Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපෙන් සමුගත් හීසැරය .කොන්කොඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෙන් සමුගත් හීසැරය .කොන්කොඩ්

මට මේක මතක් උනේ අනුරාදගෙ ප්ලේන් නූල දැකල

බලපල්ල මේක උබලට මතකද කියල

කොන්කොඩ් කියන්නෙ මේ වෙනකන් ලෝකයේ මගී ප්‍රවාහනය සදහා බාවිතා කරපු ගුවන් යානා වලින් වේගවත්ම දෙකෙන් එකක් .මේකෙ වේගය ශබ්දයේ වේගය වගේ දෙගුනයක් බං .අනිත් එක සෝවියට් රුසියාව නිපදවපු ටියුපලව් tu-144 ප්ලේන් එක.මේක 1976 ඉදල අවුරුද්දක් විතරයි මගී ප්‍රවාහනයට බාවිතා කලේ .ඒත් කොන්කොඩ් එක 1976 ඉදල අවු 27ක් මගී ප්‍රවහනය කරා .

මේ වර්ගය අන්තිමට පාවිච්චි කරේ බ්‍රිටිශ් එයා එකයි ෆ්රාන්ස් එයාලයින් එකයි .මේ දෙගොල්ලොම 2003දි තීරනය කලා මේ ගුවන් යානා වර්ගය විශ්‍රාම යවන්න .ඒ අනුව එයාර් ෆ්රාන්ස් අන්තිම ගමන 2003.06.27 යි බ්‍රිටිශ් එයාර්වේස් එක අන්තිම ගමන 2003.10.24 ගියා . මේ අන්තිම ගමන් දෙකට සහබාගී වෙන්න අම්බ සල්ලිකාරයො හොලිවුඩ් නලු නිලියො පොරකෑව කියල කියනව .

මේක විශ්‍රාම යවන්න හේතු වුන කරුනු බලමු දැන් .

පලවෙනිම දේ මේකේ මේන්ටේනන්ස් කොස්ට් එක ඉතා අදික වීම .මේ ප්ලේන් අලුතෙන් හැදුවෙත් නෑ ගොඩක් වියදම් නිසා .ඒ වගේම මුල්කාලෙ හදපුව ඒ වෙනකොට අවුරුදු 30ක් විතර පරනයි .

ඊලගට ගෙනියන්න පුලුවන් මගීන් ගනන ඉතා කුඩා වීම .මගීන් 128 ක් තමා උපරිම . මේ මගීන් ගානෙන් එක ගමනක වියදමයි ලාබෙයි හොයන්න ටිකට් එක අම්බ ගනන් වෙන්න ඕනනෙ . ඇත්තටම මේ ප්ලේන් එකේ ලන්ඩන් ඉදන් නිව්යෝර්ක් යන ටිකට් එකේ ගානෙන් නෝමල් ප්ලේන් එකක 30 සැරයක් යන්න පුලුවන්ලු . ඉතින් මගීන් ගාන එන්න එන්න අඩු උනා .

අනිත් එක තමා මේකෙ අදික ශබ්දය . ප්ලේන් එක ලෑන්ඩ් කරනකොට සුපර්සොනික් බූම් ඇතිවෙලා අවට බිල්ඩින් මිනිස්සුන්ට හානි උන අවස්තා වාර්තා වෙලා තිබුන .

අනිත් එක 2000 ජූලි පැරිස් වලදි කොන්කෝඩ් එකක් ටේක්ඕෆ් කරල තප්පරගානක් ඇතුලත පිපුරුව .මගීන් 109යි බිම හිටපු 4 දෙනෙකුයි මැරුන . මේක උනේ ගුවන් පතයේ තිබුනු කුඩා ටයිටේනියම් කෑල්ලක් වේගයත් එක්ක ඇදිල ගිහින් තෙල් ටැන්කියෙ වැදුන නිසා .මේ හේතුවෙන් ගොඩක් මගීන්ට මේ ප්ලේන් වල ආරක්ශාව ගැන ගැන ගැටලු පැනනැගුන .ඉතින් මගීන් ගාන ගොඩක් අඩු උනා .

ඉතින් ගුවන්සමාගම් දෙකම තීරනය කලා මේව විශ්‍රාම යවන්න .දැන් කෞතුකාගාර වල තියනව කියනවනෙ .

