පොඩියට දැම්මා හාඩ්වෙයාර් එකක්. පොර හෙන මිත්යා දුෂ්ටිකයා, ලොකු ලොකු උන් පස්සෙ ඒක විවෘත කරගන්න වෙලාවක් බලාගන්න හැදුවා උන්ගෙ ගනන් රු 10,000 15,000. පස්සෙ මුල්ලක ඉන්න එකෙක් අල්ලගෙන ඌට කියලා බලාගත්තා. ඌත් 2500ක් ගත්තා. හාඩ්වෙයාර් එකට අල්ලපු කඩ කෑල්ලෙ තේපැන් සංග්රහයක් දුන්නා ආපු උන්ට. ඒකට ආවා අපෙ මාමගෙ පරන පත්තරවලට ආටිකල් ලියන පොරක්. ඌ කලාකාරයා වගේ කොන්ඩෙ රැවුල වවලා ඉන්නෙ. ආතල් සීන් එක කියන්නෙ ගොඩක් උන් උට රැවටුනා සන්නස්ගල කියලා 

