-අපි_නොදන්න_වමත-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මට වමතින්, දකුණතින් දෙකෙන්ම බෝල් කරන්න පුලුවන්, මව්ස් එක පාවිච්චි කරන්න පුලුවන්. ඒත් ලියන්න පුලුවන් දකුණතින් විතරයි.
    Good Post Machan Thanks

    He he mamanm left hand 1ken liyanna try karala thiyanawa....but lassanata liyanna baha:(
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    කන්නෙ දකුනෙන් අනෙක් ඔක්කොම වමෙන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    I am both handed :)
    මට අත්දෙකෙන්ම ලියන්න පුලුවන්.
    සිරාවටම..? මගේ යාලුවෙකුත් ඉන්නවා.. දකුණින් වගේම ඌට වමතිනුත් ලියන්න පුළුවන් කිසි වෙනසක් නැතුව..
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    දකුණු අතත් හොද වැඩ්ඩේක් තමයි මචන්.....