eth ammala owa karanne na bn kochchara kiwwath, motivation 1k na ekai aula.මචන් x-ray අරගෙන ඩොකෙක් ගාවට ගිහින් උපදෙසක් ගනින්. මගේ අම්මටත් දණිස් අමාරුව තියෙනවා. එක එක ප්‍රතිකාර කරා. කෝටිසෝල් එන්නත් පවා ගැහුවා. තාවකාලිකයි. බෙහෙත් තෙල්වලින් පොඩි ගුණයක් තියෙනවා ඒත් ගානකන් විතරයි. ටිකක් වැඩිපුර ගුණයක් ලැබුනේ ෆිසියෝ තෙරපි ගිහින් ව්‍යායාම කරලා. ගෙදරදී කරන්න දෙන ඒවා ඒ විදියටම කරන්න ඕනේ.
ow meka thamai dan ganne 20 days idan, 3 months gandona ne, results thibboth kiyannam, danatam nam chutti aduwak thyenava kiyala kiyanava ammaමචං මේක බැලුවද?