මම කිව්වද යකෝ බෝම්බ ගහන එක හරි කියල...
ඔය 'රැඩිකල් කියල සමාජෙන් හඳුන්වන' ගොඩක් උන් සමාජවාදියෝ නේ...
මමත් සමාජවාදී තමයි ... ඉතින් එක නිසා සමාජයේ නිර්වචනය අනුව මමත් රැඩිකල්...
හැබැයි සමාජවාදී රටක උනත් තියන මුලික දෙයක් තමයි රාජ්‍ය ආරක්ෂාව සුරකින එක.. එක මේ ආණ්ඩුව කරේ නෑ... සමාජවාදී රටක ආගම් , ජාති තානාන්තර මුකුත් සලකන්නේ නැතුව බෝම්බ හදන උන්ව නිතිය හමුවට ගෙන්න ඕනේ.. එක මේ ආණ්ඩුව කරේ නෑ...

