මට මතකයි බං දැනට අවුරුද්දකට විතර කලින් මේකේ ඵකෙක් news ඵකක් දාල තිබ්බ ඩෙනේටර් තොගයක් පොලිසියට මාට්ටු වුන ඵකක් ගැන.උෟට මේකේ ගොඩක් අය හිනා වෙලා දාල තිබ්බ ඔය මාළු මරන්න ගෙනාපුවා,බොරුවට මිනිස්සු බය කරන්න හදනවා යුද්ධයක් ඵනවා කියලා ඒක දාපු කෙනා මරාගේ
බයියෙක් කියලා.අැත්තම කියනවනම් මම උනත් හිතුවෙ ඵහෙමයි..දැන් තමා බං තේරෙන්නෙ අපි මොනා වගේ චාටර් ජාතියක්ද කියල.අපි වගේ දෙයක් සතියෙන් දෙකෙන් අමතක කරල චූන් ඵකේ ඉන්න වෙන ජාතියක් ලෝකෙ නැතුව අැති.දැනට අවුරුද්කට අවුරුදු දෙකකට කලින් අට පාස් අාමි කාරයෝ කුලී හේවායො කියපු උන් අාමි ඵකේ අයට දැන් දේශයේ මුර දේවතාවෝ කියනවා..උන් කෑවද බිව්වද මැරුණද කියල හොයපු නැති උන් දැන් විනාඩ් පහෙන් පහට කෑම මයිලෝ දෙනවා.ලැජ්ජයි බං අපේ ජාතිය ගැනම මටනම්.මාත් අැතුළුව.මේ පාරනම් ලේසියෙන් අපිට අමතක කරන්න හම්බවෙන ඵකක් නැහැ..බලපංකෝ.
.

ISIS කාරයෙක් බෝම්බයක් ගහපු දවසට ඔය රැඩිකල් ගති කකුල් දෙක අස්සෙන් බේරෙයි..