අපි_වවමු-රට_නගමු

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අපි_වවමු-රට_නගමු

    කංසා වවා අපනයනය කිරීමට බලාපොරොත්තු වෙනවා- ඇමති රාජිත

    23123.jpg

    යුරෝපා රටවලින් විශාල ඉල්ලුමක් පවතින බැවින් කංසා වගාව කිරීම පිළිබඳ අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
    ස්නායු රෝග සඳහා කංසා ඔෟෂධය ඉතාමත් උචිත බව ආයුර්වේද වෛද්‍යවරුන් පවා සඳහන් කර තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් අවධානය මීට පෙරද යොමු වුණැයි හෙතෙම පැවසීය.
    බ්‍රිතානය ජාතිකයින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පෙර අප රට තුළ කංසා වගා කළ නමුත් බ්‍රිතානයන් දුම්කොල වගාව ප්‍රචලිත කිරිම සඳහා කංසා වගාව තහනම් කළ අතර අදටද එම තහනම බලපැවැත්වෙන බව ඇමතිවරයා පැවසීය.

    මේ වන විට ආයුර්වේදය සදහා අවශ්‍ය අබිං පවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුව ඇතැයි ඇමතිවරයා අනුරාධපුර ආයුර්වේද අලෙවිසල විවෘතකරමින් පසුගිය 17 වෙනිදා පැවති උත්සවයේදී සඳහන් කළේය.


    Source: Gossiplankanews
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ තමා හොදම හොරා
    නැව් හොරා හොර මෝලා...
    දැනටම මොනරාගල පැත්තෙ රජයේ අක්කර දෙතුන් සීයක් අරගෙන ඇති වගාව පටන් ගන්න මූ....
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිංහලුන්ගේ අනාගතය ගැන හිතලා කරන සේවයක්