මචංලා කොහොමද අපේ කොල්ලා අද සෙල්ලම් කරන හැටි ... ලෑල්ල අල්ල අල්ල ඉන්න ඩිල්ෂාන් අයියලටත් ඉගෙන ගන්න දේවල් තියෙනව චන්දිමාල් කොල්ලගෙන්.... උපුල් ගෙන් පස්සේ ටීම් එකට හම්බවුණ වටිනම කොල්ලෙක් නේ
චාන්ස් එක බලල හයියෙන් පහරක් ගැහුවම හයයි...... අනිත් අය වගේ ලෑල්ල අල්ල අල්ල බෝල් කන්නේ නෑ....... කොහොමත් මේ වටික මැණිකවත් රැකගන්න එක ගොඩක් වටිනවා .... නැත්ං තවත් උපුල් තරංග කෙනෙක් වෙයි... එහෙම වෙන්න නොදී මේ වටිනා කොල්ලව පරිස්සම් කරගන්න ඕනේ... කෙහොමත් අම්බලන්ගොඩින් යන කොල්ලෝ හැමදාම වැඩ පෙන්නල තමයි එන්නේ.... මේ ඒ පරම්පරාවේ තවත් පුරැකක්......
ගමේ කොල්ලට තව තවත් ඉස්සරහට යන්න මෙන්න ගමේ ම නසරානි කොලුවගෙන් උණූසුම් සුභ පැතම්

ජය වේවා දිනේෂ් චංදිමාල්
ජය වේවා දිනේෂ් චංදිමාල්
ජය වේවා දිනේෂ් චංදිමාල්
********************************
Do not add image like a signature Image in every post
Moderator