Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපි rep කරමුද?අපි rape වෙමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි rep කරමුද?අපි rape වෙමුද?

මුලින්ම බලමු reputation කියන්නේ මොකක්ද කියලා►

Wikipedia-Reputation can be considered as a component of the identity as defined by others.

ඒ කියන්නේ අනෙක් අය යම් පුද්ගලයකු වෙත දක්වන සැලකිල්ල.

අපේ එළකිරි එකට ඒක ගලපනවානම් යම් සාමාජිකයෙක් වෙහෙසවී,කරුනු රැස් කර,නවතම දෙයක් අනිත් අය අතරේ බෙදාගන්නවාට දක්වන උපහාරයක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්.

ඕනෑම කරුණකදී +rep ගොඩක් තියෙන කෙනෙක් පිළිබඳ යම් වැඩිපුර විශ්වාසයක් ඇතිකරගන්න පුළුවන්.

rep ප්රමාණය ගැන පොඩ්ඩක් දැන ගමු..

කොටු ප්රමාණයෙන් කියන්න පුලුවන් rep කීයක් තියෙනව්ද කියලා, rep ගාන 1000න් පස්සේ ඒක අමාරුයි. 11වන කොටුව එන්නේ rep 1000න්. කොටු 12ක් ගත්ත කට්ටිය තාම නෑ.

වැඩිපුර rep ක්රමය ගැන දැන ගන්න(link)

rep කන්නද...?

ගොඩක් සාමාජිකයන් අහන්නේ rep කන්නද? කියලා..කන්න බෑ, ඒක අහන එකත් මෝඩ කථාවක් කොම්පියුටර් එකෙන් පේන දෙයක් කන්න මටනම් බෑ.

rep system එකක් තියෙනවානේ එකට අකමැතිනම් භාවිතයෙන් වළකින්න පුළුවන්, ඒත් පවතින දෙයක් පාවිච්චි කරන එක මම හිතන විදිහට හොඳ දෙයක්.

අපි කෙනෙකුට rep දෙන්නේ ඇයි...? ඔබ අනෙක් අයට rep දෙන්නේ ඇයි...?

මම නම් rep දෙන්නේ වටිනා යමක් බෙදාහදාගන්නා සාමාජිකයා තව තවත් එවැනි ත්රෙඩ් පලකරමින් අප අතර රැඳී සිටීමට හා එළකිරිය ඉහළට ඔසවා තැබීම සහ සාමාජිකයන් දැනුවත් තෘප්තිමත් කිරීමට ගරු කිරීමක් වශයෙන් හා ඔහුව තවත් දිරිමත් කිරීමට.

සිතන්න ඔබේ පිළිතුර කුමක්ද කියා..?

rep ඉල්ලීම/ලබාදීම►

මහන්සිවෙලා ත්රෙඩ් එකක් දැම්මොත් rep ලැබෙන්නේ නැත්ද...?

ඔබ එවැනි ලිපියකට rep එකක් දෙනවාද...?

ඔබ එවැනි ලිපි පලකරනවාද...?

තමන්ගේම ත්රෙඩ් දාන කට්ටිය ටිකක් අඩුයිනේ, ගොඩක් අය කරන්නේ වෙන කොහෙන්හරි එකක් හොයාගෙන/ තමන්ට එන e-mail එකක් පලකිරීම නේ. ඕනෑම දේකට rep ඉල්ලන්න පුළුවන් වරදක් නෑ. දෙන කෙනා කල්පනා කරන්න ඕනා මේකට රෙප් දෙන්න වටිනවද කියලා.

ගොඩක් වෙලාවට දකින්න තියෙන copy-paste ත්රෙඩ් දවසට 10ක් දානවට වඩා තමන්ගේ කියලා නිර්මාණාත්මක එකක් දාන්න අනෙක් සාමාජිකයන් ඒකට දක්වන ප්රතිචාරය බලන්න.

අනෙක් කාරනය රෙප් ගන්න ත්රෙඩ් දාන්නම ඕනා නෑ, වෙන අයෙකුගේ ලිපියක උනත් තමන් දක්වන අදහස ගැන පැහැදෙන සාමාජිකයන් එයට rep ලබාදෙනවා. එය + හෝ - වෙන්න පුළුවන්.

ඔබ එසේ rep ලබාදීලා තියෙනවද...?

ඔබට එසේ ලැබිලා තියෙනවද...?

