැයි තමන් මුලදී සිතුවත් එවැන්නක් සිද්ධ නොවන බව දැන් තහවුරු වී ඇති බවයි.

    අදාල සංවාදය අතරතුර, “කාට නැතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට ගොඩ නැගීමේ දැඩි උනන්දුවක් පවතින බව දැනගන්නට ඇතැයි” ඉරාජ් වීරරත්න පැවසූ විට, “ඊට ගරුකළ යුතු යි;” යැයි සමන්ත භද්‍ර හිමියෝ උන්වහන්සේගේ අදහසද ඊට එක් කළහ.



    🙏🙏🙏

    me ponnaya gas kola walata puka didi innawa

    owagen hadana ewa ganna ekekuth na

    mu arenna wena hadana ekekut ndd khdo


    perosnally mama nam ahehma ganne na products me wage euwa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,044
    113
    අනුර වැඩේ අනාගනි කියල හිතන් ඉන්න උන්ට දැන් තමා තෙරිගෙන එන්න මෙ ආන්ඩුව වැටෙන එකක් නෙමෙ කියල, එකයි බත් බැලයො overtime වැඩ කරන්න මඩ ගහ්න්න
    :lol:
     
    • Haha
    Reactions: Hapuwa

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    me ponnaya gas kola walata puka didi innawa

    owagen hadana ewa ganna ekekuth na

    mu arenna wena hadana ekekut ndd khdo


    perosnally mama nam ahehma ganne na products me wage euwa
    ගන්න එපා , ගන්නම එපා.තමන්ගේ නමට අගවුරවයක් වෙන දෙයක් කරන්නම එපා.ඔබ හරි වටිනා කෙනෙක් අපිට.සයිකෝ උන් තමා අපේ සම්පත :lol:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    ගන්න එපා , ගන්නම එපා.තමන්ගේ නමට අගවුරවයක් වෙන දෙයක් කරන්නම එපා.ඔබ හරි වටිනා කෙනෙක් අපිට.සයිකෝ උන් තමා අපේ සම්පත :lol:
    OBA HAMUDURU NAMAK NEDA
     
    • Haha
    Reactions: lankalk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,289
    113
    Mother Earth
    මූ ආතල් එකක් ගන්නෙ. කැරිය බයවෙලා රටින් එන සල්ලි ටිකට කේස් අදියි කියල . බම්බලපිටියෙ මොකෙක්වත් යන්නෙ නැති කඩයක් දාල ලොකු බැලන්ස් ශීට් එකක් පෙන්නන්නව ඇති
    උඹ යන්නේ නැති වුනාට මිනිස්සු නම් එනවා.අපි ගියා ගිය සෙනසුරාදත් අයිස්ක්‍රීම් කාල එන්න. 🙂

    ගන්න එපා , ගන්නම එපා.තමන්ගේ නමට අගවුරවයක් වෙන දෙයක් කරන්නම එපා.ඔබ හරි වටිනා කෙනෙක් අපිට.සයිකෝ උන් තමා අපේ සම්පත :lol:
    ඉටි රූපයක් ගල් පිළිමයක්..
    නොවෙයි අපේ ජේසු..
    මට ජය ගෙනදෙන..
    ජීවමාන රජිඳු..
    බය වෙන්න එපා.. කැලඹෙන්න එපා..
    අපේ දෙවිඳුන් අප සමගයි.. ❤️
    ------ Post added on Feb 26, 2025 at 11:10 PM
     
    • Like
    Reactions: lankalk

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මටත් තිබුන ප්‍රශ්නයක් තමයි මේ අලිමාන වලට මොනවත් නිශ්පාදනයක් කරන්න බැරිද කියලා. මෙන්න වැඩ.. අස්වැසුම නෙවි, මෙන්න මේවගේ වැඩ ප්‍රමෝට් වෙන්න ඕන ( විඩියෝ කේ නම්බරේ දානවා කිව්වට දාලා නෑ)
     
    • Like
    Reactions: lankalk