Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
අපි Knuckles ගියා 160 photos
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

9.50 am හරිම පුදුමාකාර.අදුරු,ගුප්ත තැනකට අවා,

එක් පසකින් දිය ඇල්ලක්,

අනික් පසින් ලොකු ගල් ගුහාවක්.

එ දෙකටම මැද්දෙන් අර දිය ඇල්ලේ පාමුල සැදෙන pool එකක්....

මීවන ගස් වටෙට.

මහා රුස්ස ගස්වල කොල අතරින් අහස යන්තමට පේනවා.

රැහැයියන්ගෙ සද්දෙයි,දිය ඇල්ලෙ සද්දෙයි විතරමයි

ගල් ගුහාවෙ සිට බලකොට පෙනෙන view එක

කාල ඉතිරි වෙච්ච කකුලක්(කකුලුවෙකුගේ හො ගොනුස්සෙකුගේ)

10.23 am එතනින් අපි කන්ද නගින එක නවත්වලා අපහු හරස් අතට ගමන් කලා.

දුරින් ගස් කපපු තැනක් සහ Tractor ගිය පාරක් දැක්කා.

එ කියන්න කන්ද පහලට පාරක් තියෙනවා කියන එකනේ.

කොහොමද ගහේ size එක...

එ වත්ත දිගේ එද්දි අපිට කෙනෙක් හම්බ උනා.එතකොටයි විස්තරෙ දැනගත්තේ.

මෙව්වා ආන්ඩුවෙ ඉඩම්.74 වතු පවරගත්තාට පස්සෙ මෙව්වාවල නඩත්තුව නැවතිලා.

තිබ්බ Tea factory එක දැන් දිරාපත් වෙලා.එ කලේ මෙ වත්ත 400ක් විතර ඉදලා,

දැන් 40 කටත් අඩු කොටසක් ඉන්නේ.

තව විස්තර ගොඩක් දැන කියා ගත්තා.කොහොම ජිවත් වෙනවද කියලත් හිතෙනවා.

කවදාවත් දැකලා නැති Tractor එකක් තිබ්බා.

එකේ Front wheel එකත් Rear wheel එක size .

Front wheel එක හැරවෙන්නෙ Hydraulics system එකකින්...

10.50 am ඔන්න පටන් ගත්ත තැනට අවා.

පේනවා නේද , අපේ අයියලා කරල තියෙන දෙවල්...

අපහු එතනින් පහලට ගියා.මෙන්න නියම නාන්න තෙනක්.

11.40 am ඔන්න කට්ටිය නාන්න ගත්තා. ටිකකින් කවුදො අපේ කෙනෙක් කැගැහුවා.

බලනකොට දිය කුඩැල්ලො...දිය නයි වතුරේ පිනනවා වගෙම උනුත් පොකුරු පිටින් වතුරේ...

කට්ටිය කොහොම ගොඩට ආවද මන්දා.

