අපේක්‍ෂිත බදු ආදායම නොලැබේ.. පඩි වැඩි කිරීම, ආදායම් බදු අඩු කිරීම අර්බුදයක..

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    images

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසර අවසානයේදී අපේක්ෂිත බදු ආදායම ඉපැයීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේදී (2024) ඉපැයීමට අපේක්ෂා කරන ලද ආදායම රුපියල් බිලියන 2024 ක් වුවත්, එම ආදායම උපයා ගැනීම සම්බන්ධව අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වේ.
    පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන විටදී දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 1,893.4 ක බදු ආදායමක් ඉපැයීමට අපේක්ෂා කළද, බදු ගෙවන්නන්ගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ රුපියල් බිලියන 1,799.5 ක බදු ආදායමකි. මේ නිසා දෙපාර්තමේන්තුවට ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා වනවිට අපේක්ෂා කළ බදු ආදායම රුපියල් බිලියන 93.9 කින් අඩුවී ඇත.
    එමෙන්ම, මේ වසරේ නොවැම්බර් මාසයේදී දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 290 ක බදු අදායමක් අපේක්ෂා කළද මාසය අවසන් දිනය වූ ඉකුත් 30 වැනිදා වන විටදී ලැබී ඇත්තේ රුපියල් බිලියන 220 ක බදු ආදායමකි.
    2023/24 බදු වර්ෂයට අදාළ බදුගෙවීමේ කාල සීමාව ඉකුත් සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් විය.

    මෙම තත්ත්වය මත මේ වසර (2024) අවසානය වන විටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2,000 ක බදු ආදායමකටවත් ළඟාවීම ගැටලුකාරීවී ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග කියයි.
    මෙවැනි තත්ත්වයක් මත රේගුවේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේදී වාර්ෂික බදු ඉලක්ක සපුරාලීමට නොහැකි වුවහොත් ලබන වසරේදී (2025) රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සහ ජනතාවට බදු සහන ලබාදීමේදී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    https://lankacnews.com/අපේක්ෂිත-බදු-ආදායම-නොලැ-2/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,254
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් සර් ඒක කරලා ගිහින් නැද්ද?

    වෙන්න බෑ. අනිවා කරලා ඇත්තෙ. ඒ වගේ සුපිරි ඩයල් එකකට ඕක මිස් වෙන්න බෑනෙ.

    අවුරුදු 1000 ක ඉතිහාසෙ රටේ කරපු නැති දේවල් කරපු සුපිරි නායකතුමානෙ. ❤️

    තව මාස 4න් එතුමා අපහු ජනාධිපති වෙන නිසා බයක් නෑ 🙏🏼
     
    • Haha
    Reactions: U-tag

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    බිසනස් / අදායම් අඩු නම් ගෙවන බදුත් අඩු වෙනවා!
    හොර ජාවාරම් ඇල්ලුවාම ඉම්පොර්ට් අඩු වෙනවා!
    ආන්ඩුව මෙවා අමාරු ක්‍රමෙට ඉගෙන ගන්න යන්නෙ!
     
    • Haha
    Reactions: shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    බදු වංචා අසීමිතයි, වාහන කෑෂ් වලට ගන්න ගොඩක් අය ඉන්නවා

    ඔන්න ඕකයි සත්‍ය...
     
    Last edited:

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    images

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසර අවසානයේදී අපේක්ෂිත බදු ආදායම ඉපැයීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේදී (2024) ඉපැයීමට අපේක්ෂා කරන ලද ආදායම රුපියල් බිලියන 2024 ක් වුවත්, එම ආදායම උපයා ගැනීම සම්බන්ධව අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වේ.
    පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන විටදී දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 1,893.4 ක බදු ආදායමක් ඉපැයීමට අපේක්ෂා කළද, බදු ගෙවන්නන්ගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ රුපියල් බිලියන 1,799.5 ක බදු ආදායමකි. මේ නිසා දෙපාර්තමේන්තුවට ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා වනවිට අපේක්ෂා කළ බදු ආදායම රුපියල් බිලියන 93.9 කින් අඩුවී ඇත.
    එමෙන්ම, මේ වසරේ නොවැම්බර් මාසයේදී දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 290 ක බදු අදායමක් අපේක්ෂා කළද මාසය අවසන් දිනය වූ ඉකුත් 30 වැනිදා වන විටදී ලැබී ඇත්තේ රුපියල් බිලියන 220 ක බදු ආදායමකි.
    2023/24 බදු වර්ෂයට අදාළ බදුගෙවීමේ කාල සීමාව ඉකුත් සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් විය.

    මෙම තත්ත්වය මත මේ වසර (2024) අවසානය වන විටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2,000 ක බදු ආදායමකටවත් ළඟාවීම ගැටලුකාරීවී ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග කියයි.
    මෙවැනි තත්ත්වයක් මත රේගුවේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේදී වාර්ෂික බදු ඉලක්ක සපුරාලීමට නොහැකි වුවහොත් ලබන වසරේදී (2025) රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සහ ජනතාවට බදු සහන ලබාදීමේදී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    https://lankacnews.com/අපේක්ෂිත-බදු-ආදායම-නොලැ-2/
    Badhu one nane... Horakam karapuwa genawa kiyalane kiyuwe.. 😱
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899

    ඕකත් කජ්ජක්ද කියලා නේද ගත්තේ? 🤭 🤭

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වාහන වලින් හම්බකරගන්න බලාගෙන ඇති.

    බොන්න දීලා හෝ වාහන දීලා තමයි සල්ලි අදින්න වෙන්නේ
     
    • Haha
    Reactions: supun_sg

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මේක හරියන්නේ නෑ... පරණ හොරුන්ට ආයේ රට බාර දෙමු