මිතුරු/සතුරු කල්ලි►

-rep දෙන එක වැරදි නෑ

මිතුරු කල්ලි-ඕනම තැනක කාලයක් ඉන්නකොට ඉබේම මිතුරු කල්ලි හැදෙනවා. ඒකට ගොඩක් හේතු පවතින්න පුළුවන්,

ඇත්තටම දන්නා හැදුනුම්කම්

එකම පාසල/පන්තිය

එකම දේශපාලන මතය එයින් කිහිපයක්, බොහෝවිට මෙම මිතුරන් අතරේ රෙප් හුවමාරු වනවා. සමහරුන් රෙප් හුවමාරුව පමණක් තකාම තම මිතුරු ප්රමාණය වැඩිකරගන්නවා.

නමුත් මිතුරන් අතර රෙප් බෙදාගැනීම සපුරාම වැරදි-පහත් වැඩක්.මොකද රෙප් තියෙන්නේ වටිනාකම් අගය කිරීමට මිස ඥාති සංග්රහ/මිත්ර දාන සඳහා නොවේ නේද?

ඔබම සිතන්න

reps, gangs and fights►

අනෙක් පැත්ත වන්නේ යම් ප්රශ්නයක්දී මෙම මිතුරන් සාධාරණය නොබලා එක් පැත්තක් ගැනීම,

සරලව වලියක් ඇතිවූවිට තම මිතුරාගේ සතුරාට -rep දැමීම, ඔහුට අපහාස කිරීම වැනිදේ සිදුවනවා. මෙයින් ඒ වටිනා සාමාජිකයා එළකිරියට අහිමිවෙන්න පවා පුලුවන් සහ එසේ වෙලත් තිබෙනවා.

සමහරුන් නොදන්නවා වුවත් අපි හැමෝම සිංහල ටයිප් කරන්නේ යම් කෙනෙක් නිසාද ඔහුට වූවෙත් මෙවැන්නක්.....

තවද කලින් සිටි වැඩිම reps සහිත සාමාජිකයාගේ ත්රෙඩ් දැන් දක්නට නැත්තේත් මෙවැන්නක් නිසා.....

යම් ප්රශ්නයකදී අසාධාරණ නොවී සිටීමට ඔබට හැකිද...?

reps නිසි ලෙස භාවිතා නොකරනවා නම් අන් සාමාජිකයන්ද අපහසුවට පත්වෙනවා මොකද සාමාජිකයාගේ ත්රෙඩ්වල විශ්වාසනීයත්වය හා වටිනාකම පිලිබද නිසි අදහසක් ගන්න බැරි වෙන නිසා.

ඔබම බලන්න, ඔබට තිබෙන reps ප්රමාණය අනෙක් අයට තිබෙන රෙප් තියෙන්නේ නිසි ලෙස ගත් ඒවාද?

රෙප් කොටු ගොඩක් තිබෙන සාමාජිකයන්ගෙන් කීයක් ඔබ දන්නවාද...?

ඔවුන් මතක ඇති ත්රෙඩ් එකක්/වැඩක් කරලා තිබෙනවාද...?

මම දැක්කා ගොඩක් සාමාජිකයන් rep system එක ගැන නොදැනුවත්ව හෝ හිතාමතාම වැරදි ලෙස rep භාවිතා කරනවා, ඒකයි මෙම මතක් කිරීම කරන්නේ..

highest rep point members list

ඔබත් රෙප් වෙනවද රේප් වෙනවද කියලා තීරණය කරන්න.

කාලෙකින් reps ඉල්ලුවෙනම් නෑ,

-රෙප් නම් එපා....

සංවාදයට විවෘතයි....