කුඩැල්ලෙක් නෙලුම් කොලේ දිගේ ගමනක් යනවා

කොවිලක්

ගමේ ලමයි

12.05 pm Private Bus 2ක් වැඩ.මේ ඉන් එකක්

[QUOTE="indula, post: 9987015, member: 3457"] [SIZE="5"]9.50 am හරිම පුදුමාකාර.අදුරු,ගුප්ත තැනකට අවා, එක් පසකින් දිය ඇල්ලක්, අනික් පසින් ලොකු ගල් ගුහාවක්. එ දෙකටම මැද්දෙන් අර දිය ඇල්ලේ පාමුල සැදෙන pool එකක්.... මීවන ගස් වටෙට. මහා රුස්ස ගස්වල කොල අතරින් අහස යන්තමට පේනවා. රැහැයියන්ගෙ සද්දෙයි,දිය ඇල්ලෙ සද්දෙයි විතරමයි [IMG]http://img228.imageshack.us/img228/5691/img9701ui.jpg[/IMG] [IMG]http://img41.imageshack.us/img41/334/img9703f.jpg[/IMG] ගල් ගුහාවෙ සිට බලකොට පෙනෙන view එක [IMG]http://img862.imageshack.us/img862/3299/img9721.jpg[/IMG] [IMG]http://img829.imageshack.us/img829/8462/img9728.jpg[/IMG] [IMG]http://img690.imageshack.us/img690/57/img9736k.jpg[/IMG] කාල ඉතිරි වෙච්ච කකුලක්(කකුලුවෙකුගේ හො ගොනුස්සෙකුගේ) [IMG]http://img508.imageshack.us/img508/4782/img9727g.jpg[/IMG] 10.23 am එතනින් අපි කන්ද නගින එක නවත්වලා අපහු හරස් අතට ගමන් කලා. දුරින් ගස් කපපු තැනක් සහ Tractor ගිය පාරක් දැක්කා. එ කියන්න කන්ද පහලට පාරක් තියෙනවා කියන එකනේ. [IMG]http://img546.imageshack.us/img546/6783/img9744.jpg[/IMG] [IMG]http://img709.imageshack.us/img709/5214/img9747b.jpg[/IMG] [IMG]http://img35.imageshack.us/img35/5718/img9749g.jpg[/IMG] කොහොමද ගහේ size එක... [IMG]http://img852.imageshack.us/img852/2028/img9751l.jpg[/IMG] එ වත්ත දිගේ එද්දි අපිට කෙනෙක් හම්බ උනා.එතකොටයි විස්තරෙ දැනගත්තේ. මෙව්වා ආන්ඩුවෙ ඉඩම්.74 වතු පවරගත්තාට පස්සෙ මෙව්වාවල නඩත්තුව නැවතිලා. තිබ්බ Tea factory එක දැන් දිරාපත් වෙලා.එ කලේ මෙ වත්ත 400ක් විතර ඉදලා, දැන් 40 කටත් අඩු කොටසක් ඉන්නේ. තව විස්තර ගොඩක් දැන කියා ගත්තා.කොහොම ජිවත් වෙනවද කියලත් හිතෙනවා. කවදාවත් දැකලා නැති Tractor එකක් තිබ්බා. එකේ Front wheel එකත් Rear wheel එක size . Front wheel එක හැරවෙන්නෙ Hydraulics system එකකින්... [IMG]http://img23.imageshack.us/img23/3053/img9759o.jpg[/IMG] 10.50 am ඔන්න පටන් ගත්ත තැනට අවා. [IMG]http://img705.imageshack.us/img705/6936/img9768z.jpg[/IMG] පේනවා නේද , අපේ අයියලා කරල තියෙන දෙවල්... [IMG]http://img215.imageshack.us/img215/6185/img9771g.jpg[/IMG] අපහු එතනින් පහලට ගියා.මෙන්න නියම නාන්න තෙනක්. [IMG]http://img862.imageshack.us/img862/4738/img9779.jpg[/IMG] 11.40 am ඔන්න කට්ටිය නාන්න ගත්තා. ටිකකින් කවුදො අපේ කෙනෙක් කැගැහුවා. බලනකොට දිය කුඩැල්ලො...දිය නයි වතුරේ පිනනවා වගෙම උනුත් පොකුරු පිටින් වතුරේ... කට්ටිය කොහොම ගොඩට ආවද මන්දා. [IMG]http://img812.imageshack.us/img812/2695/img9790q.jpg[/IMG] [IMG]http://img861.imageshack.us/img861/3323/img9802.jpg[/IMG] කුඩැල්ලෙක් නෙලුම් කොලේ දිගේ ගමනක් යනවා [IMG]http://img692.imageshack.us/img692/1166/img9816bo.jpg[/IMG] [IMG]http://img19.imageshack.us/img19/6467/img9817kv.jpg[/IMG] කොවිලක් [IMG]http://img43.imageshack.us/img43/1236/img9819fo.jpg[/IMG] ගමේ ලමයි [IMG]http://img811.imageshack.us/img811/2250/img9821b.jpg[/IMG] [IMG]http://img4.imageshack.us/img4/9561/img9822z.jpg[/IMG] 12.05 pm Private Bus 2ක් වැඩ.මේ ඉන් එකක්[/SIZE] [IMG]http://img836.imageshack.us/img836/6770/img9823.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom