අපි_මැරෙනවා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇති නැති දේ හොයනවා.....
    නැති තැන මගහරිනවා.....
    ඇති තැන දන නමනවා.....
    ගැති බව අත්දකිනවා.......

    සයුරක් දේ හොයනවා...
    ගිණුමක් තර කරනවා...
    බිදුවක් සිල් රකිනවා.....
    නමටත් එක දමනවා......

    දහමක් ලග රැදෙනවා...
    පහනක් එලි කරනවා.....
    සුදුවන් සළු අදිනවා....
    කිළුටෙන් හිත දැවෙනවා....

    රජ මැදුරක් පතනවා....
    රන් මිනි මුතු පතනවා....
    උඩගුව සිත දවනවා...
    දුදනන් රජ කරනවා.....

    දහමේ ගුණ නසනවා...
    තම කම උඩ යැපෙනවා...
    මෙලොවට ගොඩ නගනවා...
    එනමුත් අපි මැරෙනවා.....!


    cde4b6bb28c3fffcbcc55cca88d4e517.500x375x1.png

     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එනමුත් අපි මැරෙනවා.....!


    තෝ මැරිය මම නම මැරෙන්නේ නැහැ
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ow ban man aye lianne ne mokawath :sorry:
    :(

    moda minissune ban.Hamadaama jiwath wenawa kiyala hitagena inne:(.
    Mamath kalin oya eka eka mithya matawala ellilaa hitiya ban.Eth dan tamai buddhagame kiyala tiyena dharmaya gana terenne:frown::frown:.Hemadema wenaswewi podda podda winasha wenawa.Nothing is permanent everything is subjected to change:yes::yes:.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    "Art Of Dying"

    There'll come a time when all of us must leave here
    Then nothing sister Mary can do
    Will keep me here with you
    As nothing in this life that I've been trying
    Could equal or surpass the art of dying
    Do you believe me?

    There'll come a time when all your hopes are fading
    When things that seemed so very plain
    Become an awful pain
    Searching for the truth among the lying
    And answered when you've learned the art of dying

    But you're still with me
    But if you want it
    Then you must find it
    But when you have it
    There'll be no need for it

    There'll come a time when most of us return here
    Brought back by our desire to be
    A perfect entity
    Living through a million years of crying
    Until you've realized the Art of Dying
    Do you believe me?

    :(:(:(