අපෙ ගුරුතුමන්ට

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපෙ ගුරුතුමන්ට


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    booimissyouedit.jpg

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නවකඉන් හට ඔබ දුන්න උපදෙස්[/FONT]

    [FONT=&quot]ගෑටලුවලට ඔබ දුන්න විසදුම්[/FONT]

    [FONT=&quot]ආපේම පවුලෙ එකෙකු මෙන්[/FONT]

    [FONT=&quot]ලෙන්ගතුව ඔබ ලගින්ම උන් තරම්[/FONT]



    [FONT=&quot]අපෙ කවි අගයමින්[/FONT]

    [FONT=&quot]වෑරදි හෑම පෙන්නමින්[/FONT]

    [FONT=&quot]ලොවෙ හෑටි පවසමින්[/FONT]

    [FONT=&quot]හිටිය ඔබ අප ලගින්[/FONT]

    [FONT=&quot]රොන් අයියෙ ඔබ ඉතින්[/FONT]

    [FONT=&quot]එලකිරියෙන් සමුඅරන්[/FONT]

    [FONT=&quot]ජය පතුමු අප මෙසේ[/FONT]

    [FONT=&quot]අපේ මුලු හදවතින්!!!!!![/FONT]




    [FONT=&quot]එලකිරි කවිපිටුවට ආලොකයක් උන අපට ගුරුවරයෙක් උන එලකිරියෙන් සමුගත් අපෙම රොන් අයියාට මෙසෙ මගෙ සුබපෑතුම්!!![/FONT]

    [FONT=&quot][/FONT]​
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    රොන් අයියා නැතිවීමෙන් ඇතිවුන හිස්තැන කවදාවත් පුරවන්න බැහැ..මට නම් තවම හිතාගන්න බෑ රොන් අයියාගෙ සමුගැනීමට හේතුව..කොහොම වුනත් රොන් අයියා කියන චරිතය අපිට කවමදාවත් අමතක නොවේවි.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රොන් අයියා නැතිවීමෙන් ඇතිවුන හිස්තැන කවදාවත් පුරවන්න බැහැ..මට නම් තවම හිතාගන්න බෑ රොන් අයියාගෙ සමුගැනීමට හේතුව..කොහොම වුනත් රොන් අයියා කියන චරිතය අපිට කවමදාවත් අමතක නොවේවි.

    aniwa saho.. api okkoma balan inne ape kaviyata ron aiyage comnt eka enakam.. bt hitha ganna ba ron aiyata ekaparata mokada une kiyala
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    kawda me Ron ayya

    machng poddak uba elakiri kavi pituwa balapan rona aiya kiyanne kauda kiyala therei
    ron aiyage kavi thiyanawa oona tharam eke
    n oonama kaviyaka hari waradden eheta giya sarthaka wichara liyapu kaviya gana samajaya gana apramana daywal danna pae shodarayek