ŦĦĔ ƦȆƉǾӾ;12197679 said:
කොහොමද මුන්ගෙ වැඩ...
අපේම උන් තමා අපිට කෙලින්නේ...
HOW on earth you can say something like that?
I think this is an absolute great movie and something which is called for at times like these.
DO NOTE that you should stop looking at everything with coloured glasses of your favourite political party mate... this film talks about all the killed & missing journalists who laid their lives down for the sake of freedom, truth and nobility.
This film is a tribute to a set people who definitely had a set of balls way bigger than you to get down to the streets, stand against the evil and shed their blood for the sake of you !
Get a life kid... rather than blaming each and everything you see

Balapalla
patan gannkotama ape jathika kodiya oluwen hitola thiyena hati.
ethanin ehata kathakaranna kisima deyak na![]()
මුන් කථා කරන්නේ අපේ රට හම්බ රටවල් ගාණට දාලයි.![]()
ŦĦĔ ƦȆƉǾӾ;12198054 said:මනුස්සයෝ අපිට රට වෙනුවෙන් කතා කරන්න මොනම කණ්නාඩියක්වත් දාන්න ඕනෙ නෑ...
තමන්ගේ රටට අගෞරව කරන ඕනම දෙයක් උබලට "great arts " තමා...මාධ්‍යවේදීන් මැරුන තමා..එහෙම වෙච්ච් පලවෙනි දවස අද ඊයෙ නෙමේ නෙ..ප්‍රේමකීර්තිගෙ ඉදන් කොච්චර මැරෙන්න ඇද්ද?අනික ඇමරිකාවෙ මාධ්‍ය වේදීන් මරල නැද්ද...මේක දැක්කාම හොදට පේනව මේක මාධ්‍ය නිදහස ගැන කතාකරන්න හදපු film එකක් නෙමේ..කෙලින්ම ලංකාවට මඩ ගහන්න හදපු එකක්..
ඔය ලිංටන් සේමගේ කොහෙද බං ලංකාවේ පාරවල් වල ඇවිදල ලංකාව ගැන දන්නෙ..ඌ අර මී හරකගෙන් පස්සෙ රට දාල ගියා ගියාමයි..දැන් එනව ලංකාව ගැන කතා කරන්න..
මේව පිටරටවල ඉන්න සාමාන්‍ය මිනිස්සු දැක්කම මොකද වෙන්නේ..ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ගය,tourism වලට මොකද වෙන්නේ..
කොම්පියුටරේ අස්සටම වෙලා හැම රෙද්දටම කොමෙන්ට් කර කර ඉන්නේ නැතුව පාරට බැහල බලපන්..උබල වගේ අදහස් තියන උන් ඉන්නේ බොහොම ටික දෙනයි..![]()

HOW on earth you can say something like that?
I think this is an absolute great movie and something which is called for at times like these.
DO NOTE that you should stop looking at everything with coloured glasses of your favourite political party mate... this film talks about all the killed & missing journalists who laid their lives down for the sake of freedom, truth and nobility.
This film is a tribute to a set people who definitely had a set of balls way bigger than you to get down to the streets, stand against the evil and shed their blood for the sake of you !
Get a life kid... rather than blaming each and everything you see

Congratulations Linton!
This is one effective method of revealing the dark side of Sri Lanka to the Intl’ Community.Wish you all Good Luck......

උබ හිතන්නේ උබ වගේ අදහස් තියෙන උන් ගොඩයි කියලද...අනේ පලයන් බන් යන්ඩ..එනව කියවන්ඩ.උබ මොනවද යකො දන්නේ..මිනිස්සු අතුරුදහන් වෙනවා.මහ පාරේ මරල යනවා.ප්‍රේමදාසත් කර තමා.ඌ තමා විජේ වගේ මිනිස්සුත් මැරුවෙ..ඒකට උදව් කරේ තොපිලාගෙ මහ රජාගේ ගාමිනී ලොකුගේ කියන ඇමතියා.යකෝ මේ රටේ නිදහසේ මිනිහෙකුට උද්ගෝශනයක් කරන්ඩ පුලුවන්ද...තෝ දන්නවද උබගේ රජාගේ ගෝටා මල්ලි ඇමරිකාවේ හමුදාවත්ය් එක්ක ගිවිසුමක් අත්සන් කරල තියෙන බව.ඒකට අනුව ඇමරිකාවට පුලුවන් ජපානේ වගේ රට ඇතුලේ හමුදා කදවුරු පවත්වගෙන යන්ඩත්,ලන්කා මුහුදේ නාවික පුහුනු වීම් කරන්ඩත්..කොයි එතකොට උන්ගේ ප්‍රතිපත්ති.උබ දන්නවද ඒකට ඇමරිකාවෙන් කීයක් ගෙව්වද කියල.උඩින් එකක්...යටින් තවත් එකක්.ඕනෙවට වඩා මහ එකයි බේබිලායි උඩ දාන්ඩ එප යකෝ...මෝඩ හැත්ත..උබ මේ එලකිරි එකේ Senior Member වෙන්ඩ පුලුවන්..කොටුත් ගොඩාක් ඇති..එත් ජීවිතේ උබ තාම Senior කෙනෙක් නෙමේ...ඒ ලින්ටන් සේමගේ ඕක ඇමරිකාවේ විතරක් පෙන්නන්නේ මෙහේ පෙන්නන්ඩ නිදහසක් නැති නිසා..අනික ඕක නිසා නෙමේ යකෝ Tourism අවුල් යන්නේ...රටට එන විදේශිකයො වෙඩි තියලා මරලා උගේ කෙල්ලව දූශනය කරපුවාම..![]()

කතාව ඇත්ත මචන්...මේ රටේ මොනවටද නිදහසක් තියෙන්නේ..රට ජරා ජීර්නය වෙලා ඉවරයි...නියම ෆිල්ම් එකක් වෙයි..![]()

ŦĦĔ ƦȆƉǾӾ;12198409 said:උබ මට කියල දෙන්න ඕනෙ නෑ senior කම්,උබල වගේ කොම්පියුටර් පිටිපස්සට වෙලා ජීවිතය විදින උන් නෙමේ අපි,උබල වගේ උන් හිතන්නේ gossip9එකේ කොමෙන්ට් වැටුනු ගානට TU වැටෙන විදිහට ආණ්ඩු පෙරලන්න පුලුවන් කියල.
උබ කියල තියන දේවල් දැක්කාම හිතා ගන්න පුලුවන් උබල මොන තරන් ලොකු සිහින ලෝකවලද ඉන්නේ කියල.උබ දැක්කද ගෝඨා අත්සන් කල ගිවිසුම්,උබ බලන් හිටියද සල්ලි දෙනව,නිකන් අලි කෙබ්බ ගහන්නෙ නැතුව පිලිගන්න පුලුවන් දෙයක් කියපන්.
මාධ්‍ය නිදහස ගැන කතා කරන්න ඉස්සෙල්ලා පත්තර කඩේකට ගිහිල්ලා ඉරුදින,රාවය වගේ පත්තරයක් අරන් බලපන් නැත්තන් දෙරන,DM වගේ සයිට් වල දාල තියෙන කොමෙන්ට් කියෝපන්.එතකොට පෙනෙයි උබලට මාධ්‍ය නිදහස.උබල මොනා කිව්වත් රට වෙනුවෙන් මැරුන් කන්න පුලුවන් හමුදාවක් අපිට ඉන්නව,ඕන දෙයක් ඉවසන්න පුලුවන් ජනතාවක් ඉන්නව,ඒ අතරින් පතරෙ උබල වගේ දෙලොවටම නැති අපතයොත් ඉන්නව...![]()

ŦĦĔ ƦȆƉǾӾ;12198427 said:ඇයි තොපිට මේ වගේ අපත විදිහට අදහස් ප්‍රකාශ කරන්න දීල තියන නිදහස මදිද?![]()

how much you got paid by him![]()