අමාරුවෙන් කෙටුවෙ .මෙතන ඔබන්නකො

[QUOTE="skymicro, post: 22554608, member: 510144"] [b]අපෙන් සමුගත් හීසැරය .කොන්කොඩ්[/b] [SIZE=4]මට මේක මතක් උනේ අනුරාදගෙ ප්ලේන් නූල දැකල :P:P බලපල්ල මේක උබලට මතකද කියල :nerd::nerd::nerd::nerd:[/SIZE] [URL="https://www.youtube.com/watch?v=m5Xfr5ymoDs"][IMG]https://i.ytimg.com/vi/m5Xfr5ymoDs/hqdefault.jpg[/IMG] [/URL] [URL="http://www.dailymail.co.uk/sciencetech/article-2316516/Son-Concorde-Nasa-reveals-testing-models-Boeing-supersonic-passenger-plane.html"][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/04/29/article-2316516-0C69F417000005DC-725_634x286.jpg[/IMG][/URL] [SIZE=4] [/SIZE] [SIZE=4]කොන්කොඩ් කියන්නෙ මේ වෙනකන් ලෝකයේ මගී ප්‍රවාහනය සදහා බාවිතා කරපු ගුවන් යානා වලින් වේගවත්ම දෙකෙන් එකක් .මේකෙ වේගය ශබ්දයේ වේගය වගේ දෙගුනයක් බං :shocked::shocked::shocked:.අනිත් එක සෝවියට් රුසියාව නිපදවපු ටියුපලව් tu-144 ප්ලේන් එක.මේක 1976 ඉදල අවුරුද්දක් විතරයි මගී ප්‍රවාහනයට බාවිතා කලේ .ඒත් කොන්කොඩ් එක 1976 ඉදල අවු 27ක් මගී ප්‍රවහනය කරා .[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]මේ වර්ගය අන්තිමට පාවිච්චි කරේ බ්‍රිටිශ් එයා එකයි ෆ්රාන්ස් එයාලයින් එකයි .මේ දෙගොල්ලොම 2003දි තීරනය කලා මේ ගුවන් යානා වර්ගය විශ්‍රාම යවන්න :(:(.ඒ අනුව එයාර් ෆ්රාන්ස් අන්තිම ගමන 2003.06.27 යි බ්‍රිටිශ් එයාර්වේස් එක අන්තිම ගමන 2003.10.24 ගියා . මේ අන්තිම ගමන් දෙකට සහබාගී වෙන්න අම්බ සල්ලිකාරයො හොලිවුඩ් නලු නිලියො පොරකෑව කියල කියනව .[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]මේක විශ්‍රාම යවන්න හේතු වුන කරුනු බලමු දැන් .[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]පලවෙනිම දේ මේකේ මේන්ටේනන්ස් කොස්ට් එක ඉතා අදික වීම .මේ ප්ලේන් අලුතෙන් හැදුවෙත් නෑ ගොඩක් වියදම් නිසා .ඒ වගේම මුල්කාලෙ හදපුව ඒ වෙනකොට අවුරුදු 30ක් විතර පරනයි .[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ඊලගට ගෙනියන්න පුලුවන් මගීන් ගනන ඉතා කුඩා වීම .මගීන් 128 ක් තමා උපරිම . මේ මගීන් ගානෙන් එක ගමනක වියදමයි ලාබෙයි හොයන්න ටිකට් එක අම්බ ගනන් වෙන්න ඕනනෙ :baffled::baffled::baffled:. ඇත්තටම මේ ප්ලේන් එකේ ලන්ඩන් ඉදන් නිව්යෝර්ක් යන ටිකට් එකේ ගානෙන් නෝමල් ප්ලේන් එකක 30 සැරයක් යන්න පුලුවන්ලු .:shocked::shocked::shocked: ඉතින් මගීන් ගාන එන්න එන්න අඩු උනා . [/SIZE] [SIZE=4]අනිත් එක තමා මේකෙ අදික ශබ්දය . ප්ලේන් එක ලෑන්ඩ් කරනකොට සුපර්සොනික් බූම් ඇතිවෙලා අවට බිල්ඩින් මිනිස්සුන්ට හානි උන අවස්තා වාර්තා වෙලා තිබුන .[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]අනිත් එක 2000 ජූලි පැරිස් වලදි කොන්කෝඩ් එකක් ටේක්ඕෆ් කරල තප්පරගානක් ඇතුලත පිපුරුව .මගීන් 109යි බිම හිටපු 4 දෙනෙකුයි මැරුන . මේක උනේ ගුවන් පතයේ තිබුනු කුඩා ටයිටේනියම් කෑල්ලක් වේගයත් එක්ක ඇදිල ගිහින් තෙල් ටැන්කියෙ වැදුන නිසා .මේ හේතුවෙන් ගොඩක් මගීන්ට මේ ප්ලේන් වල ආරක්ශාව ගැන ගැන ගැටලු පැනනැගුන .ඉතින් මගීන් ගාන ගොඩක් අඩු උනා .[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ඉතින් ගුවන්සමාගම් දෙකම තීරනය කලා මේව විශ්‍රාම යවන්න .දැන් කෞතුකාගාර වල තියනව කියනවනෙ .:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]අමාරුවෙන් කෙටුවෙ .[URL="http://www.elakiri.com/forum/reputation.php?p=22554608"]මෙතන[/URL] ඔබන්නකො :love::love::love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom