අපෙ තාත්තා

Ravisuru

Member
Nov 25, 2010
130
2
0
Kurunegala
මචන්ලා අපෙ තාත්තා job එකෙන් retire උනා දන් company ekaka distributing agent එකක්(SBL,Maliban,....ect.) පටන්ගන්න හිතගෙන ඉන්නෙ.agent එකක් ගන්න ක්‍රමයක් හරි, ගන්න ක්‍රමයක් හරි දන්න කෙනෙක් කියලන්න,,Details ගන්න පුලුවන් telephone numbers තියනවනම් ඩෙන්න .එක අපේ ජීවිතෙට කරන ලොකු උව්වක්...!
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පත්තර වල දාල තියෙනවා මං දැකල තියෙනවා මචං.. deposit එකක් තියන්න වෙනවා සහ ගබඩා පහසුකම් ප්‍රවාහන පහසුකමුත් බොහෝවිට හොයාගන්න වෙයි. සති අන්ත පත්තර වල බලපන්