අපෙ ගමේ ඉගෙනගන්න දක්ශම කොල්ල දැන් ගුරුවරයෙක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ කතාවේ බාගයක් මගේ ජීවිතේ වගේ

    sri lanka film GIF by Viber
     
    • Wow
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඌ ඒක කරන්නෙ සතුටෙන් නම් උබට පාන්ද කියලා තමයි අහන්න වෙන්නෙ
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,545
    8,907
    113
    දවසට 3500 ක් කියන්නෙ බන් මේසන් බාස්ට අත්වැඩ දෙනවා හරි ගෙවල්වල වතු වල වැඩ කුලියට කරනවා වගේද බන්

    මෙහෙ නං මේසන් බාස්ට 4500යි අත්වැඩ දෙන එකාට 3000 යි බාස්ලා දෙන්නෙක්ට අත්වැඩ දෙනවා නං 3500යි
    වත්තෙ වැඩ කරන එකාට 3500යි
    sirawta. ath udaw karana ekek 4000k gnnawa