[QUOTE="migaramk, post: 7810187, member: 38647"] [b]අපි rep කරමුද?අපි rape වෙමුද?[/b] [CENTER][SIZE=4][COLOR=Navy][COLOR=Red][B]මුලින්ම බලමු reputation කියන්නේ මොකක්ද කියලා►[/B][/COLOR] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Navy] Wikipedia-Reputation can be considered as a component of the identity as defined by others. ඒ කියන්නේ අනෙක් අය යම් පුද්ගලයකු වෙත දක්වන සැලකිල්ල. අපේ එළකිරි එකට ඒක ගලපනවානම් යම් සාමාජිකයෙක් වෙහෙසවී,කරුනු රැස් කර,නවතම දෙයක් අනිත් අය අතරේ බෙදාගන්නවාට දක්වන උපහාරයක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්. ඕනෑම කරුණකදී +rep ගොඩක් තියෙන කෙනෙක් පිළිබඳ යම් වැඩිපුර විශ්වාසයක් ඇතිකරගන්න පුළුවන්. [CENTER][COLOR=Red][B]rep ප්රමාණය ගැන පොඩ්ඩක් දැන ගමු..[/B][/COLOR][/CENTER] කොටු ප්රමාණයෙන් කියන්න පුලුවන් rep කීයක් තියෙනව්ද කියලා, rep ගාන 1000න් පස්සේ ඒක අමාරුයි. 11වන කොටුව එන්නේ rep 1000න්. කොටු 12ක් ගත්ත කට්ටිය තාම නෑ. [CENTER][URL="http://www.elakiri.com/forum/showthread.php?t=342919"]වැඩිපුර rep ක්රමය ගැන දැන ගන්න(link)[/URL] [COLOR=Red][B]rep කන්නද...?[/B][/COLOR][/CENTER] ගොඩක් සාමාජිකයන් අහන්නේ rep කන්නද? කියලා..කන්න බෑ, ඒක අහන එකත් මෝඩ කථාවක් කොම්පියුටර් එකෙන් පේන දෙයක් කන්න මටනම් බෑ. rep system එකක් තියෙනවානේ එකට අකමැතිනම් භාවිතයෙන් වළකින්න පුළුවන්, ඒත් පවතින දෙයක් පාවිච්චි කරන එක මම හිතන විදිහට හොඳ දෙයක්. [CENTER][COLOR=Blue][B]අපි කෙනෙකුට rep දෙන්නේ ඇයි...? ඔබ අනෙක් අයට rep දෙන්නේ ඇයි...?[/B][/COLOR][/CENTER] මම නම් rep දෙන්නේ වටිනා යමක් බෙදාහදාගන්නා සාමාජිකයා තව තවත් එවැනි ත්රෙඩ් පලකරමින් අප අතර රැඳී සිටීමට හා එළකිරිය ඉහළට ඔසවා තැබීම සහ සාමාජිකයන් දැනුවත් තෘප්තිමත් කිරීමට ගරු කිරීමක් වශයෙන් හා ඔහුව තවත් දිරිමත් කිරීමට. [CENTER][COLOR=Blue][B]සිතන්න ඔබේ පිළිතුර කුමක්ද කියා..? [/B][/COLOR] [COLOR=Red][B]rep ඉල්ලීම/ලබාදීම►[/B][/COLOR] [COLOR=Blue][B]මහන්සිවෙලා ත්රෙඩ් එකක් දැම්මොත් rep ලැබෙන්නේ නැත්ද...? ඔබ එවැනි ලිපියකට rep එකක් දෙනවාද...? ඔබ එවැනි ලිපි පලකරනවාද...?[/B][/COLOR] [/CENTER] තමන්ගේම ත්රෙඩ් දාන කට්ටිය ටිකක් අඩුයිනේ, ගොඩක් අය කරන්නේ වෙන කොහෙන්හරි එකක් හොයාගෙන/ තමන්ට එන e-mail එකක් පලකිරීම නේ. ඕනෑම දේකට rep ඉල්ලන්න පුළුවන් වරදක් නෑ. දෙන කෙනා කල්පනා කරන්න ඕනා මේකට රෙප් දෙන්න වටිනවද කියලා. ගොඩක් වෙලාවට දකින්න තියෙන copy-paste ත්රෙඩ් දවසට 10ක් දානවට වඩා තමන්ගේ කියලා නිර්මාණාත්මක එකක් දාන්න අනෙක් සාමාජිකයන් ඒකට දක්වන ප්රතිචාරය බලන්න. අනෙක් කාරනය රෙප් ගන්න ත්රෙඩ් දාන්නම ඕනා නෑ, වෙන අයෙකුගේ ලිපියක උනත් තමන් දක්වන අදහස ගැන පැහැදෙන සාමාජිකයන් එයට rep ලබාදෙනවා. එය + හෝ - වෙන්න පුළුවන්. [CENTER][COLOR=Blue][B]ඔබ එසේ rep ලබාදීලා තියෙනවද...? ඔබට එසේ ලැබිලා තියෙනවද...?[/B][/COLOR] [COLOR=Red][B]මිතුරු/සතුරු කල්ලි►[/B][/COLOR][/CENTER] -rep දෙන එක වැරදි නෑ මිතුරු කල්ලි-ඕනම තැනක කාලයක් ඉන්නකොට ඉබේම මිතුරු කල්ලි හැදෙනවා. ඒකට ගොඩක් හේතු පවතින්න පුළුවන්, ඇත්තටම දන්නා හැදුනුම්කම් එකම පාසල/පන්තිය එකම දේශපාලන මතය එයින් කිහිපයක්, බොහෝවිට මෙම මිතුරන් අතරේ රෙප් හුවමාරු වනවා. සමහරුන් රෙප් හුවමාරුව පමණක් තකාම තම මිතුරු ප්රමාණය වැඩිකරගන්නවා. නමුත් මිතුරන් අතර රෙප් බෙදාගැනීම සපුරාම වැරදි-පහත් වැඩක්.මොකද රෙප් තියෙන්නේ වටිනාකම් අගය කිරීමට මිස ඥාති සංග්රහ/මිත්ර දාන සඳහා නොවේ නේද? [CENTER][COLOR=Blue][B]ඔබම සිතන්න [/B][/COLOR] [COLOR=Red][B]reps, gangs and fights►[/B][/COLOR] [/CENTER] අනෙක් පැත්ත වන්නේ යම් ප්රශ්නයක්දී මෙම මිතුරන් සාධාරණය නොබලා එක් පැත්තක් ගැනීම, සරලව වලියක් ඇතිවූවිට තම මිතුරාගේ සතුරාට -rep දැමීම, ඔහුට අපහාස කිරීම වැනිදේ සිදුවනවා. මෙයින් ඒ වටිනා සාමාජිකයා එළකිරියට අහිමිවෙන්න පවා පුලුවන් සහ එසේ වෙලත් තිබෙනවා. සමහරුන් නොදන්නවා වුවත් අපි හැමෝම සිංහල ටයිප් කරන්නේ යම් කෙනෙක් නිසාද ඔහුට වූවෙත් මෙවැන්නක්..... තවද කලින් සිටි වැඩිම reps සහිත සාමාජිකයාගේ ත්රෙඩ් දැන් දක්නට නැත්තේත් මෙවැන්නක් නිසා..... [CENTER][COLOR=Blue][B]යම් ප්රශ්නයකදී අසාධාරණ නොවී සිටීමට ඔබට හැකිද...?[/B][/COLOR][/CENTER] reps නිසි ලෙස භාවිතා නොකරනවා නම් අන් සාමාජිකයන්ද අපහසුවට පත්වෙනවා මොකද සාමාජිකයාගේ ත්රෙඩ්වල විශ්වාසනීයත්වය හා වටිනාකම පිලිබද නිසි අදහසක් ගන්න බැරි වෙන නිසා. [CENTER][COLOR=Blue][B]ඔබම බලන්න, ඔබට තිබෙන reps ප්රමාණය අනෙක් අයට තිබෙන රෙප් තියෙන්නේ නිසි ලෙස ගත් ඒවාද?[/B][/COLOR] [COLOR=Blue][B]රෙප් කොටු ගොඩක් තිබෙන සාමාජිකයන්ගෙන් කීයක් ඔබ දන්නවාද...? ඔවුන් මතක ඇති ත්රෙඩ් එකක්/වැඩක් කරලා තිබෙනවාද...?[/B][/COLOR][/CENTER] [/COLOR][/SIZE][CENTER] [CENTER][SIZE=4][B]මම දැක්කා ගොඩක් සාමාජිකයන් rep system එක ගැන නොදැනුවත්ව හෝ හිතාමතාම වැරදි ලෙස rep භාවිතා කරනවා, ඒකයි මෙම මතක් කිරීම කරන්නේ.. [/B][/SIZE] [CENTER][SIZE="4"][URL="http://www.elakiri.com/forum/memberlist.php?order=DESC&sort=reputation&pp=30"]highest rep point members list[/URL][/SIZE][/CENTER] [B][COLOR="Black"][SIZE="5"]ඔබත් රෙප් වෙනවද රේප් වෙනවද කියලා තීරණය කරන්න.[/SIZE][/COLOR][/B][/CENTER] [SIZE=4][COLOR=Red][B]කාලෙකින් reps ඉල්ලුවෙනම් නෑ, -රෙප් නම් එපා....:P සංවාදයට විවෘතයි....[/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom