අපේක්ෂාවන් දල්වනු වස්....

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113

    එන්න අපි ඔවුන්ගේ අධ්‍යාත්මය සුවපත් කරලමු...
    ඔවුන්ගේ ගතෙහි දැවෙන්නා වූ අමිහිරි දැවීම නිවාලමු!
    ශ්‍රී ලංකා ආදි සිසු නයු සංසදයේ හත්වන සංවත්සරයත්, අප සංසදයේ හිටපු මාධ්‍ය ප්‍රකාශිකා තිලිණි සොයුරියට සහ මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් අනූපමය සේවයක් ඉටු කල හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය වසන්ත දිසානායක මහතාට පිං අනුමෝදම් කරනු වස් හත්වන වතාවටත් සංවිධානය කරන මෙම මහඟු පුණ්‍ය කර්මය වෙනුවෙන් ඔබත් හැකි අයුරින් දායකත්වය දක්වන්න.මේ සඳහා ඔබට ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් දායක විය හැකිය.
    දිනය - 2021 වූ සැප්තැම්බර් මස 03 වන සිකුරාදා සහ 04 වන සෙනසුරාදා
    ස්ථානය - මහරගම අපේක්ෂා රෝහල

    # 03 වන දින සවස පහන් පූජාව.
    # 03 වන දින රාත්‍රී ආරම්භ වන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව.
    # 04 වන දින උදෑසන සඟ සතු දානමය පුණ්‍යකර්මය.
    # 04 වන දින උදෑසන රෝගීන් වෙනුවෙන් සුප් දානය ලබා දීම
    # 04 වන දින දහවල් රෝගීන් වෙනුවෙන් වියලි සලාක බෙදා දීම
    වියලි සලාක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ පලතුරු
    (පාර්සල් 1200 ක් සදහා)
    තේ කොළ (100g)
    කෝපි (50g)
    කිරි පිටි (70g)
    සීනි (500g)
    ලයිෆ් බෝයි සබන් ( 80g )
    බේබි සබන් ( 100g )
    දත් බුරුසු ( ළමුන්ට සහ සාමාන්‍ය )
    දත් බෙහෙත් ( 70g )
    ටිකිරි මාරි ( පොඩි - රු.30)
    ක්‍රීම් ක්‍රැකර් ( පොඩි - රු.45)
    සනීපාරක්ෂක තුවා
    තුවා ( ෆේස් ටවල්)
    ඇඳ ඇතිරිලි ( තනි/Single)
    කොට්ට කවර ( සාමාන්‍ය)
    රේසර් (තල දෙක හෝ තල තුන)
    බේබි ක්ලොන් ( කුඩා)
    මුහුණු ආවරණ ( ශල්‍ය/surgical)
    විෂබීජහරණ දියර ( 50ml )


    කොල ඇපල්
    කොල දොඩම්
    දෙලුම්
    කොමඩු
    කෙසෙල්

    කුඩා ළමුන් 150ක් සඳහා
    චිත්‍ර පොත් (පිටු 40)
    පාට පෙට්ටි (පොඩි )
    එක්සසයිස් පොත් ( පිටු 120)
    පැන්සල්
    පෑන්
    මකන
    කටර්
    සෙල්ලම් බඩු
    වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
    ප්‍රධාන සංවිධායක :- කසුන් ප්‍රභාත් - 0767187365
    ප්‍රධාන සංවිධායිකා :- නුරංගි සංදීපනී - 0715746114
    Let's Heal their Spirituality ...
    Let's put out the bitter burning in their bodies..
    Sri Lanka Past Prefects Association is Organizing this Great charity once a year consecutively for the last 6 years and this year it will held simultaneously to the 7th Anniversary of our Association as well as to thank Mrs Thilini Jeewanthi ; Former Media speaker of our Association and Dr. Wasantha Dissanayake; Former Director of Apeksha Hospital Maharagama who were passed away recently..We expect your Great Contribution to this Immense charity and you can provide your valuable contribution materially or financially..
    Date : 3rd(Friday) & 4th(Saturday) of September. 2021
    Venue: Apeksha Hospital. Maharagama
    # 3rd September- Evening- Lighting Offering of Lamps
    # 3rd September- Night- Parithrana Dhamma Sermon through all Night
    # 4th September- Morning- Alms giving and Providing Soup Meal for the Patients
    # 4th September- Noon- Distribution of dry rations to the Patients.

    Required items and fruits for Dry Rations
    (For 1200 parcels)
    Tea (100g)
    Coffee (50g)
    Milk powder (70g)
    Sugar (500g)
    Lifebuoy Soap (80g)
    Baby Soap (100g)
    Toothbrushes (for children and adults) Toothpaste (70g)
    Tikiri Mari (Small - Rs. 30)
    Cream Cracker (Small - Rs. 45)
    Sanitary Towels (face towels)
    Bed Sheets (Single Bed)
    Pillow Covers (Normal)
    Razor (two blades or three blades)
    Baby Cologne (Small)
    Face masks (surgical)
    Disinfectant liquid (50ml)


    Fruits
    Apple (Green)
    Oranges (Green)
    Pomegranate
    Watermelon
    Bananas

    For 150 Children
    Art Drawing Books (40 pages)
    Color Crayon Boxes (Small)
    Exercise Books (120 pages)
    Pencil
    Pen
    Eraser
    Pencil Sharpener
    Toys


    Contact for More Information
    Main Organizers,
    Kasun :- 0767187365
    Nurangi :- 0715746114

    SOURCE: