අපේක්ෂා රෝහලට තැඹිලි දානයක් දෙන්න ආසයි.

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,468
    5,572
    113
    fb search karanna. details. phone no thiyenawa kattiya dala. thawa soup daneth bara ganna puluwan(eketh drawya tika genihin denna thiyenne)
     
    • Like
    Reactions: vali aththa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    හොස්පිටල් එකට කෝල් කරලම විස්තර අහලා බලන්න. හොස්පිටල් එකටම බඩු ටිකගිහින් දෙන්න. හොරු හැම තැනම.
    මාත් එකසැරයක් මේ වගේ වැඩකට ජොයින් උනා. තැඹිලි ගෙනියන්නහවස් උනොත් ඒව හොස්පිටල් එක ඇතුලේ ගබඩාවාට/කාමරේකට දාන්නකියනවා. එතකොට උදේට අවශ්‍ය අයට කපලා දෙනවා. උදේ ගෙනිච්චොත් උබලටකපලා දෙන්න පුලුවන්.කැති මන්න අරගෙන යන්න. එතකොට වැඩේ ඉක්මනින් කරලා දෙන්න පුලුවන්. හැබැයි රෝගීන් ළගට උබලට යන්න දෙන්නෙ නෑ. එයාලගේ භාර කාරයෝ ඇවිත් තැඹිලි අරගෙන යයි, එහෙම නැත්නම් පොදුවේ බෙදන්න ලොකු බාස්කට් එකක් දෙයි.

    මීට අමතරව උබලට පුලුවන් නම් සබන් කැටයක්, තේ කොල, සීනි, පරිප්පු වගේ දේවල් දාපු මල්ලක් දීපන්. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ රෝගී අයගේ පවුල්වල අයට.මොකද ඒ මිනිස්සු මේවගේ හොස්පිටල් එකකට ඇවිත් බෙහෙත් කරන්නේ රත්තරංබඩු පවා උකස්කරලා. අන්තිමට කන්න දෙයක් ගන්නවත් සල්ලිනෑ. අපි ගිය දවසේ අපිටපුලුවන් විදියට බෑග් 100ක් විතර හදා ගත්තා. ඒකත් මදි උනා බන්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මීට අමතරව උබලට පුලුවන් නම් සබන් කැටයක්, තේ කොල, සීනි, පරිප්පු වගේ දේවල් දාපු මල්ලක් දීපන්

    meka kohomada karanne?? monawada danna oni item ??? kata da denne ??
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මේකෙ කෙනෙක් හිටිය තැඹිලි දාන දුන්න... පොඩ්ඩක් search කරමු.

    මගෙ යාලුවෙක් අවුරුදු 15 කට විතර ඉස්සර cancer තියෙන බබාලට පිටි පැකට් අරන් දුන්න...ඒකට මාත් ගියා ... එදා තැඹිලි දානයක් තිබුණ .. ලොරියක් පුරවල තැඹිලි ගෙනල්ල තිබුණ... කීප දෙනෙක් තැඹිලි කපන කොට කට්ටිය ඇවිල්ල බෝතල් වලට භාජන වලට තැඹිලි අරන් ගියා ...වැඩිපුර තිබුණ හින්ද ද කොහෙද cleaning service අයටයි එතනින් ආ ගිය හැමෝටම යි තැඹිලි ලැබුණ....
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,662
    125,301
    113
    දෙහිවල
    කිරියෙ නිකන් නූල් දාගෙන බඩුව වගේ අහන්න ඔන නැහැ..
    එහෙට කොල් එකක් දෙන්න.. විස්තරේ කියයි..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    කිරියෙ නිකන් නූල් දාගෙන බඩුව වගේ අහන්න ඔන නැහැ..
    එහෙට කොල් එකක් දෙන්න.. විස්තරේ කියයි..
    එහෙයි එහෙයි හාවුදුරුනේ..
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    තැඹිලි දාන වලට වඩා වටිනවා කැඩිලා තියන ෆ්‍රිජ් වගයක්තියනවා බෙහෙත් වර්ගදාන පුළුවන් නම් හදලා දෙන්නකැමති නම් කෝල් කරන්න .0704345779