අපි

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    ස්ළුානය කොළඹ දුම්රිය ස්ථානය රජ රට යන බලා යන දුම්රිය පිටත් විමට ඇත්තෙ තව සුළු මොහතක්( කාල සටහනට අනුව) නමුත් ඔහු හො ඇය තවමත් දුම්රිය ස්ථානයට ළහා විම‍ට විනාඩි 5 පමණ කාලයක් ගත වේවි

    "කොච්චිය තවම ඇද්දෙ නෑ වගේ"
    "මිනිස්සු එන්නෙ බස් වල ඉදන් පොඩි වේලාවක් දෙන්න ඕනේ"
    "අයියෝ අර බස් ඵකේ ආව නමි මෙලහටත් train ඵක අල්ල ගන්න තිබුනා "
    "ඵලාම් ඵක වැඩ කලේ නැහැනේ"
    "අම්මා බත් ඵක හදලා දෙන්න පරක්කු වුනානේ"
    "ඊයේ රෑ හරියට නින්ද ගියේ නෑ නැගිටින්න පරක්කු වුනානේ"

    කෙසේ හෝ ඔහු හෝ ඇය දුම්රියට ඇතුල් විය විනාඩි දෙකක් පසු විය

    "මේ යක්කු හැමදාම පරක්කුයි"
    "කවදාවත්ම time table එකට වැඩ කරන්නෙ නෑනේ"


    දුම්රිය පිටත් විය...........................