අපෙ රටට දෙයියන්ගෙම පිහිටයි
ආන්ඩුවට පක්කලි කම් කරන උන් හට ජෙනරාල් සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගැනීම මහත් සතුට ගෙන දෙන්නක් විය...
අපේ සංහලයන්ට මුල අමතක වී ඇත... කරුනා සහ පිල්ලයාන්.. කේ.පී. හමුදාවෙ දැඩි ආරක්‍ෂාව මත ගමන් බිමන් යයි.. රට බෙරාගත් වීර සෙන්පතියා හිරගෙයි...
අපේ රටට යන කලදසාව කුමක්ද.. විරුද්ධ මතධාරීන්ට තැනක් නැත.....
සුභ ආනාගතයක් කෙසේවෙතත් අපෙ රටට දෙයියන්ගෙම පිහිටයි.....